කලන්තෙ හැදෙන්න ලන්වෙද්දි

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කලන්තෙ හැදෙන්න ටික වෙලාවකට කලින් අයි බන් රෙන්ඩ බරක් වගේ එන්නෙ. ඕක මන් හිතුවෙ මට විතරයි කියලා. බලන් යද්දි හැමෝටම එහෙමලු
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    කලන්තෙ හැදෙන්න ටික වෙලාවකට කලින් අයි බන් රෙන්ඩ බරක් වගේ එන්නෙ. ඕක මන් හිතුවෙ මට විතරයි කියලා. බලන් යද්දි හැමෝටම එහෙමලු
    ඇඟේ මස්ල්ස් වාරු නැතුව යනකොට වෙන්නෙ බං. නිකොටින් වලට මත් උනාමත් ඕකමයි වෙන්නෙ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඇඟේ මස්ල්ස් වාරු නැතුව යනකොට වෙන්නෙ බං. නිකොටින් වලට මත් උනාමත් ඕකමයි වෙන්නෙ.
    ඒකයි සිගරට් බීවම ලැට් යනවා කියන්නෙ හොදට
    ජීවිතේට කලන්තෙ හැදිලා නෑ
    santhosai
     
    • Like
    Reactions: TCB Rox and Ryan08

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කලන්තෙ හැදෙන්න ටික වෙලාවකට කලින් අයි බන් රෙන්ඩ බරක් වගේ එන්නෙ. ඕක මන් හිතුවෙ මට විතරයි කියලා. බලන් යද්දි හැමෝටම එහෙමලු
    මේක නම් ඉස්සරහට එන්න තියෙන ලොකු ලෙඩක පෙරනිමිත්තක්
     
    • Dislike
    Reactions: Glitch

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    පොඩ්ඩ ඇත්තම් මටත් කලන්තේ දානවා .හැබැයි ඔය කියන සීන් එකනම් නෑ .ලේ දැකලම කි පාරක් කලන්තේ දාලා ඇද්ද
    ඇයි බං ඒ. මටත් කීප සැරයක් කලන්තෙ හැදිල තියෙනවා