eka digata chemistry clz karala daඑක පැත්තකට ඇදිල ගිහින් වැටිල තියෙනව. ඒකනං වුණේ දවස් තුනක් විතර එක දිගට නිදි වරල....
සිහිය නැති වුණේ නෑ. ඇඟ කන්ට්රෝල් නැති වුණා විතරයි. වෙන අත්දැකීම් නෑ මට...

ඒක තමා ගොඩක් උන් ඉන්නවා උන්ට උදේට සිගරට් එක ගැහුවෙ නැත්නම් ලැට් යන්න බැඇඟේ මස්ල්ස් වාරු නැතුව යනකොට වෙන්නෙ බං. නිකොටින් වලට මත් උනාමත් ඕකමයි වෙන්නෙ.
දෙමාපියන් ට පිං දීපන්ජීවිතේට කලන්තෙ හැදිලා නෑ
ඒක නම් මානසික කේස් එකක් මචං. ඒ පුරුද්ද අරින්න පුළුවන් සතියක් නොකර හිටියොත්ඒක තමා ගොඩක් උන් ඉන්නවා උන්ට උදේට සිගරට් එක ගැහුවෙ නැත්නම් ලැට් යන්න බැ
දන්නැ ඉන්නවා ලංකාවෙ බර සෙට් එකක්ඒක නම් මානසික කේස් එකක් මචං. ඒ පුරුද්ද අරින්න පුළුවන් සතියක් නොකර හිටියොත්
pawkarayo ohoma tamai itinකලන්තෙ හැදෙන්න ටික වෙලාවකට කලින් අයි බන් රෙන්ඩ බරක් වගේ එන්නෙ. ඕක මන් හිතුවෙ මට විතරයි කියලා. බලන් යද්දි හැමෝටම එහෙමලු