කලන්තෙ

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :shocked:මට පොඩි කාලෙ ඉදන් අවුලක් තියෙනව, ලොකු උනාම හරියයි කියල හිතුව ඒත් නැ,:sorry:
    මට හොස්පිටල් වලට ගිහින් වැඩිවෙලා ඉන්ට බෑ විනාඩි 20 යද්දි කන්තෙ දානව, විසදුමක් කියපල්ලකො
     
    • Like
    Reactions: DjAtrocity

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හොසිපිටල් නොයා ඉඩහන්

    යන්ට වෙන වෙලාවලුත් එනව බන්. පස්සෙ කාලෙක බැදල වයිප්ට බබෙක් හම්බෙන්ට එහෙම යද්දි:confused:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    යන්ට වෙන වෙලාවලුත් එනව බන්. පස්සෙ කාලෙක බැදල වයිප්ට බබෙක් හම්බෙන්ට එහෙම යද්දි:confused:

    Hospital eke smell ekatda? naththan wena mokak hari dekatada? nikanma kalanthe danne na ne.. mokak hari reason ekak athi ne...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Hospital eke smell ekatda? naththan wena mokak hari dekatada? nikanma kalanthe danne na ne.. mokak hari reason ekak athi ne...

    ඔව් ඔව් ස්මෙල් එකට, උබටත් එහෙමද, ඉස්සර ඩිස්පෙන්සරි වලට ගියාමත් එහෙමයි
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,358
    163
    63
    :shocked:මට පොඩි කාලෙ ඉදන් අවුලක් තියෙනව, ලොකු උනාම හරියයි කියල හිතුව ඒත් නැ,:sorry:
    මට හොස්පිටල් වලට ගිහින් වැඩිවෙලා ඉන්ට බෑ විනාඩි 20 යද්දි කන්තෙ දානව, විසදුමක් කියපල්ලකො

    බය වෙන්න එපා... හොස්පිටල් වලදි එහෙම වුනාට අවුලක් නැහැ එහෙ දොස්තරල ඉන්නව. උඹ වාසනාවන්තයි හොස්පිටල් ගිහිම ලෙඩවෙන්න තරම්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕව්වා සුලු දේවල්.. මෙන්ටල් ඩොකෙක් හම්බිල බලහන්...
    පොර කියයි විසදුමක්...:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ පැත්තෙ ආච්චි කෙනෙක් වැටිල අතක් හරි කකුලක් හරි කැඩිල ඉස්පිරිතාලෙ එකක් ගිහිං නැවතිලා බෙහෙත් කලා :yes: :yes:
    බෙහෙත් කල්ල අන්තිම දවසෙ ටිකට් කපාගෙන ඉස්පිරිතාලෙන් එලියට ආව විතරයි කලන්තෙයක් හැදිල එහෙම්මම ඉස්පිරිතාලෙ පඩියක ඉඳගෙන ටිකට් කැපුව විතරයි එහෙම්මම ආයෙ ඇතුල් කලා නහරක් පුපුරල එදාම මලා :sorry: :sorry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕව්වා සුලු දේවල්.. මෙන්ටල් ඩොකෙක් හම්බිල බලහන්...
    පොර කියයි විසදුමක්...:yes:
    උන්ගෙන් බෑ බන්
    බය වෙන්න එපා... හොස්පිටල් වලදි එහෙම වුනාට අවුලක් නැහැ එහෙ දොස්තරල ඉන්නව. උඹ වාසනාවන්තයි හොස්පිටල් ගිහිම ලෙඩවෙන්න තරම්
    උන් ගනන් ගන්නෙ නෑ බන්
    awlak na hospital ekedima wena nisa ubata behethut aranma etha heki..
    :confused:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හරියට හරි ඕක මානසික ප්‍රශ්නයක්
    මාත් දන්නව ඒක, කරන්ට දෙයක් කියහන්කො
    අපේ පැත්තෙ ආච්චි කෙනෙක් වැටිල අතක් හරි කකුලක් හරි කැඩිල ඉස්පිරිතාලෙ එකක් ගිහිං නැවතිලා බෙහෙත් කලා :yes: :yes:
    බෙහෙත් කල්ල අන්තිම දවසෙ ටිකට් කපාගෙන ඉස්පිරිතාලෙන් එලියට ආව විතරයි කලන්තෙයක් හැදිල එහෙම්මම ඉස්පිරිතාලෙ පඩියක ඉඳගෙන ටිකට් කැපුව විතරයි එහෙම්මම ආයෙ ඇතුල් කලා නහරක් පුපුරල එදාම මලා :sorry: :sorry:
    :shocked:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කව්දෝ කියල තියෙනව මට සීසර් එකක් කියල, සීසර් එකක් කියන්නෙ මොකක්ද
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕක කාලයක් යද්දී හරි යනවා නිතරම ඒ වගේ තැන්වලට ටිකක් වැඩිපුර යන්න . ඉස්සර මට ලොකු town වලට යන්න බෑ ටවුන් වල දුම් ගදට ඔලුවේ කැක්කුම හැදිලා වමනේ යනවා දැන් එක හොදයි
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මාස්ක් එකක් දාගෙන පලයන්. කට්ටියම බලයි ඩොකෙක් ද කොහෙදෝ කියලා. ඒත් සමහරු නම් හිතයි මෙන්ටල් ඩොකෙක් වෙන්න ඇති කියලා. කවුරු කොහොම හිතුවත් අවුලක් නෑ, උඹට එකෙන් වාසියක් වෙනවා නම්.