කලකිරුන මිට්ටනි😐

shenat

Well-known member
  • May 13, 2007
    44,661
    65,736
    113
    ආශ්චර්යමත් රටක
    මට නම් රස්නේ වැඩී බන්..මම ආස පොඩ්ඩක් චිල් එකේ ඉන්න :P ...මෙහෙත් බ්‍රිස්බේන් වගේ සෙට් වෙන්නේ නැති වෙයි...

    මාත් එහෙම හිතුව මුලින්. වින්ටර් එක ආවම තමයි එපා වෙන්නෙ. :D
    හැබැයි ලංකාවෙ දැන් රස්නෙ වැඩියි. මම ආස ඉස්සර අපි පොඩි කාලෙ තිබුණ ගාණට. දැනට වඩා රස්නෙ අඩුයි වගේ මතක.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,474
    11,319
    113
    127.0.0.1:8080/Kandy
    උං කොස් කනවා අඹ කනවා මූදේ පීනනවා රස්නෙට ආතල් එකේ ඉන්නව. මේ මගූලේ ගන්න තියෙන්නේ එක අඹ ජාතියයි එක කෙසෙල් ජාතියයි අමු අන්නාසියි🤮 මූදට බැහැගන්න සමර් එක වෙනකන් ඉන්න ඕන.
    ඇති වෙලා තියෙන්නේ මේ මකබාව. ඒකි ඕක දාල යන්නේ නැති එක සාදාරණයි.
    Mun inne galle patte neda? Api giya weekend eke oya side giya. Patta rasneyak tiyenne pichchenawa. Muhude behela inna athal eka nam hodai kuyala hithuna but podi unta rasne daraganna ba kandy idan gihillath
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,389
    31,295
    113
    වොන්ඩර් ලැන්ඩ්
    lahiru kalin gahuwe okige yaluwata eki giya lahiruwa mekita set una
    meki boot eke hitiye mu nagala giya
    mu tarzen wage gas naginanna meason wada labor work plumbing tile work ona labbak puluwan
    joint kallak dala denawa athi arakige pussygen dum wisi wenna
    itin ekaita set eki banda
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,148
    4,665
    113
    එහේ උන් මෙහේ පනිනවා මෙහේ වුන් එහේ පනිනවා. ඒ දවස් වල අපේ ගෙවල් කිට්ටුව හිටියා තායි වගේ ගෑණීයෙක් බෑදපු සුද්දෙක්..උන් දෙන්නාම ලන්කාවේ ජොබ් කරගෙන හිටියා බියගම FTZ එකේ.. උන් ට ලන්කාව හොදට අල්ලලා ගිහිල්ලා තිබ්බා. එකම අවුලක් කියලා කිව්වේ භාශා ප්‍රශ්ණේ විතරයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    13,722
    16,654
    113
    සල්ලි යහමින් තිබිලා රට යන අය අඩුයි..... ලොකු සල්ලි පවුල් වල අය ඉගෙන ගන්න abroad ගියත් ආපහු ඇවිත් මෙහෙ top jobs / business වලට enter වෙනවා.

    හයිඩ්‍රාමනී පවුලේ 40ක් විතර ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ ඉන්නවා.ගොඩක් අය පිටරටින් ඉගෙන ගෙන මෙහෙ ආව අය. උන් මෙහෙ ඉඳන් දැන් බංගලාදෙශ්, ඉන්දියා, කෙන්යා බිස්නස් බලාගන්නවා.

    මගේ අදහස නම් ළමයෙක්ට දෙන්න පුලුවන් ලොකුම දේ වෙන රටක පාස්පෝර්ට් එකක් නෙවේ, මොකක් හරි බිස්නස් එකක්, නැත්නම් unique skill එකක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    33,322
    1
    76,693
    113
    31
    Kalutara
    ගිය අවුරුද්දේ රට ගිය උන් ගොඩක්ම හිතුවේ ඔන්න බලපන් අපි ගියාට පස්සේ උඹලට පැය 24ම කරන්ට් එක නැතිවෙනවා. බෙහෙත් නැති වෙනවා උඹලට කන්න නැතිවෙනවා. අපි එහෙ ගිහින් ෂපාන් එකේ ඉන්නවා කියල හිතාගෙන. හැබැයි ලංකාවේ උන් හිටියේ ඔන්න බලපන් උඹලට ගියාට වඩා ඉක්මනට ආයේ එන්න වෙනවා. ලංකාව ආයේ යතා තත්වෙට පත් වෙනවා කියලා. ඔන්න ඔහොමයි ඉතින් මිනිස්සු. තම තමන්ගේ කෝනෙන් තමා හැමදේම දකින්නේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,099
    113
    Homagama
    ඇත්තනෙ බන් කියන්නෙ. සල්ලි ටිකක් තියෙනවනන් ලංකාවෙ ආතල් එකේ ඉන්න පුලුවන්. Top class community එකට reach වෙන්නත් පුලුවන් වෙන රටක නන් below average income එකකින්.
    රස්සාවල් අරව මේවා ජීවිතේ සෑහෙන part එකක් කරගන්න උන්ට වෙන රටවල් වලට යන එක ලොකු දෙයක්. ඒත් ඕවා නෙමේනෙ බන් ජීවිතේ. සතුට සැනසීම කියන්නෙ වෙන දෙයක්.

    රට ගිහින් හොදට ඉන්න උන්ට මම මුකුත් කියන්නෙ නෑ. උන් සතුටු නන් මටත් සතුටුයි ඒ ගැන. ඒත් ඔය ගොඩක් යූටියුබ් එකේ එහෙම වෙන රටවල ඉදන් දාන vlog එහෙම බලද්දි හිතෙනව හරිම කෘතිම ජීවිත කියල. උන් hiking කියල යන්නෙත් government එකෙන් ටිකට් කඩන පැයෙන් දෙකෙන් පාරවල් දිගේ ගිහින් එන්න පුලුවන් තැන් වලට. අපි බීච් එකකට ගිහින් කාලා බියර් එකක් ගහල ඉර බහිනකන් බලන් ඉදල ගන්න මොකක්ද එක ඊට වඩා ආතල් කියල හිතෙනව. අනේ මන්ද බන්. එක එක කෙනාගෙ choices නෙහ්.

    කිරියෙම කොල්ලෙක්ගෙ සින්දුවක්. මාර lyrics ටිකක්.

    ජිවිතේ පර්පස් එකක් බලාගෙන ආපු උනුත් හුගක් ඉන්නවා බන්
    තමන්ට නැතත් දරුවන්ට හරි. තමන්ගේ ඔය උබ කියන ආතල් එක කැප කරපු උනුත් සැහෙන්න ඉන්නවා
    ඒක වෙනම කතාවක් සහ අදාළ වෙන්නේ වෙනම පිරිසකට බන්

    උබේ ඔය කතාව එක්ක මට මතක් උනා ඉස්සර අපි ගුලි කාල ගල්කිස්ස බීච් එකේ උන සින් හෙන ගොඩක්. ඒ වගේ සැප එන්නේ නැ ආයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,019
    22,603
    113
    Kohe giyath epa wena eka enawa.okoma ata arala beach home ekakakata giya unath awurudai.ita passe aye epa wenawa.meka une social media hinda.hema ekama dakina hinda hema tanatama yanna hitenawa.
    Emios spitting Facts 😅
     
    • Haha
    Reactions: Emios

    thushana

    Well-known member
  • Jun 19, 2010
    9,165
    5,288
    113
    බොරු බොරු යන්න ඉන්න එවුන් පලයල්ලා.... මු කමෙන්ට් බලන් අතේ ගහනවා හොඳට නන්දොස් එකෙන් තුන්දොස් යන්න කාල.
     

    nidarsha91

    Well-known member
  • ඇත්තනෙ බන් කියන්නෙ. සල්ලි ටිකක් තියෙනවනන් ලංකාවෙ ආතල් එකේ ඉන්න පුලුවන්. Top class community එකට reach වෙන්නත් පුලුවන් වෙන රටක නන් below average income එකකින්.
    රස්සාවල් අරව මේවා ජීවිතේ සෑහෙන part එකක් කරගන්න උන්ට වෙන රටවල් වලට යන එක ලොකු දෙයක්. ඒත් ඕවා නෙමේනෙ බන් ජීවිතේ. සතුට සැනසීම කියන්නෙ වෙන දෙයක්.

    රට ගිහින් හොදට ඉන්න උන්ට මම මුකුත් කියන්නෙ නෑ. උන් සතුටු නන් මටත් සතුටුයි ඒ ගැන. ඒත් ඔය ගොඩක් යූටියුබ් එකේ එහෙම වෙන රටවල ඉදන් දාන vlog එහෙම බලද්දි හිතෙනව හරිම කෘතිම ජීවිත කියල. උන් hiking කියල යන්නෙත් government එකෙන් ටිකට් කඩන පැයෙන් දෙකෙන් පාරවල් දිගේ ගිහින් එන්න පුලුවන් තැන් වලට. අපි බීච් එකකට ගිහින් කාලා බියර් එකක් ගහල ඉර බහිනකන් බලන් ඉදල ගන්න මොකක්ද එක ඊට වඩා ආතල් කියල හිතෙනව. අනේ මන්ද බන්. එක එක කෙනාගෙ choices නෙහ්.

    කිරියෙම කොල්ලෙක්ගෙ සින්දුවක්. මාර lyrics ටිකක්.

    Mu yakek ban

    රට මේ තියෙන විදියට යන්න හිතෙන්නේ නෑ. හැබැයි රට හොඳට තිබුනනං අනිවා යනවා.


    මගුලක් කියන්නේ නැතිව ඔය ගෑනි කියන කතාව අහපං.


    දූපතක් හැටියට පට්ට ආසයි. හැබැයි කන්න තියෙන වහයි, ඉන්න ජරා උනුයි නිසා මේ ඉන්න විදිය හොඳයි.
    Jaraawa witharak dakkama penne jaraawa witharai machan. inna thanaka aaathal eke hitu
    ------ Post added on Mar 13, 2023 at 9:46 PM