තව දෙයක්... මේ රටේ මහා දියුණුවක් නෑ... පොඩ්ඩක් හිතලා බලහන් අනිත් රටවල් ආසියාවේ.. honkon, japan, china මීට වඩා කොච්චර දියුණුද?? ඒ උනාට ඒ රටවල මෙහෙම නෑනේ....ඇයි බන් අපේ රටේ විතරක් ගොඩාක් මෙහෙම වෙන්නේ...
අනිත් රටවල් වල පාර යන වාහන දිහා බලහන්, පිරිසිදුකම බලහන්.. එකට ලංකාවේ බලහන්.... ඔන්න ඔහොම හිතලා බලහන්.,.
ඔහොම තමයි ඉතින්..තැනක කාලයක් ජීවත්වෙන කෙනාට තමයි එතන අඩුපාඩු පේන්නේ..දැන් ඔය කියන රටවල්වල තත්වේ අපි හරියටම දන්නෑනේ..සතියෙන් මාසෙන් අවුරුද්දෙන් දෙයක් නිගමනය කරන්න බෑ එහෙම..කොච්චර නරකයි කිව්වත් ඔය රටවල්වල නැති මනුස්සකම තාම අපේ රටේ මිනිස්සුන්ගේ තියේ..පොඩ්ඩක් බලන්න ඇක්සිඩන්ට් එකක් උනාම එහෙම..මිනිස්සු තමන් ගැන නොහිතා අනිත් මනුස්සයා බේරගන්න දඟලන්නේ..ඔය කියන රටවල්වල මනුස්සෙයෙක් මැරෙන්න වැටිලා හිටියත් ඇහැක් ඇරලා බලන්නෑ..








news ඇහුවොත් අහන්න වෙන්නේ සියදිවි හානි කරගන්න ඒවා, කපා කොටා මරා දැම්මා කියයි, දූෂණය කළා කියයි. අනික අළුතින් එන තරුණ පරපුර දිහා බැලුවමත් මේ රට අනාගතේදි මේ තියනවටත් වඩා පිරිහෙයි කියලා හිතෙන්නේ.