කලකිරුන මිට්ටනි😐

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,237
    24,100
    113
    ජිවිතේ පර්පස් එකක් බලාගෙන ආපු උනුත් හුගක් ඉන්නවා බන්
    තමන්ට නැතත් දරුවන්ට හරි. තමන්ගේ ඔය උබ කියන ආතල් එක කැප කරපු උනුත් සැහෙන්න ඉන්නවා
    ඒක වෙනම කතාවක් සහ අදාළ වෙන්නේ වෙනම පිරිසකට බන්

    උබේ ඔය කතාව එක්ක මට මතක් උනා ඉස්සර අපි ගුලි කාල ගල්කිස්ස බීච් එකේ උන සින් හෙන ගොඩක්. ඒ වගේ සැප එන්නේ නැ ආයි
    ජීවිතේ purpose එකක් තියෙනවද බන්? ඒකයි ප්‍රශ්නෙ.

    උබ කියන එක වැරදි නෑ. බෙහෙත් නැතිවෙයි, කෑම නැතුව මිනිස්සු කපා කොටාගන්න තැනකට යයි කියල මටත් බයක් තියෙනව. ළමයෙක් ඉදියොත් ඉතින් මෙහෙම සැහැල්ලුවෙන් හිතන්න බෑ. ඒක ලොකු වගකීමක්නෙ.