කලකිරෙනව ඕයි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    බෙහෙත් කියල දීපු වහ නිසා අන්ධ වෙච්ච මිනිස්සු මැරිච්ච මිනිස්සු ඉන්නකොට
    අරුන් දෙන්නෙක් මලාට අවුරුදු 3න් නඩු තීන්දුව දීලත් ඉවරයි.
    මම ඇහුව මයි මෙච්චර ඉක්මනට මිනීමැරුම් නඩුවක් ඉවර වෙනවා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,274
    14,792
    113
    🌎
    Logo-officiel-du-Groupe-Rahal-2.webp
     
    rraths

    Active member
  • Apr 11, 2024
    118
    92
    28
    නිතියෙ හිස් සහ lawyers ලගෙ රැස් තමයි ඉතින්.

    සල්ලි තියෙනවා නම් නිතියෙ හිල් ලොකුයි.

    කෙසෙ වෙතත් මිනිමරපු උන් නම් අහිංසකයො නෙමෙ. හොඳයි මෙ නඩුව හරි ඉක්මනට ඉවර උන එක. මෙ ගහල මිනිමරපු උන් සමාජයෙ හිටියත් හොඳක් කරන උන් නෙමෙ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,280
    5,707
    113
    මිනීමරුවන්ට මරන දඩුවම දුන්නම කලකිරෙනවද ඕයි 😂 😂 😂
    මිනීමරුවන්ට ගැම්මට අප්පුඩිගහන ගහන ලෝයර්ස්ලා දැක්කම කලකිරෙන්නැද්ද:ROFLMAO::ROFLMAO::ROFLMAO::rofl:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බෙහෙත් කියල දීපු වහ නිසා අන්ධ වෙච්ච මිනිස්සු මැරිච්ච මිනිස්සු ඉන්නකොට
    අරුන් දෙන්නෙක් මලාට අවුරුදු 3න් නඩු තීන්දුව දීලත් ඉවරයි.
    මම ඇහුව මයි මෙච්චර ඉක්මනට මිනීමැරුම් නඩුවක් ඉවර වෙනවා
    මළා නෙමෙයි ගහල මරල තියෙන්නේ.🤬🤬 එදා මහින්දයා අහුවුනත් ඔච්චර තමයි.

    බෙල්ල කපලා ගේට්ටු කනුවේ ගහල ගියපු, මිනිහගේ මස් රාත්තල උයල තියන්න ගෑනිට දීපූ වේශිගේ පුතාලට ආන්ඩුවක් හදල දෙන්නනේ මහන්සි වුනේ. උන් ටික හරි නිවීසැනසිල්ලේ ශතුටුවෙයි කරපු වීරකමට.

    ඕකුන්ගෙත් හිරකූඩුවල "ඉස්ස බිග්කුච්චං" නොනවත්වා ඇහෙන්න තියන්න ඕන වෙච්ච මහන්සියට
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    නිතියෙ හිස් සහ lawyers ලගෙ රැස් තමයි ඉතින්.

    සල්ලි තියෙනවා නම් නිතියෙ හිල් ලොකුයි.

    කෙසෙ වෙතත් මිනිමරපු උන් නම් අහිංසකයො නෙමෙ. හොඳයි මෙ නඩුව හරි ඉක්මනට ඉවර උන එක. මෙ ගහල මිනිමරපු උන් සමාජයෙ හිටියත් හොඳක් කරන උන් නෙමෙ.
    image_91821ae6a5.jpg