මට පොඩි කාලෙ ඉදන් අවුලක් තියෙනව, ලොකු උනාම හරියයි කියල හිතුව ඒත් නැ,
මට හොස්පිටල් වලට ගිහින් වැඩිවෙලා ඉන්ට බෑ විනාඩි 20 යද්දි කන්තෙ දානව, විසදුමක් කියපල්ලකො
මට පොඩි කාලෙ ඉදන් අවුලක් තියෙනව, ලොකු උනාම හරියයි කියල හිතුව ඒත් නැ,
හොසිපිටල් නොයා ඉඩහන්

යන්ට වෙන වෙලාවලුත් එනව බන්. පස්සෙ කාලෙක බැදල වයිප්ට බබෙක් හම්බෙන්ට එහෙම යද්දි![]()
Hospital eke smell ekatda? naththan wena mokak hari dekatada? nikanma kalanthe danne na ne.. mokak hari reason ekak athi ne...
යන්ට වෙන වෙලාවලුත් එනව බන්. පස්සෙ කාලෙක බැදල වයිප්ට බබෙක් හම්බෙන්ට එහෙම යද්දි![]()
මට පොඩි කාලෙ ඉදන් අවුලක් තියෙනව, ලොකු උනාම හරියයි කියල හිතුව ඒත් නැ,
මට හොස්පිටල් වලට ගිහින් වැඩිවෙලා ඉන්ට බෑ විනාඩි 20 යද්දි කන්තෙ දානව, විසදුමක් කියපල්ලකො

ඕව්වා සුලු දේවල්.. මෙන්ටල් ඩොකෙක් හම්බිල බලහන්...
පොර කියයි විසදුමක්...
උන්ගෙන් බෑ බන්ඕව්වා සුලු දේවල්.. මෙන්ටල් ඩොකෙක් හම්බිල බලහන්...
පොර කියයි විසදුමක්...
උන් ගනන් ගන්නෙ නෑ බන්බය වෙන්න එපා... හොස්පිටල් වලදි එහෙම වුනාට අවුලක් නැහැ එහෙ දොස්තරල ඉන්නව. උඹ වාසනාවන්තයි හොස්පිටල් ගිහිම ලෙඩවෙන්න තරම්
awlak na hospital ekedima wena nisa ubata behethut aranma etha heki..

මාත් දන්නව ඒක, කරන්ට දෙයක් කියහන්කොහරියට හරි ඕක මානසික ප්රශ්නයක්
අපේ පැත්තෙ ආච්චි කෙනෙක් වැටිල අතක් හරි කකුලක් හරි කැඩිල ඉස්පිරිතාලෙ එකක් ගිහිං නැවතිලා බෙහෙත් කලා![]()
බෙහෙත් කල්ල අන්තිම දවසෙ ටිකට් කපාගෙන ඉස්පිරිතාලෙන් එලියට ආව විතරයි කලන්තෙයක් හැදිල එහෙම්මම ඉස්පිරිතාලෙ පඩියක ඉඳගෙන ටිකට් කැපුව විතරයි එහෙම්මම ආයෙ ඇතුල් කලා නහරක් පුපුරල එදාම මලා![]()
![]()