හලෝ මලයා මොකද බන් උනේ forex ගෘප් එකට
වරෙන් අයියේ BO කරන්න ..............




හලෝ මලයා මොකද බන් උනේ forex ගෘප් එකට




මම ගියොත් ගියා සිරාවට




Thanujkage thread seen ekatada???poddak hithapan ban lawyer kenek jivitheta tamunge knowledge eka free share karanne ne. E athin u very rare ekek. E wage thread ekaka salli walata namena law ekak gana ugen puna puna ahuwa kiyala terumak na ne bn. U minissunta udaw karanna thread eka damme.

මිනිහෙක් ගෙදරට කෑමකට ආරාධනා කලාම කාල ඉවරවෙලා උටම තියලා අරින එක හොද නෑනෙ බන්
මම උඹ තනුජකගේ ත්රෙඩ් එකෙ කියපු දේවල් කියෙව්වේ නම් නෑ. එත් මටත් හිතුනේ පොර එයාගේ කාලයනාස්ති කරගෙන මෙකෙ උදව් ඕන අයට උදව් කරද්දි සිස්ටම් එකේ තියන වැරදිවලට එයාත් එක්ක රන්ඩුවට යන එක වැරදි දෙයක් කියලා. උඹ ටිකක් පොරගේ පැත්තෙන් හිතලා බලපන්. හැබැයි ඒක නිසා මේකෙන් යන එක මෝඩ වැඩක්.අපිමේකට එන්නේ සැබැ ජිවිතේට හම්බවෙන්නේ නැති කට්ටියක් එක්ක සෙට් වෙලා ජොලියේ ඉන්න මිසක් වලිදාගෙන අෆ්සට් එකේ යන්න නෙවෙයි.(වලි දාගෙන ආතල් ගන්න එක වෙනම කතාවක්)
![]()
මිනිහෙක් ගෙදරට කෑමකට ආරාධනා කලාම කාල ඉවරවෙලා උටම තියලා අරින එක හොද නෑනෙ බන්
![]()
දෙයියනෙ කියල පලයන්. නිකන් වද වද ඉන්නෙ නැතුව.
උඹ කියන්නෙ මේ වගේ සක්කිලිත් එක්ක ඉන්නද? මම යකෝ rep දුන්න විතරයි ඒත් මුන්. මට rep ගැන නෙමේ දුක මුන්ගෙ අමන සක්කිලි වචන. අනික ඒක මගෙ ප්රශ්නයක්. අනික් උන්ට වැඩක් නැහැ බං මුන් මොක්කුද? ඕකුන්ට උසාවි වැටෙන්නම දෙයක් උනාම තේරෙයි නීතීය එක එකාට වෙනස් කියල. සල්ලි වලට ඕන බලුවැඩක්.
![]()




Me rate niithiya balu wela eka aththa. Police karayo ballo unata meke ewun ekka hodin inna Zoomline ta arala wadak nane policiye ungen pali ganna.
E wage tamai lokkanta namena nithiya wenuwen Thanujkawa harrest karala terumak ne.

අනේ මේ ඕකටද උබට දුක හිතුනේ පොඩ්ඩක් හිටපන් + දෙන්න .....![]()
binary options
මම උට harrest කලේ කොහෙද කියපං
මෙන්න මේක විතරයි දැම්මේ.
![]()
මේක ඇයි අනිත් උන්ට ප්රශ්නයක් උනේ...![]()
කවුද බං ඕකුන්ව ගණන් ගන්නේ පුරුදුවෙන්න එලකිරි එනවා නෙමෙයි නේ..
එල මචං පුලු පුළුවන් වෙලාවට එනවා ඔලුව දාල යන්න.
Mehemane bn u thread ekak dala meke unta udaw karaddi lankawe hamotama pena podi minihata eka handai loku minihata tawa handai bedana uta or katawath wenas karanna bari deyak gana ugen ahaddi uta kalakirenawa wagema oke ugen udaw gaththu unta tharaha yanawa.