Podi Silva - පොඩි සිල්වා;22090658 said:මොකද්ද දැන් උබට කියන්න ඕන
එක කැරියෙක් මේ මල්ලිට මුකුත් කියන්න එපා
මූ මගේ මල්ලි කෙනෙක් වගේ![]()
ආයේ උබට කිරියේ කැරියෙක් මොකක් හරි කියලා තිවුනොත් මට කියපන්![]()

ඕකට නීතිමය උත්තරයක් නෑනෙ. නීතියට බෑ මිනිස්සු නීති කඩන එක නවත්තන්න. කැඩුවාම දඬුවම් කරන්න විතරයි පුළුවන්.තනුජක ඔක කියූවේ උබ වාතයක් උන නිසා...උබම බලහන් උබ මුලින්ම උබේ ප්‍රශ්නේ අහපු තැන ඉදන් ආයිත් .. තනුජක උබට පැහැදිලිව උත්තර දුන්න දෙපාරක් හරි තුන්පාරක් හරි ,උබත් එකම ප්‍රශ්නේ අහ අහ ඇනයක් උනානේ .. ඌ කියුවත් එක්ක මෙතැන් ඕක කතා කරන්න බැ වෙන තැනක අහපන් කියල... තනුජක ත්රෙඅඩ් එක දැන්මේ legal ගැටළු අහන්නනේ , උබනේ වෙන බයිලා පටන් ගත්තේ ... උගෙන් legal ප්‍රශ්නයක් අහල ඒකට විසදුමක් අහගන්නවා මිසක් ඔතන උබ කියන ඒවා කතා කරලා නීති වෙනස් කරන්න බැනෙ...බලහං මුගෙත් talk නොදකින් දන්නවනම් ඕකගෙන් ප්‍රශ්න අහන්නෙ නැහැ. මූ ගෙදරට එන්න කියල මූණට ගහන එකෙක් හැබැයි මම උට ඊයෙ රෙපුත් දුන්න වැදගත් මහත්තයට. එහෙමයි මහත්තයෝ අපි ඒත් උඹල. මෙන්න උඹෙයි, මගෙයි වෙනස. sorry thanujika
තනුජක ඔක කියූවේ උබ වාතයක් උන නිසා...උබම බලහන් උබ මුලින්ම උබේ ප්‍රශ්නේ අහපු තැන ඉදන් ආයිත් .. තනුජක උබට පැහැදිලිව උත්තර දුන්න දෙපාරක් හරි තුන්පාරක් හරි ,උබත් එකම ප්‍රශ්නේ අහ අහ ඇනයක් උනානේ .. ඌ කියුවත් එක්ක මෙතැන් ඕක කතා කරන්න බැ වෙන තැනක අහපන් කියල... තනුජක ත්රෙඅඩ් එක දැන්මේ legal ගැටළු අහන්නනේ , උබනේ වෙන බයිලා පටන් ගත්තේ ... උගෙන් legal ප්‍රශ්නයක් අහල ඒකට විසදුමක් අහගන්නවා මිසක් ඔතන උබ කියන ඒවා කතා කරලා නීති වෙනස් කරන්න බැනෙ...
මේකට reply කලේ මාත් ඔය thread එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත වගේම, මගේ තිබුන ප්‍රශ්නෙකටත් උත්තරයක් හම්බුනා...
සල්ලි ඔනනම් කියපියව්, ලො ෆර්ම් එකක් හරි අරන් දෙන්නම්..

සල්ලි කන්නද? හෙට ත්‍රේඩ් එකට සෙට් වෙයන්.. අනිව දෙනව ලක්ශ 9ක 5000 එවා..කවුද බන් උබ ලෝක බැංකුව කඩපු රොබින් හුඩ් වගේ![]()
සල්ලි කන්නද? හෙට ත්‍රේඩ් එකට සෙට් වෙයන්.. අනිව දෙනව ලක්ශ 9ක 5000 එවා..

මගේ ත්‍රේඩ් එකට වරෙන්. හෙට උදේ 8 ඉදන් දෙනවා.Podi Silva - පොඩි සිල්වා;22091366 said:අනේ බන් මට කීයක් හරි දියන්
අතේ සතේ නැතුව පක් වෙලා ඉන්නේ![]()
![]()
සල්ලි කන්නද? හෙට ත්‍රේඩ් එකට සෙට් වෙයන්.. අනිව දෙනව ලක්ශ 9ක 5000 එවා..


මගේ ත්‍රේඩ් එකට වරෙන්. හෙට උදේ 8 ඉදන් දෙනවා.

Podi Silva - පොඩි සිල්වා;22091383 said:හෙට මට එන්න වෙන්නේ නෑ
කරුමයක් ගෙවන්න යනවා![]()
![]()
නමයි ගන්න පුලුවන් ලගම බැන්කුවයි කන්ටැක්ට් නම්බර් එකයි දාපන්.. කමර්ශල් බැන්ක් එකේ නම් ට්‍රැකින් නම්බර් එකත් දෙන්නම්.Podi Silva - පොඩි සිල්වා;22091383 said:හෙට මට එන්න වෙන්නේ නෑ
කරුමයක් ගෙවන්න යනවා![]()
![]()
Ah gon kariyo heta Physics 2nd paper eka neda???thopi hadenne ne. Paw thoge ammai thaththai.
නමයි ගන්න පුලුවන් ලගම බැන්කුවයි කන්ටැක්ට් නම්බර් එකයි දාපන්.. කමර්ශල් බැන්ක් එකේ නම් ට්‍රැකින් නම්බර් එකත් දෙන්නම්.
