කලන්තේ වගේ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ ඉන්නේ මම. ප්‍රයිවසිය බොරුවට හරි රැක ගන්න මුහුණ කපා ඇත. දන්නා උන් දන්නවා මන් කව්ද කියලා.

    WP_20141216_15_54_56_Pro_zps3hnskbvx.jpg


    අද ලයිසම ගන්න බරයි උසයි කිරුවා. උස 5 6 " බර 84kg බං. එහෙම වෙන්නේ කොහොමද ?
    මට වඩා උස මට වඩා බඩ තියෙන උනුත් මට වඩා බර අඩුයි. ඉස්සර ඉදන්ම එහෙමයි. අවුරුද්ද්දකට කලින් ලේ දෙන්න බර කිරුවා. එතකොටත් 83ක් විතර තිබ්බ.

    දැන් නම් කැවෙන්නේ වෙල් තුන විතරයි ගොඩක් වෙලාවට. උදේට tea එක බොනවා. ඔෆිස් එකෙන් tea 2 ක් හම්බෙනවා. ගොඩක් වෙලාවට එච්චර තමයි දවසට. පරක්කු වෙන්නෙත් නෑ. වෙලාවට කනවා. උදේට 8 ට දවල්ට 1ට වගේ. මොන වැඩේ තිබ්බත්. ඒ වැඩේ කොච්චර ලොකු උනත් වෙලාවට කනවා.

    BMI index එක 30ක් වෙනවා. යකෝ එච්චර. කදුලුත් එනවා.

    මේක ලෙඩක් ද බන්. අනේ මන්ද ? දොස්තරයෙක් හම්බෙන්න වෙයි ද ?
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉතින් එක ලෙඩක් ද
    ලෙඩක්ද නම් දන්නේ නෑ මචන්, සමහරුන්ගෙ සැකිල්ල බර වැඩි වෙනවා. උබ චබ්බත් නෑනේ. හොදම දේ ඩොකෙක් හමබ වෙලා බලන්න. හුගක් දුරට අවුලක් වෙන්න බෑ. ඒත් අපි දොස්තරල නෙමේනෙ:)
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හොඳ බොගග් දාල ආයෙ කිරල බලපං..සමහර විට රෙන්න බර වෙන්න ඇති:yes::yes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලෙඩක්ද නම් දන්නේ නෑ මචන්, සමහරුන්ගෙ සැකිල්ල බර වැඩි වෙනවා. උබ චබ්බත් නෑනේ. හොදම දේ ඩොකෙක් හමබ වෙලා බලන්න. හුගක් දුරට අවුලක් වෙන්න බෑ. ඒත් අපි දොස්තරල නෙමේනෙ:)

    ඔව් මචං සෙනසුරාදා දිහාට දොස්තරයෙක් හම්බෙන්න ඕනේ. එක කෝකටත් හොදයි නේ