කලවැද්දා කරදරය

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සිවිලිම උඩට දුරියන් ලෙලි දැම්මාමත් ඒ ගඳට උන් සෑහෙන කාලෙකට එන්නෙ නෑ. නමුත් ස්ථිර පිළියමක් නොවෙයි.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උන් බෝවුනම නන් එපා වෙනවා .කරන්න තියෙන හොඳම වැඩේ පුලුවන්නම් සිවිලිමට තියෙන සිදුරු ඔක්කොම වහපන් .
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    එතකොට හෝතඹය කියන්නෙ මොකාටද බොලව් :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    viverridae family

    viverra.jpg
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    සිවිලිම උඩට දුරියන් ලෙලි දැම්මාමත් ඒ ගඳට උන් සෑහෙන කාලෙකට එන්නෙ නෑ. නමුත් ස්ථිර පිළියමක් නොවෙයි.

    Mekanam math ahala thiyenawa. Karala balahan machang. :yes:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    සිවිලිම ඇතුලට පොඩි සුදු ලයිට් එකක් දාපන්

    එතකොට උන් ඉන්නේ නැහැ