කලවැද්දා කරදරය

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Loku kuduwak hadala amak dala tiyapan..dawasen badu set wei...

    Maranda nam epa machan..tikak loku sathek. kalawakata hari loku waththakata hari gihin dapan. Maath ape hom ekata ena ekekwa alluwa. Ape paththe paluwata giya welata gihin damma...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කාර් එකක් නැති නිසාසිවිලිම අස්සට එන්නේ. කාර් එක ගත්තට පස්සේ ගරාජ් එකට ඒවි හැබැයි.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    kalawedda2016 kalawedda2016 is offline
    Junior Member
    kalawedda2016 has a little shameless behaviour in the past


    yakoo uba account eka hadan awilla thiyene okata wisadumak gannamada ??
    wedi thiyapan
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නොමගයන title දාන්න එපා යකෝ

    මම හිතුවෙ BMW 7 series car එකක් ගැන කියල:angry:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    සිවිලිම උඩට දුරියන් ලෙලි දැම්මාමත් ඒ ගඳට උන් සෑහෙන කාලෙකට එන්නෙ නෑ. නමුත් ස්ථිර පිළියමක් නොවෙයි.
    meka kara hari giye ne:(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සැප වාහන එපා කියා ඇත්තේ ලයිස්තුවේවත් නැති ඇමතිලා තුන් දෙනෙක්..



    කෝටි 117ක වියදිමින් ඇමතිවරුන් සඳහා වාහන ගෙන්නවන්නට පාර්ලිමේන්තුවට පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබියදී නියෝජ්‍ය ඇමතිවරුන් වන හර්ෂද සිල්වා, රන්ජන් රාමනායක, පාලිත තෙවරප්පෙරුම ප‍්‍රසිද්ධියේ එම වාහන උවමනා නැති බව කියා සිටියහ.
    කෙසේ වෙතත් මෙම නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනාම අදාල පරිපුරක ඇස්තමේන්තුවේ නම් සඳහන් නොවෙයි.
    එනිසා ඔවුන් තිදෙනා ප‍්‍රතික්‍ෂෙප කලා කියා අදාල මුදලින් කිසිදු මුදලක් අඩු නොවෙයි.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    වහින්ට පටන් ගත්තා අයෙත් කරදරේ පටන්ගත්තා මේකට තාම උත්තරයක් නැද්ද:growl:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    අඩෝ උගේ පැටවූ ඇති බන් ... උන් වහලේ ඉන්න මියෝ සත්තු ඔක්කොම කනවා

    මගේ වහලෙත් ඉන්නවා බන් මහා දෙන්නයි පැටවූ හතරක්

    මම නම් ඔහේ ඉන්න අරිය

    උඹට එන එක නවත්තන්න ඕනෙම නම් සිවිලිම ඇතුලට ලයිට් එකක් දාපන් ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කෙමක් හරියටම කරන්න. හවසට කාත් එක්කවත් කතා කරන්නෙ නැතිව භාජනේකට චූ කරල ඒක සීලිම උඩ උගුඩුවො නිතර ඉන්න තැනක තියන්න.
     
    • Haha
    Reactions: saja

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මෙහෙම බෝඩ් එකක් ගහපං

    "කලවැද්දා අද නෙවෙයි හෙට"
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    අඩෝ උගේ පැටවූ ඇති බන් ... උන් වහලේ ඉන්න මියෝ සත්තු ඔක්කොම කනවා

    මගේ වහලෙත් ඉන්නවා බන් මහා දෙන්නයි පැටවූ හතරක්

    මම නම් ඔහේ ඉන්න අරිය

    උඹට එන එක නවත්තන්න ඕනෙම නම් සිවිලිම ඇතුලට ලයිට් එකක් දාපන් ...
    ඒක තමා ඌ එද්දී මියෝ කෑගහනවා
    අද චූ දාලා පට්ට ගද ඉන්ට බැ :growl:
    ඉන්න ඒක නෙවෙයි ප්‍රශ්නේ චූ කේස් එක අවුල
    ලයිට් එකක් වත් දාල බලමු