උන් පාවිච්චි කරන්නෙ arri camera , අනික උන් ගන්න විඩියො video mixer වලින් edit කරනවා, අද කාලෙ software වලින් , ලංකාවේ එවා නැ, ලංකාවේ tv camera වලින් move හදපු රටක් සුද්දො හිනා වෙනවා ඔයි



උන් පාවිච්චි කරන්නෙ arri camera , අනික උන් ගන්න විඩියො video mixer වලින් edit කරනවා, අද කාලෙ software වලින් , ලංකාවේ එවා නැ, ලංකාවේ tv camera වලින් move හදපු රටක් සුද්දො හිනා වෙනවා ඔයි

menna spellbinder eke budget eka 1988 wala
103574042.84 Rs
හිනා වෙන්න උන් මේවා බලනවද![]()
ඔය සීන් එකමයි මාත් හිතන්නේ

youtube videos thiyanawa suddo mehe awith drone walin gahapu shot hollywood movie ekaka wage. man nam hithanne effects wenna one. anika polonnaruwe gahapu monkey kindom eka balapan
tv camera kiwwe monada bn? tv,film okkotama use karanne professional video camera kiyana ewa nemeida, ara canon eke ehema thiyenne loku kare thiyagena record karana ewa, ewa nemeida? tv, film kiyala wena wenama camera thiyenawada?උන් පාවිච්චි කරන්නෙ arri camera , අනික උන් ගන්න විඩියො video mixer වලින් edit කරනවා, අද කාලෙ software වලින් , ලංකාවේ එවා නැ, ලංකාවේ tv camera වලින් move හදපු රටක් සුද්දො හිනා වෙනවා ඔයි

tv camera kiwwe monada bn? tv,film okkotama use karanne professional video camera kiyana ewa nemeida, ara canon eke ehema thiyenne loku kare thiyagena record karana ewa, ewa nemeida? tv, film kiyala wena wenama camera thiyenawada?
ethakota machan red camera kiyanne mokakda? mama dakka derana tv eke yanawa baiscope kiyala program ekak eke lankawe hadana film wala behind the scene, lankawe film shoot karana ewa pennanawa. ewage godak mama dakka full capitol silver color font eken RED kiyala gahapu camera. lankawe godak film shoot karanne ekenda koheda, eka mokakda? ekath hodaida?ඔවු බන් tv camera , movie camera කියලා දෙකක් තියෙනවා , ලංකාවේ professional video camera කියන්නේ , japan sony jvc panasonic canon උන් හදන tv camera වලට vhs camera , එවා පාවිච්චි වෙන්නෙ tv සම්බන්ධ එවට , movie camera වෙනස් එවට ගන්නෙ arri camera, vhs එවට වැඩිය ලොකු ටෙප් එක දැන් නම් digital , arri camera ලංකාවේ නැ, india වෙන් කුලියට ගන්නවා ඔන උනහාම , arri camera එකක් ලක්ශ 100 කට වැඩි
ethakota machan red camera kiyanne mokakda? mama dakka derana tv eke yanawa baiscope kiyala program ekak eke lankawe hadana film wala behind the scene, lankawe film shoot karana ewa pennanawa. ewage godak mama dakka full capitol silver color font eken RED kiyala gahapu camera. lankawe godak film shoot karanne ekenda koheda, eka mokakda? ekath hodaida?
ලංකාවේ උන්ට arri වගෙ camera ගන්න බැරී නිසා , හොයා ගත්ත එවා, එවට වැඩිය හොදයි japan උන් හදන ට්වී camera, දැකලා තියෙනවාද cricket match , වලදි පාවිච්චි කරන sony canon එවා,

ow ara rupavahini news kiyanakota ehema pennanawa thada size camera. ethakota bn red camera tv camera ekakda nathnam dekatama nathi chater cam ekakda?ow ara rupavahini news kiyanakota ehema pennanawa thada size camera. ethakota bn red camera tv camera ekakda nathnam dekatama nathi chater cam ekakda?
උබ කියුවම red ගැන හොයලා බැලුවා , 2000 ගනන් වල පටන් ගත්ත company එකක් , චාටර් කියන්න බැ, නමුත් , අවුරුදු 100 , 50 පරන company වල ක්‍රමානුකුලව develop වෙච්ච තාක්ශනය , 2000 වගෙ පටන් ගත්ත company එකකට එක පාර දෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ එනවා, china උන්ගෙ කොපි වගෙ වෙනවා එතකොට



ලංකාවේ ෆිල්ම්ස් වල, ටෙලි නාට්‍ය වල කලර්ස් වැඩියි කියලා හිතෙන්නැද්ද බන් ? හොලිවුඩ් වල ඒවාගේ එහෙම අමුතු වින්ටේජ් ගතියක් තියෙනවා ඇයි ලංකාවේ එහෙම හදන්න බැරි??