කලකිරිලා

උබලටත් මට වගේම ක&#3517

  • ඔව්, කලකිරිලා

    Votes: 45 71.4%
  • කලකිරීලා නෑ

    Votes: 18 28.6%

  • Total voters
    63

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
අනිත් දේවල් ගැන කතා කරනවා නම් Dr.අබ්දුල් කලාම් ඉන්දියාවේ අය ගැන කියපු දේම තමා ශ්‍රී ලංකාවේ අයටත් කියන්න තියෙන්නේ :yes::yes::yes:

Do you have 10 minutes? Allow me to come back with a vengeance. Got 10 minutes for your country? If yes, then read; otherwise, choice is yours.

YOU say that our government is inefficient.
YOU say that our laws are too old.
YOU say that the municipality does not pick up the garbage.
YOU say that the phones don’t work, the railways are a joke, the airline is the worst in the world, mails never reach their destination.
YOU say that our country has been fed to the dogs and is the absolute pits.
YOU say, say and say.

What do YOU do about it? Take a person on his way to Singapore. Give him a name – YOURS.

Give him a face – YOURS. YOU walk out of the airport and you are at your International best.

In Singapore you don’t throw cigarette butts on the roads or eat in the stores. YOU are as proud of their Underground Links as they are. You pay $5(approx. Rs.60) to drive through Orchard Road (equivalent of Mahim Causeway or Pedder Road) between 5 PM and 8 PM. YOU come back to the parking lot to punch your parking ticket if you have over stayed in a restaurant or a shopping mall irrespective of your status and identity. In Singapore you don’t say anything, DO YOU? YOU wouldn’t dare to eat in public during Ramadan, in Dubai. YOU would not dare to go out without your head covered in Jeddah. YOU would not dare to buy an employee of the telephone exchange in London at 10 pounds (Rs.650) a month to “see to it that my STD and ISD calls are billed to someone else.”

YOU would not dare to speed beyond 55 mph (88 km/h) in Washington and then tell the traffic cop, “Jaanta hai sala main kaun hoon (Do you know who I am?). I am so and so’s son. Take your two bucks and get lost.” YOU wouldn’t chuck an empty coconut shell anywhere other than the garbage pail on the beaches in Australia and New Zealand. Why don’t YOU spit Paan on the streets of Tokyo? Why don’t YOU use examination jockeys or buy fake certificates in Boston? We are still talking of the same YOU. YOU who can respect and conform to a foreign system in other countries but cannot in your own. You who will throw papers and cigarettes on the road the moment you touch Indian ground. If you can be an involved and appreciative citizen in an alien country, why cannot you be the same here in India?

Dr. Abdul Kalam Azad, IIT TechFest Inaugural Speech, New York | 25 May, 2011
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කලකිරිලා තියෙන්නෙ ලෙ දෙන්න කිලො 50 බර නැති එකටනෙ:yes::yes:
     
    • Like
    Reactions: ijay

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Ela kathaawa.

    ඒක ඉතිං එක එක රටවල සංවර්ධන ක්‍රම වල තියන වෙනස්කම් තමයි. එහෙනම් ඉන්දියාවේ මිනිස්සු වැඩි හරියක් ටොයිලට් වලට නොයා හැම තැනම වැඩේ දෙනවා. බිල්ඩින්එකක තියන වැටක් අල්ලන්න බෑ ජරාව, මල මිනී ගංගාවලට දානවා. සොමාලියාව ඉතියෝපියාව ගැන හිතන්න. ඇමරිකාවේ ගහක බයිසිකලයක් ලොක් කරලා දවසක් තිබුනොත් අනිත් දවසෙ තියන්නේ බටටික විතරයි. ලෝකේ හැම රටකම වැරදි තියනවා. ඒවා තේරෙන්නේ අදළ රට ඇතුලේ ඉන්නකෙට තමයි. රටේ සංවර්ධනය අපිට කෙලින්ම බාරගන්න බෑනේ මල්ලි. අපි ඒ නිසා අපේ සංවර්ධනය ගැන හිතන්න ඕනි. ආර්ථක වහයෙන් වගේම අධ්‍යාත්මික වශයෙනුත් අපේ සංවර්ධනය ගැන තමයි අපි මුලින්ම හිතන්න ඕනි. කතාවක් තියනවනේ ලෝකයාට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න කියලා. තමන් අධ්‍යාත්මික වශයෙ පිරිහිලා නම් අන්න ඒක තමයි ලොකුම හානිය.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අමන බදු ගැහිල්ල ගැන කලකිරිල ඉන්නෙ හොදටම.

    පිට රටවල් වල බදු තියෙනව තමයි.ඒත් මෙතරම් බදු නැතුව ඇති.

    වෙන රටවල් කරන්නෙ උන්ගෙ ගෙවුම් ශේෂය වගේ දේවල් (-) වීගෙන යද්දි රටට තෙල් වගෙ ලොකු අපනයන ආදායමක් නැති වෙද්දි රටේ කර්මාන්ත් encourage කරල රජයට, රටට අලුත් ආදායම් හදාගන්නව.

    මේක එහෙම නෙමෙයි 8 පාස් නැති පොන්නයොන්ට පස්සෙන් යන defender එකටයි තෙල් ගහන්න අපි බත් පැකට් එකක් ගත්තත් ඒකෙ කෑම ටිකට වඩා තියෙන්නෙ බදු.

    උන්ට defender වටේට දාගෙන යන්න උන් රටට කරන සේවය මොකද්ද?

    වාහනයක් ගන්න ගියාම වාහනෙ ගානට වඩා 90% බදු.

    මහපොල වගේ ශිෂ්‍යත්ව , ලමයින්ට නොම්ලේ ඇදුම් වලට ,ජාතික ආරක්ශා වියදම් වලට සාදාරණ බදු ගැහිල්ලක් නෙමෙ මේක.

    හම්බ කරල හම්බ කරල වාහනයක් ගන්න ගියාම ඒකෙන් ඇමති මණ්ඩලේ ඉන්න 2ඉ 4ඉ එකතු කරගන්න දන්නෙ නැති පිනට කන උන්ට පූජ කරන්න ඕන අපේ දාඩිය මහන්සිය දාල හම්බ කරගත්ත රුපියල් ටික.

    බැන්කු පොතේ සල්ලි දැම්මත් ඒකට එන පොලියෙන් 2.25% බදු ගෙවන්න ඕන.

    පුදුම අප්පිරියාවෙන් මම ඉන්නෙ මේ මෝඩ හරක් ලන්කාවෙ පාර්ලිමේන්‍තුවෙ ඉන්නකන්
     
    • Like
    Reactions: ijay

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මේ රටේ ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ මට.
    මේ ලන්කාව කාල තියෙන හැටියට

    මිනිස්සු උනාම සමාජ වගකීම් ඉටු කරන්න ඕන තමයි රටට බදු ගෙවල ඒ වගේ දේවල් වලින්.ඒත් ඒකෙ සීමාවක් තියෙනව.

    ලන්කාවෙ අපි කන පරිප්පු ටිකටත් බදු ගහල ඒක්න් වැඩි හරියක් කරන්නෙ මීහරක් නඩත්තු කරන එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    N♥K_forever;18449192 said:
    අමන බදු ගැහිල්ල ගැන කලකිරිල ඉන්නෙ හොදටම.

    පිට රටවල් වල බදු තියෙනව තමයි.ඒත් මෙතරම් බදු නැතුව ඇති.

    වෙන රටවල් කරන්නෙ උන්ගෙ ගෙවුම් ශේෂය වගේ දේවල් (-) වීගෙන යද්දි රටට තෙල් වගෙ ලොකු අපනයන ආදායමක් නැති වෙද්දි රටේ කර්මාන්ත් encourage කරල රජයට, රටට අලුත් ආදායම් හදාගන්නව.

    මේක එහෙම නෙමෙයි 8 පාස් නැති පොන්නයොන්ට පස්සෙන් යන defender එකටයි තෙල් ගහන්න අපි බත් පැකට් එකක් ගත්තත් ඒකෙ කෑම ටිකට වඩා තියෙන්නෙ බදු.

    උන්ට defender වටේට දාගෙන යන්න උන් රටට කරන සේවය මොකද්ද?

    වාහනයක් ගන්න ගියාම වාහනෙ ගානට වඩා 90% බදු.

    මහපොල වගේ ශිෂ්‍යත්ව , ලමයින්ට නොම්ලේ ඇදුම් වලට ,ජාතික ආරක්ශා වියදම් වලට සාදාරණ බදු ගැහිල්ලක් නෙමෙ මේක.

    හම්බ කරල හම්බ කරල වාහනයක් ගන්න ගියාම ඒකෙන් ඇමති මණ්ඩලේ ඉන්න 2ඉ 4ඉ එකතු කරගන්න දන්නෙ නැති පිනට කන උන්ට පූජ කරන්න ඕන අපේ දාඩිය මහන්සිය දාල හම්බ කරගත්ත රුපියල් ටික.

    බැන්කු පොතේ සල්ලි දැම්මත් ඒකට එන පොලියෙන් 2.25% බදු ගෙවන්න ඕන.

    පුදුම අප්පිරියාවෙන් මම ඉන්නෙ මේ මෝඩ හරක් ලන්කාවෙ පාර්ලිමේන්‍තුවෙ ඉන්නකන්
    :yes::yes:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    අනිත් දේවල් ගැන කතා කරනවා නම් Dr.අබ්දුල් කලාම් ඉන්දියාවේ අය ගැන කියපු දේම තමා ශ්‍රී ලංකාවේ අයටත් කියන්න තියෙන්නේ :yes::yes::yes:

    Do you have 10 minutes? Allow me to come back with a vengeance. Got 10 minutes for your country? If yes, then read; otherwise, choice is yours.

    YOU say that our government is inefficient.
    YOU say that our laws are too old.
    YOU say that the municipality does not pick up the garbage.
    YOU say that the phones don’t work, the railways are a joke, the airline is the worst in the world, mails never reach their destination.
    YOU say that our country has been fed to the dogs and is the absolute pits.
    YOU say, say and say.

    What do YOU do about it? Take a person on his way to Singapore. Give him a name – YOURS.

    Give him a face – YOURS. YOU walk out of the airport and you are at your International best.

    In Singapore you don’t throw cigarette butts on the roads or eat in the stores. YOU are as proud of their Underground Links as they are. You pay $5(approx. Rs.60) to drive through Orchard Road (equivalent of Mahim Causeway or Pedder Road) between 5 PM and 8 PM. YOU come back to the parking lot to punch your parking ticket if you have over stayed in a restaurant or a shopping mall irrespective of your status and identity. In Singapore you don’t say anything, DO YOU? YOU wouldn’t dare to eat in public during Ramadan, in Dubai. YOU would not dare to go out without your head covered in Jeddah. YOU would not dare to buy an employee of the telephone exchange in London at 10 pounds (Rs.650) a month to “see to it that my STD and ISD calls are billed to someone else.”

    YOU would not dare to speed beyond 55 mph (88 km/h) in Washington and then tell the traffic cop, “Jaanta hai sala main kaun hoon (Do you know who I am?). I am so and so’s son. Take your two bucks and get lost.” YOU wouldn’t chuck an empty coconut shell anywhere other than the garbage pail on the beaches in Australia and New Zealand. Why don’t YOU spit Paan on the streets of Tokyo? Why don’t YOU use examination jockeys or buy fake certificates in Boston? We are still talking of the same YOU. YOU who can respect and conform to a foreign system in other countries but cannot in your own. You who will throw papers and cigarettes on the road the moment you touch Indian ground. If you can be an involved and appreciative citizen in an alien country, why cannot you be the same here in India?

    Dr. Abdul Kalam Azad, IIT TechFest Inaugural Speech, New York | 25 May, 2011
    :cool::)
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    N♥K_forever;18449192 said:
    අමන බදු ගැහිල්ල ගැන කලකිරිල ඉන්නෙ හොදටම.

    පිට රටවල් වල බදු තියෙනව තමයි.ඒත් මෙතරම් බදු නැතුව ඇති.

    වෙන රටවල් කරන්නෙ උන්ගෙ ගෙවුම් ශේෂය වගේ දේවල් (-) වීගෙන යද්දි රටට තෙල් වගෙ ලොකු අපනයන ආදායමක් නැති වෙද්දි රටේ කර්මාන්ත් encourage කරල රජයට, රටට අලුත් ආදායම් හදාගන්නව.

    මේක එහෙම නෙමෙයි 8 පාස් නැති පොන්නයොන්ට පස්සෙන් යන defender එකටයි තෙල් ගහන්න අපි බත් පැකට් එකක් ගත්තත් ඒකෙ කෑම ටිකට වඩා තියෙන්නෙ බදු.

    උන්ට defender වටේට දාගෙන යන්න උන් රටට කරන සේවය මොකද්ද?

    වාහනයක් ගන්න ගියාම වාහනෙ ගානට වඩා 90% බදු.

    මහපොල වගේ ශිෂ්‍යත්ව , ලමයින්ට නොම්ලේ ඇදුම් වලට ,ජාතික ආරක්ශා වියදම් වලට සාදාරණ බදු ගැහිල්ලක් නෙමෙ මේක.

    හම්බ කරල හම්බ කරල වාහනයක් ගන්න ගියාම ඒකෙන් ඇමති මණ්ඩලේ ඉන්න 2ඉ 4ඉ එකතු කරගන්න දන්නෙ නැති පිනට කන උන්ට පූජ කරන්න ඕන අපේ දාඩිය මහන්සිය දාල හම්බ කරගත්ත රුපියල් ටික.

    බැන්කු පොතේ සල්ලි දැම්මත් ඒකට එන පොලියෙන් 2.25% බදු ගෙවන්න ඕන.

    පුදුම අප්පිරියාවෙන් මම ඉන්නෙ මේ මෝඩ හරක් ලන්කාවෙ පාර්ලිමේන්‍තුවෙ ඉන්නකන්

    මේකත් හරි :yes:
     
    Rasta Malli

    Member
    Jun 4, 2015
    23
    9
    3
    මුතු ඇටේ
    මචං මම ඔව් කියල තමයි දුන්නේ ඒත් කලකිරිල තියෙන්නේ රට ගැන නෙමෙයි මචං මේ රටේ ඉන්න සමහර මිනිස්සු ගැන. බලපන් දවසින් දවස අලුත් කේස් එකක් එක්කො ලමයෙක් දූෂනය කරල නැත්තම් ආච්චි කෙනෙක්ව එහෙමත් නැත්තම් කොල්ලෙක් ට අතවර කරලා මහ ජරා සීන් වෙන්නේ අපිත් දේවියො නෙමෙ මචං අපෙනුත් වැරදි වෙනවා ඒත් මේ වගේ අමන වැඩ කරන්නේ නෑ ඔලුව ගහල ගියත් බලහන් හෙට මොනව වෙලා කියල එයිද දන්නෑ ඒ තරමට මිනිස්සු වෙනස් වෙලා ඔක්කොම නෙමේ සමහරක්
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මගේ රට ගැන නම් මට කවදාවත් කලකිරීමක් දැනිලා නෑ.. මේ වගේ රටක් මම දන්න තරමින් ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති.. කලකිරෙන්න ඕන රට විනාශ කරන උන් ගැන.. නැතුව තමන් ඉපදුන, හැදුන වැඩුන රට ගැන නෙමෙයි.. උන් ජාතියේ කරුමෙට පහලවෙච්චි කාලකන්නි..;)
    :yes:
    තව දෙයක්... මේ රටේ මහා දියුණුවක් නෑ... පොඩ්ඩක් හිතලා බලහන් අනිත් රටවල් ආසියාවේ.. honkon, japan, china මීට වඩා කොච්චර දියුණුද?? ඒ උනාට ඒ රටවල මෙහෙම නෑනේ....ඇයි බන් අපේ රටේ විතරක් ගොඩාක් මෙහෙම වෙන්නේ...
    අනිත් රටවල් වල පාර යන වාහන දිහා බලහන්, පිරිසිදුකම බලහන්.. එකට ලංකාවේ බලහන්.... ඔන්න ඔහොම හිතලා බලහන්.,. :sorry:

    උබ ඒ රටවල් දියුණුයි කියන්නේ උන්ගේ සල්ලි දිහා බලලද පාරේ වාහන දිහා බලලද , එහෙනම් උබ වැරදි මචං , උන් දියුණුයි හැබැයි ආර්ථිකේ අතින් විතරයි