කලකිරීම.....Kalakireema

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
බෙස්ට් බම්ප් ඔෆ් ද ඉයර් වත්ද?:lol:
ලස්සන හින්දා කමෙන්ට් එකක් දැම්මා ඉතින්,,, :p
මම මේ පරන එව්වට කමෙන්ට් දාලා අලුතෙන් ත්‍රිඩ් දාපු උන් පව් නේ...
මොකද මෙකේ නේ අඩුවෙන් ම කමෙන්ට් වැටෙන්නේ..:lol:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බෙස්ට් බම්ප් ඔෆ් ද ඉයර් වත්ද?:lol:
    ලස්සන හින්දා කමෙන්ට් එකක් දැම්මා ඉතින්,,, :p
    මම මේ පරන එව්වට කමෙන්ට් දාලා අලුතෙන් ත්‍රිඩ් දාපු උන් පව් නේ...
    මොකද මෙකේ නේ අඩුවෙන් ම කමෙන්ට් වැටෙන්නේ..:lol:

    :lol::lol: ඕවනම් මොනවද ... මාත් ආස රෙලික් හන්ටර් වැඩ වලට තමයි :rofl:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol::lol: ඕවනම් මොනවද ... මාත් ආස රෙලික් හන්ටර් වැඩ වලට තමයි :rofl:
    හහ් ඔව් ඔව් මම දැක්කා ඒක පාරක් උබ බම්ප් කරා දෙලොවටම නැති එකක්...:lol::lol:
    රිල්ක් හන්ටර් ටීවී සීරීස් එක බලලා තියෙනවද?:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හහ් ඔව් ඔව් මම දැක්කා ඒක පාරක් උබ බම්ප් කරා දෙලොවටම නැති එකක්...:lol::lol:
    රිල්ක් හන්ටර් ටීවී සීරීස් එක බලලා තියෙනවද?:rofl:

    නෑ බන් නම විතරයි අහල තියෙන්නෙ :D ... :dull:
    තව ප්‍රශ්ණ තියෙනවනම් අහපන් :lol::lol: