කලකිරුනෙමි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බම්ප් කරාට තැන්කූ ඉරුගලයෝ. ඔන්න බලාපන් උඹලා වගේ වහලුනුයි අපියි අතර වෙනස. ඊයා බන් ත්‍රෙඩ් එකක් බම්ප් කරොත් ඒකත් ෆේල්
    ඇත්ත කියපන් උබට කලකිරුනෙ සිරා රනිලට ඇරියට පස්සෙ නේද :lol: :lol: :lol: :lol: :lol: අනික මේ ඉන්දියාවෙන් කස්ටිය ගේන්ඩ ගියෙ සිරානෝ නෙමේනෙ ,උබලගෙ පොන්සි රනිලනෙ ,ඇයි උබ ඌට නොබැන සිරට බැන තෙර්ඩ් එක දැම්මෙ????
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගූ ගූලාණෝට පනික්කියා අරිනවා වගේද බන්. සිරා රනිල් මරා හැම එකාටම බැනලා තියේ.. බයිසන් ලා ඉඳලා ඉඳලා අල්ලපු අඩව්වත් ෆේල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ගූලාණෝට පනික්කියා අරිනවා වගේද බන්. සිරා රනිල් මරා හැම එකාටම බැනලා තියේ.. බයිසන් ලා ඉඳලා ඉඳලා අල්ලපු අඩව්වත් ෆේල්
    සජිත් ගැන කලකිරුනෙ නැද්ද බන් තාම :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න උඹ එතනත් ෆේල් නේ ගූ ගුලානෙනි. සජියා මගේ නායකයා නෙවෙයි ඈ. :lol: :lol: :lol:
    හිතේ දුක හoගගෙන උබල ඔහොම කියද්දි අපිට මාරම ආතල් බන් :lol: :lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ආයේ ෆේල් බන් බොන්න බයීට්ටු නැති වුනාම උඹවයි බයිට් එකට ගන්නේ.
    මේව බම්ප් උනාම උබට වහ බොන්ඩ මතක් වෙන එක ලොකු දෙයක් :lol: :lol: :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේව බම්ප් උනාම උබට වහ බොන්ඩ මතක් වෙන එක ලොකු දෙයක් :lol: :lol: :lol: :lol:

    images
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙත් ෆේල් ... ඊය බන් කලකිරුනෙමි කියලා කියන ගමන් හිනාවෙන මුනු දාල.... අඬන මුනූ දාපන් බන් කලකිරුනාම්
    හිනා නොවි අඩන්ඩද පොන්ස් කියන්නෙ මේවගේ තෙර්ඩ් දැකල :lol: :lol: :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හිනා නොවි අඩන්ඩද පොන්ස් කියන්නෙ මේවගේ තෙර්ඩ් දැකල :lol: :lol: :lol: :lol:

    හිනාවෙනව නම් කලකිරුනෙමි කියලා දාන්න එපා බන්. ෆේල් නේ.... දාපන් සතුටු වුනා කියලා...

    එහෙනම් බොක්ක අපි ගියා...