කලකිරිලා බන් ඉන්නේ

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,637
    11,390
    113
    හඳට කිට්ටුව
    මටත් ජොබ් එකේ පක්කු නිසා එපා වෙලා ඉන්නේ , අනේ මන්ද ප්‍රශ්න ප්‍රශ්න හැමෝටම
    ඉවසන් හිටපන් බන්...
    මැරෙන්නේ අත පය කැඩෙන්නේ නෑනේ..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,637
    11,390
    113
    හඳට කිට්ටුව
    ඉවසන් innawa banz
    stress eka thama amaruwa, oluwa karakenawa samahara welawata
    කාගෙන ගෙදර ඇවිල්ලා, ෆිල්ම් එකක් බලපන්, පුලුවන් හැම වෙලේම සින්දු අහපන්..
    ඔෆිස් එකෙත් පුලුවන් නම් සින්දුවක් ලාවට දාගෙන වැඩ කරපන්..
    හැමොටම ප්‍රශ්න, ලොකු එවුන්ගේ ස්ට්‍රෙස් තමා බන් අපේ පිටින් යවන්නේ..
    අපි ඉතින් කෝකටත් සම්බොලේ වෙලා ඉන්න ඕන
    කරන්න දෙයක් නෑ ඉතිං..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    thanks banz
    කාගෙන ගෙදර ඇවිල්ලා, ෆිල්ම් එකක් බලපන්, පුලුවන් හැම වෙලේම සින්දු අහපන්..
    ඔෆිස් එකෙත් පුලුවන් නම් සින්දුවක් ලාවට දාගෙන වැඩ කරපන්..
    හැමොටම ප්‍රශ්න, ලොකු එවුන්ගේ ස්ට්‍රෙස් තමා බන් අපේ පිටින් යවන්නේ..
    අපි ඉතින් කෝකටත් සම්බොලේ වෙලා ඉන්න ඕන
    කරන්න දෙයක් නෑ ඉතිං..
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    කලකිරිලා බන් ඉන්නේ :yes::yes::yes::yes::(:(:(:(:(

    මිනිසුන් දැන් බල්ගේරියාවේ රොමේනියාවට යන්නේ එකයි
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කොලිෆිකේෂ්සන් තියන උන්නේ බන් බහුතරයක්ම කැන ඩා, ඕසි එහෙම යන්නේ. ඕසි නම් PR අමාරුයි කියලා දන්නවා. කැනඩාවෙත් PR ගන්න අමාරුද
    Finland ගියා නම් හරි
     
    • Like
    Reactions: elakiriaddict

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Ammo oi loke kerima racist ratawal ne oya
    Racist walatath wada salli godak onane bn India yanna ehema,E gihin visa reject unoth ethanama laksha ganak wathure.Ekai man thamath try karanawada nadda kiyala hithanne.Me welawe echchara risk ekak ganna ba...
     
    • Like
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Racist walatath wada salli godak onane bn India yanna ehema,E gihin visa reject unoth ethanama laksha ganak wathure.Ekai man thamath try karanawada nadda kiyala hithanne.Me welawe echchara risk ekak ganna ba...
    කලාතුරකින් රිජෙක්ට් වෙන්නේ. බොරු නම් හොයලා බලපන්.සිරාවට කිව්වේ. අනික ලක්ශ ගානක් යන්නෑ ඉන්දියා වැඩේට.
     
    • Wow
    Reactions: elakiriaddict

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කලාතුරකින් රිජෙක්ට් වෙන්නේ. බොරු නම් හොයලා බලපන්.සිරාවට කිව්වේ. අනික ලක්ශ ගානක් යන්නෑ ඉන්දියා වැඩේට.
    YouTube eke dala thibbane India process ekata witharak loku ganak yanawa kiyala...🙄