කලකිරෙනව බං මේව දකිද්දි

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    1664171673509.png


    කලකිරෙනව බං මේව දකිද්දි
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    ජනපති පාස්කු වගඋත්තරයෙන් ඉවතට


    පාස්කු ඉරුදින ප්‍රහාරයට එරෙහිව සුදුසු පියරක් ගන්නා ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරු හැටියට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගඋත්තර කාර භාවයෙන් ඉවත් කරන බව සත්පුද්ගල විනිසුරු මඩුල්ල මීට සුළු වේලාවකට පෙර නියෝග කළේය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රධාන සත්පුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් නියෝගයේ මෙසේ ද සඳහන් ව‍ෙ

    ආණ්ඩු ක්‍රම ව්‍යාවථාවේ 35 - 1 වගන්තිය යටතේ ජනාධිපති ධූරය දරණ පුද්ගලයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකිය. මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ජනාධිපතිවරයාය. එබැවින් ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බව ද සත්පුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් නියෝගයේ සඳහන් වේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Is this TRUE?
    If not mistaken, prior to unloading they do a quality check for each shipment.

    There is FALSE news sometimes rounding in social media.

    But I know that 2 ministers are in this fuel business. So we should find the truth and make sure they are out and pay for the damages.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113


    එහෙම එකක් වෙලා නැත්තං හොඳයි
    එහෙම එකක් වෙලා නං අනිවා කේස් එක යට ගහන්න දිවි හිමියෙන් කටයුතු කරනව
    නොගැලපෙන එව්ව දාල හරි බලාගාර දුවවයි බලාගාරෙ කැඩිල ගියත්
    එක්කො අපේ වාහන වල ගහන්න රිලීස් කරයි
    හරි විශ්වාසනීය බඩු ටිකක් නෙ ඉන්නෙ.