මේ ඉන්නේ මම. ප්රයිවසිය බොරුවට හරි රැක ගන්න මුහුණ කපා ඇත. දන්නා උන් දන්නවා මන් කව්ද කියලා.
අද ලයිසම ගන්න බරයි උසයි කිරුවා. උස 5 6 " බර 84kg බං. එහෙම වෙන්නේ කොහොමද ?
මට වඩා උස මට වඩා බඩ තියෙන උනුත් මට වඩා බර අඩුයි. ඉස්සර ඉදන්ම එහෙමයි. අවුරුද්ද්දකට කලින් ලේ දෙන්න බර කිරුවා. එතකොටත් 83ක් විතර තිබ්බ.
දැන් නම් කැවෙන්නේ වෙල් තුන විතරයි ගොඩක් වෙලාවට. උදේට tea එක බොනවා. ඔෆිස් එකෙන් tea 2 ක් හම්බෙනවා. ගොඩක් වෙලාවට එච්චර තමයි දවසට. පරක්කු වෙන්නෙත් නෑ. වෙලාවට කනවා. උදේට 8 ට දවල්ට 1ට වගේ. මොන වැඩේ තිබ්බත්. ඒ වැඩේ කොච්චර ලොකු උනත් වෙලාවට කනවා.
BMI index එක 30ක් වෙනවා. යකෝ එච්චර. කදුලුත් එනවා.
මේක ලෙඩක් ද බන්. අනේ මන්ද ? දොස්තරයෙක් හම්බෙන්න වෙයි ද ?

ledak nemei hati