කලකිරෙනව ඕයි

EVC

Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    බෙහෙත් කියල දීපු වහ නිසා අන්ධ වෙච්ච මිනිස්සු මැරිච්ච මිනිස්සු ඉන්නකොට
    අරුන් දෙන්නෙක් මලාට අවුරුදු 3න් නඩු තීන්දුව දීලත් ඉවරයි.
    මම ඇහුව මයි මෙච්චර ඉක්මනට මිනීමැරුම් නඩුවක් ඉවර වෙනවා
    Lapa kota yanakota thama
    Mama wine bonne 🍷
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    නීතිය කියන්නේ අපි කියන එක තමා වගේ නෙ කට්ටිය පෝස්ට් දැම්මේ. ගොන් මොරාල් උන් ටික ඇතුලේ. අවුලපු උන් එළියෙ
    1971 එකේ ඉදන් ඔක තමා JVP එකේ නායකයෝ කරේ අවුලලා තියනවා. අහින්සක පවුල් වල ළමයි වෙඩිකාලා මැරෙනවා
     
    • Like
    Reactions: CohenLenstra

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113

    මාලිමාව කියන්නේ LGTV උන gay.V.P ජෙබ්බෝ කියලා දන්න අපිට නේ මේ චතුරන්ග අබේපොන්න මහදැනහුත්තා කොලේ වහලා ගහන්න එන්නේ🤌🤌🤌. කැරියා හොඳයි හරහට දාලා උගේ කටට රෙන්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮
     
    • Haha
    Reactions: ozykolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔන්න ඕවා අවවාදයක් විදිහට සලකලා ලප ආණ්ඩුව පෙරලන්න අරගල කරන්න නටන්නෙ නැතිව හිටපල්ල

    mr bean GIF

    • Haha
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,658
    16,381
    113
    ඔන්න ඕවා අවවාදයක් විදිහට සලකලා ලප ආණ්ඩුව පෙරලන්න අරගල කරන්න නටන්නෙ නැතිව හිටපල්ල

    mr bean GIF

    ඊලඟට අරගල කරන්නෙත් ජෙප්පොම තමයි.
    ඕක උන්ගේ ඇඟෙ තියන මානසික රෝගයක්.
    ලෝක ඉතිහාසයම සාක්කි 😄
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113

    මූව නන් බෙහෙත් ගන්න එක්කන් යන්න වෙයි. දිගට හරහට පෝස්ට් දානවා
     
    • Haha
    Reactions: ozykolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    රෙවිලා ඉන්නේ ගෙනාපු උන්ටම 🤣
    ඕකෙන් මුන් ඈපිල් කරොත් නිදහස් වෙයි සමහරවිට. මට පේන විදියට දෙපැත්තටම ඈපීල් කරන්න පුළුවන් විදියේ නඩු තීන්දුවක් තියෙන්නේ. නීතිය ගැන දන්න එකෙක්ගෙන් හරියටම අහගන්න ඕනි මේක.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,658
    16,381
    113
    ඕකෙන් මුන් ඈපිල් කරොත් නිදහස් වෙයි සමහරවිට. මට පේන විදියට දෙපැත්තටම ඈපීල් කරන්න පුළුවන් විදියේ නඩු තීන්දුවක් තියෙන්නේ. නීතිය ගැන දන්න එකෙක්ගෙන් හරියටම අහගන්න ඕනි මේක.

    මට හිතෙන්නේ කොහොමත් එලියට යවන්න බලාගෙන දීපු තීන්දුවක්.

    සමහර විට හරියටම ඔප්පු කරගන්න බැරිව ඇති.
    එකෙක් සේරම නිදහස් කියලා තීරණය කරන්න ඇත්තේ ඒකයි.
    එතකොට අර ගංජා ගහද්දි ලඟ හිටියත් හිරේ දානවා වගේ තීන්දුවක් දෙන්න ඇති.

    කොහොමත් ආපහු ඔහොම එකක් නොවෙන්න පණිවිඩයක් විදිහට හොඳයි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    නිතියෙ හිස් සහ lawyers ලගෙ රැස් තමයි ඉතින්.

    සල්ලි තියෙනවා නම් නිතියෙ හිල් ලොකුයි.

    කෙසෙ වෙතත් මිනිමරපු උන් නම් අහිංසකයො නෙමෙ. හොඳයි මෙ නඩුව හරි ඉක්මනට ඉවර උන එක. මෙ ගහල මිනිමරපු උන් සමාජයෙ හිටියත් හොඳක් කරන උන් නෙමෙ.
    ඇග්‍රි වෙනව 50/50. මුන් එහෙම අරූට ගහල මැරුවෙ අරුන් නිකං ඉදල නෙමෙයිනෙ. බොඩි ගාඩ් වෙඩි තියල මිනිහෙක් මලා ම කාට ද බං බලන් ඉන්න පුළුවන්. බල්ලෙක්වත් ඒ මල එකා ගැන දැන් මීක් නෑ.

    මුන්ට මරණ දඬුවම දරුණු වැඩියි. හරි ඒකත් කමක් නෑ කියමු. දේශපාලන පැලැන්තිය විසින් මරපු මිනී මරපු ඒව බොරුවට කරකව කරකව ඉන්නව විතරයි. ඒවට ඇයි නීතියෙන් මීක් නැත්තෙ
     
    Last edited:
    • Like
    Reactions: ruwper

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    බෙහෙත් කියල දීපු වහ නිසා අන්ධ වෙච්ච මිනිස්සු මැරිච්ච මිනිස්සු ඉන්නකොට
    අරුන් දෙන්නෙක් මලාට අවුරුදු 3න් නඩු තීන්දුව දීලත් ඉවරයි.
    මම ඇහුව මයි මෙච්චර ඉක්මනට මිනීමැරුම් නඩුවක් ඉවර වෙනවා
    meke cctv footages ehema tiyena nisa lesi. Beheth case eka too complicated. Technical cases godak wedi. Owa daily ahanna special court ekak demme netanam godak kal yai.

    ඇග්‍රි වෙනව 50/50. මුන් එහෙම අරූට ගහල මැරුවෙ අරුන් නිකං ඉදල නෙමෙයිනෙ. බොඩි ගාඩ් වෙඩි තියල මිනිහෙක් මලා ම කාට ද බං බලන් ඉන්න පුළුවන්. බල්ලෙක්වත් ඒ මල එකා ගැන දැන් මීක් නෑ.

    මුන්ට මරණ දඬුවම දරුණු වැඩියි. හරි ඒකත් කමක් නෑ කියමු. දේශපාලන පැලැන්තිය විසින් මරපු මිනී මරපු ඒව බොරුවට කරකව කරකව ඉන්නව විතරයි. ඒවට ඇයි නීතියෙන් මීක් නැත්තෙ
    ewele Body guard wedi tiyapu eken minihek merune netnam oya manussaya taama jiwath wenawa. Verdict eka beduna ekak nisa appeal karanna chance eka set wei.
     
    • Like
    Reactions: Mr.dark