කලන්තෙ හැදෙන්න ලන්වෙද්දි

animation

Well-known member
  • Aug 25, 2011
    16,026
    9,356
    113
    Microsoft
    එක පැත්තකට ඇදිල ගිහින් වැටිල තියෙනව. ඒකනං වුණේ දවස් තුනක් විතර එක දිගට නිදි වරල....
    සිහිය නැති වුණේ නෑ. ඇඟ කන්ට්‍රෝල් නැති වුණා විතරයි. වෙන අත්දැකීම් නෑ මට...
    eka digata chemistry clz karala da:(
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එක සැරයක් ඩෙන්ටල් එකේදි කටේ දත් දෙකක් එකවර ගලවලා කලන්තෙ දැම්මා. රෙන්ඩ බරක් නම් සෙට් වුනේ නෑ.
     
    • Like
    Reactions: TCB Rox

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ඇඟේ මස්ල්ස් වාරු නැතුව යනකොට වෙන්නෙ බං. නිකොටින් වලට මත් උනාමත් ඕකමයි වෙන්නෙ.
    ඒක තමා ගොඩක් උන් ඉන්නවා උන්ට උදේට සිගරට් එක ගැහුවෙ නැත්නම් ලැට් යන්න බැ

    ජීවිතේට කලන්තෙ හැදිලා නෑ
    දෙමාපියන් ට පිං දීපන්
    ------ Post added on Jun 20, 2022 at 10:48 AM
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ඒක තමා ගොඩක් උන් ඉන්නවා උන්ට උදේට සිගරට් එක ගැහුවෙ නැත්නම් ලැට් යන්න බැ
    ඒක නම් මානසික කේස් එකක් මචං. ඒ පුරුද්ද අරින්න පුළුවන් සතියක් නොකර හිටියොත්
     

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ඒක නම් මානසික කේස් එකක් මචං. ඒ පුරුද්ද අරින්න පුළුවන් සතියක් නොකර හිටියොත්
    දන්නැ ඉන්නවා ලංකාවෙ බර සෙට් එකක්
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,290
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කලන්තෙ හැදෙන්න ටික වෙලාවකට කලින් අයි බන් රෙන්ඩ බරක් වගේ එන්නෙ. ඕක මන් හිතුවෙ මට විතරයි කියලා. බලන් යද්දි හැමෝටම එහෙමලු
    pawkarayo ohoma tamai itin