😐😑 වර්තමානෙ අපි ජීවත් වෙන්නෙ මෙහෙම ලෝකෙක 😑😐

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    34,478
    41,721
    113
    සේදවත්ත
    ලිංගිකත්වයෙන් බෙදන එක නවත්තල දාන්න ඕනේ . ස්පෝට් ඉවෙන්ට්ස් නෑ , ලැට් වලවල් වෙනම නෑ . එතකොට හැමෝටම පෆෝම් කරන්න පුලුවන් නේ එකට . කෙලින්ම මිනිසා කියලා ආමන්ත්‍රණය කරන්න පුලුවන් . දැන් ලමයි හදන එකත් ස්වාභාවික හා කෘතිමව කරන්න පුලුවන් වෙන නිසා ඕන එකෙක්ට ගැබ් ගන්නවා කියන එක සංකල්පක් විදියට භාවිත කරන්න ඉඩ දෙන්න ඕනේ නිවාඩු ගන්න එකට මනස සුදානම් කරගන්න වගකීම ගන්න එතකොට හරිනේ . ට්‍රාන්ස් උන්ටත් එච්චරයි උන්ව වෙනස් බලන එක අත අරින්න ඕනේ ඔක්කම මිනිස්සු විතරයි .

    මේ ගානට ලෝකෙව් මුව් වෙනවා ඉස්සරට
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    28,583
    143,435
    113
    Los Alamos

    එතකොට පිරිමි විදිහට ඉපදිලා, පස්සෙ transgenger ගැහැණු වුණ අය කාන්තාවන්ගෙ ක්‍රිඩා ඉසව්වලට ඇවිල්ලා ලෝක වාර්තා තියලා දිනන එක ඒ ඉසව්වලට සහභාගි වෙන උපතින්ම ගැහැණු වෙච්ච ක්‍රීඩිකාවන්ට කරන අසාධාරණයක් නෙවේද? ඔය මං දුන්නෙ එක උදාහරණයක් විතරයි. ඔබතුමාගෙ ඔය රැඩිකල් ආකල්ප හැම දේටම ගැළපෙන්නෙ නෑ මහත්තයො.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,425
    5,957
    113
    quote-i-support-anyone-s-right-to-be-who-they-want-to-be-my-question-is-to-what-extent-do-dave...jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,478
    41,721
    113
    සේදවත්ත
    එතකොට පිරිමි විදිහට ඉපදිලා, පස්සෙ transgenger ගැහැණු වුණ අය කාන්තාවන්ගෙ ක්‍රිඩා ඉසව්වලට ඇවිල්ලා ලෝක වාර්තා තියලා දිනන එක ඒ ඉසව්වලට සහභාගි වෙන උපතින්ම ගැහැණු වෙච්ච ක්‍රීඩිකාවන්ට කරන අසාධාරණයක් නෙවේද? ඔය මං දුන්නෙ එක උදාහරණයක් විතරයි. ඔබතුමාගෙ ඔය රැඩිකල් ආකල්ප හැම දේටම ගැළපෙන්නෙ නෑ මහත්තයො.
    රැඩිකල් කියන්නේ ඇයි , වර්තමානය සමාජ මතය සහ නව මතය. පසුකාලීනව නව මතය සමාජගත උනාම රැඩිකල් කම ලෙප්ට් .

    ඉස්සර කොකේන් බෙහෙතක් අද මත්ද්‍රව්‍යක්
    අද කොකේන් ගහන එක රැඩිකල් එදා වේදානා නාශයක් බහුතරයට දුන්න

    එක තමා හමත්තයෝ කිව්වේ හෑමෝම සමානව ගන්නේ ලැට් එකේ ඉදන් ඔක්කම එකට. ක්‍රීඩා වලදි උනත් හැකියාව මත තමා ජයග්‍රහණය ලැබෙන්නේ එතකොට. දැනටම පිරිමි ගෑනු කියලා නොකරන ක්‍රීඩාවක් නෑනේ දෙගොල්ලවම එකට සහ ට්‍රාන්ස් උනුත් එකටම දාල ඔක්කම කවලමේ දුවපන් කියනවා හැකියාව අනුව 123 තේරෙයි.

    මම කියන්නේ තව දුරටත් බෙදා වෙංකොට මිනිස්සු පාලනය කරල වැඩක් නැති වෙනවා කියන එක. ඉස්සරට වැදගත් වෙන්නේ හැකියාව විතරයි
     
    • Sad
    Reactions: Stimulus mind

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,215
    37,001
    113
    ලිංගිකත්වයෙන් බෙදන එක නවත්තල දාන්න ඕනේ . ස්පෝට් ඉවෙන්ට්ස් නෑ , ලැට් වලවල් වෙනම නෑ . එතකොට හැමෝටම පෆෝම් කරන්න පුලුවන් නේ එකට . කෙලින්ම මිනිසා කියලා ආමන්ත්‍රණය කරන්න පුලුවන් . දැන් ලමයි හදන එකත් ස්වාභාවික හා කෘතිමව කරන්න පුලුවන් වෙන නිසා ඕන එකෙක්ට ගැබ් ගන්නවා කියන එක සංකල්පක් විදියට භාවිත කරන්න ඉඩ දෙන්න ඕනේ නිවාඩු ගන්න එකට මනස සුදානම් කරගන්න වගකීම ගන්න එතකොට හරිනේ . ට්‍රාන්ස් උන්ටත් එච්චරයි උන්ව වෙනස් බලන එක අත අරින්න ඕනේ ඔක්කම මිනිස්සු විතරයි .

    මේ ගානට ලෝකෙව් මුව් වෙනවා ඉස්සරට
    ඔය වැඩෙන් වෙන්නෙ අනිත් අයව අපහසුතාවෙට පත්වෙන එක. කැමති එවුන්ට යන්න යුනිසෙක්ස් පබ්ලික් ටොයිලට් තියෙන්නෙ. ඒ වගේ කැමති අයට එකට ක්‍රීඩා කරන්න වෙනම ඒවා තියන්න වෙනවා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,266
    8,412
    113
    එක තැනක නෑ

    ඒ වගේම ඉපදෙනකොටම ලැබෙන ජෙන්ඩර් එකට තමන් අකමැති නම් වෙනස් කරන එක පුද්ගල අයිතියක් වෙන්න ඕනේ කියලා මම හිතනවා.

    Gender eka identify karanne sex organs walinda?

    if so ow puluwan gender eka change karanna (for now)

    if not gender eka change karanna ba (for now)

    example ekak hatiyata mehema hithamu ->

    1CAD666B-041D-4EAC-A6AB-D83862DE23DA.jpeg

    Cake apple eka eliyen real wage penunata real apple gediyak wenawada?

    Me tharam simple ban me argument eka.

    Me loke genders 2i thiyanne. Male and female

    Thama technology eka diyunu na gender eka change karanna
    . Sexual parts witharai change karanna puluwan.

    Kawadahari dawasaka womens lata puluwan unoth sperms produce karanna and men can get pregnant apita kiyanna puluwan gender eka change karanna puluwan kiyala.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    28,583
    143,435
    113
    Los Alamos
    Gender eka identify karanne sex organs walinda?

    if so ow puluwan gender eka change karanna (for now)

    if not gender eka change karanna ba (for now)

    example ekak hatiyata mehema hithamu ->

    View attachment 200571

    Cake apple eka eliyen real wage penunata real apple gediyak wenawada?

    Me tharam simple ban me argument eka.

    Me loke genders 2i thiyanne. Male and female

    Thama technology eka diyunu na gender eka change karanna
    . Sexual parts witharai change karanna puluwan.

    Kawadahari dawasaka womens lata puluwan unoth sperms produce karanna and men can get pregnant apita kiyanna puluwan gender eka change karanna puluwan kiyala.
    👆:yes: :) (y)
     
    • Like
    Reactions: Error365!

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,478
    41,721
    113
    සේදවත්ත
    ඔය වැඩෙන් වෙන්නෙ අනිත් අයව අපහසුතාවෙට පත්වෙන එක. කැමති එවුන්ට යන්න යුනිසෙක්ස් පබ්ලික් ටොයිලට් තියෙන්නෙ. ඒ වගේ කැමති අයට එකට ක්‍රීඩා කරන්න වෙනම ඒවා තියන්න වෙනවා.
    ට්‍රාන්සිස්ශන් කාලෙ එහෙම තමා . අලුත් පරපුර එකට පුරුදු කරාම උන්ට වෙනම එකක් ඕනේ නෑ . හරියට ලංකාවේ ගෑනුන්ට බිකිනි අදින්න පුරුදු කරොත් ටික ටික තව පරම්පරා 2-3 යනකොට පොඩි කාලෙම බිකිනිය සාමාන්‍ය වෙනවා.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,204
    2,467
    113
    Sri Lanka is kind of lucky because we haven't been hit by the whole 'woke culture' thing yet.
    මම හිතන්නේ අපිට ඕවා තාම බලපාන්නේ නැත්තේ අපිට "ඇත්ත" ප්‍රශ්න තියෙනවනේ ඩීල් කරන්ඩ. ගොඩක් ඩිවලොප් රටවල්වලනේ ඔය කන්වශේශන් යන්නේ. කොහොමත් ඔය මූව්මන්ට් එකේ බහින කලාව වගේ දැන්. මූවි ඉන්ඩස්ට්‍රි එක බලහන්. එක දිගටම පොලිටික්ස් පුශ් කරා. කන්ටෙන්ට් ගන්ඩ දෙයක් නැති උනා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,421
    19,568
    113
    දැන් ඉන්න සමහර අයට කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ නෙවෙයි කියලා කියනවා සමහරු. හැබැයි එයාලා තේරුම් ගන්නේ නෑ මේක සමාජෙටම වෙන ප්‍රශ්නයක් කියලා. මේ campaign පිටිපස්සේ USA , Europe ලොකු ලොකු සල්ලිකාරයෝ ටිකක් හරි මොකක් හරි සංවිධානයක් ඉන්නවා වෙන්නත් පුළුවන්.එයාලට මොකක් හරි hidden agenda එකක් ඇති.
    ඒ අයට කරන්න තියෙන්නේ social media වලින්, film , tv series වලින් ප්‍රසිද්ධ අය පාවිච්චි කරලා මේ දේවල් trend කරන්න fund කරන එක විතරයි. ලංකාව වගේ රටවල්වල අලුත් පරම්පරාව කොහොමත් ඕක trend එකක් කරගන්නවා. වාරණයක් නැති මාධ්‍යයේ හොඳ වගේම නරක පැත්ත මේක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,215
    37,001
    113
    Gender eka identify karanne sex organs walinda?

    if so ow puluwan gender eka change karanna (for now)

    if not gender eka change karanna ba (for now)

    example ekak hatiyata mehema hithamu ->

    View attachment 200571

    Cake apple eka eliyen real wage penunata real apple gediyak wenawada?

    Me tharam simple ban me argument eka.

    Me loke genders 2i thiyanne. Male and female

    Thama technology eka diyunu na gender eka change karanna
    . Sexual parts witharai change karanna puluwan.

    Kawadahari dawasaka womens lata puluwan unoth sperms produce karanna and men can get pregnant apita kiyanna puluwan gender eka change karanna puluwan kiyala.
    ඇත්ත. මම කියන්නෙ ඕක ඔච්චර ගැඹුරට යන්න අවශ්‍ය නෑ. ගැහැණියක් විදිහට ඉපදුන සමහර අය කැමතියි රැවුල වවලා පිරිමි ඇඳුම් ඇඳලා පිරිමියෙක් වගේ ජීවත් වෙන්න. ජෙන්ඩර් එක මොකක්ද ඇහුවම තමන් පිරිමි කියලා හඳුන්වගන්න කැමති අය. පිරිමියෙක් විදිහට ඉපදුන සමහර අය කැමතියි ගෑහැණියක් වගේ කොන්ඩෙ වවාගෙන මේකප් දාගෙන ජීවත් වෙන්න. ජෙන්ඩර් එක මොකක්ද ඇහුවම තමන් ගැහැණියක් කියලා හදුන්න්ව ගන්න කැමති අය. මම කියන්නෙ මේගොල්ලොන්ට දැනෙන මේ අවශ්‍යතාවය අපිට නොදැනුනත්, අපි ඒක පිලිගන්න තරම් නිහතමානී වෙන්න ඕනේ. අපි එහෙම කරන්නෙත් නෑ. උන් අතාරින්නෙත් නෑ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,598
    8,112
    113
    මුස්ලිම් අයට වඩා වාතයක් වෙන්න තිබ්බ කියනව යුදෙව් අය. හිට්ලර්ගෙ අදහස ඒකම නොවෙන්න පුලුවන් ඒත් ස්වාභාවිකව හැම වෙලාවෙම වැඩි කරදරයක් වෙන අයව අඩු කරගන්න ක්‍රම තියෙනවනෙ. සමහරවිට මිනිස්සු වෙනුවෙන් තියෙන ක්‍රමය එහෙම අපිට අනුව කෲර ක්‍රමයක් වෙන්න පුලුවන්. මැරෙන්න කොහොම උනත් මිනිස්සු ඒත් ස්වාභාවිකවම ගහණයට සෙට් වෙන්නෙ නැති අය මුලු ගහනය වෙනුවෙන් අයින් වෙනවනෙ ජෙනටික ඇල්ගොරිතම් එකෙදි උනත්.

    එහෙම උනාම කියල විශ්වාස කරනවාම නෙවෙයි එහෙම මතත් තියෙනව
    mama eka parak pothak kiyewwa issra. mata eke name eka hariyata mathka na. hena patta parana ekak. eke hitler anthima kale kiyala tiyenawa kawadahri dawasaka mama jewish maruwe ai kiyana eka ubalata terei un loke minissu athara prasna athi karala loka balawatha wenakota kiyala
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,188
    6,520
    113
    මුස්ලිම් අයට වඩා වාතයක් වෙන්න තිබ්බ කියනව යුදෙව් අය. හිට්ලර්ගෙ අදහස ඒකම නොවෙන්න පුලුවන් ඒත් ස්වාභාවිකව හැම වෙලාවෙම වැඩි කරදරයක් වෙන අයව අඩු කරගන්න ක්‍රම තියෙනවනෙ. සමහරවිට මිනිස්සු වෙනුවෙන් තියෙන ක්‍රමය එහෙම අපිට අනුව කෲර ක්‍රමයක් වෙන්න පුලුවන්. මැරෙන්න කොහොම උනත් මිනිස්සු ඒත් ස්වාභාවිකවම ගහණයට සෙට් වෙන්නෙ නැති අය මුලු ගහනය වෙනුවෙන් අයින් වෙනවනෙ ජෙනටික ඇල්ගොරිතම් එකෙදි උනත්.

    එහෙම උනාම කියල විශ්වාස කරනවාම නෙවෙයි එහෙම මතත් තියෙනව
    කොහොමත් යුදෙව් අය තම බන් මේ ලෝකෙ කන්ට්‍රෝල් කරන්නෙ ක්‍රිස්තියානි අය එක්ක...ඊට පස්සෙ මුස්ලිම් ඊට පස්සෙ අනික් හාල් කෑලිටික....හිට්ලර් ට කරන්න පුලුවන් උන ලබ්බක් නෑ....
     
    • Like
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,203
    83,281
    113
    කොහොමත් යුදෙව් අය තම බන් මේ ලෝකෙ කන්ට්‍රෝල් කරන්නෙ ක්‍රිස්තියානි අය එක්ක...ඊට පස්සෙ මුස්ලිම් ඊට පස්සෙ අනික් හාල් කෑලිටික....හිට්ලර් ට කරන්න පුලුවන් උන ලබ්බක් නෑ....
    ඒක තමා උන් දැන් ඔය ගාණට ඉදල ඔහොම නන් උන් ඔක්කොම හිටිය නන් . ඒක තමා ඔය අදහස ගේන අයගෙත් බේස් එක.
     
    • Like
    Reactions: Stimulus mind