කලගෙඩි සීන් එක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දවල් ඉදං කල්පනා කළා මොකද්ද මේ කලගෙඩි කතාව කියලා

    අන්තිමට හොයාගත්ත


    123366664_3984443138254786_7324523315006226709_n.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,106
    113
    - උඩරට -
    තාන තනා තම්දෙ නා තදෙ නානා

    දෙතන තනා තදෙ නා තදෙ නානා

    තාන තනා තම්දෙ නා තදෙ නානා

    අහසට පිඹිනා එරන් කළේයා

    පොළවට පි‍ඹිනා භූමි කළේයා

    රන් මසු දහසක් වටින කළේයා

    නොබිදින් නෑනෝ මගේ කළේයා :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kala gedi wisi karata kamak na gagata tyre wisi karanna epa ahinsaka ammala mahansi wela ugannala uni ewana lamainge oluwata 😔😔😔. E amma tatta ada tath duk widinawa ☹☹
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,272
    166,533
    113
    එකමත් එක රටක
    රිෂාඩ් මන්ත්‍රීතුමා නිරෝධායන වෙලා ඉවරද ?? :rofl:
    උබලට මතකවත් නෑ නේ ? මේ විදියටම අපි දවස් ගන්න කතා කරල සති දෙකක් ගියාද..
     
    • Like
    Reactions: kolavari