කලවැද්දා part two!!!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    -----
    -------
    ---------
    -----------
    -------------
    --------------
    -----------------------
    -------------------------
    කලවැද්දා නම් ඌ සරත් පොන්සේකා පිළිබද අදහස් දක්වන්න එන්න මේ කට ...කලවැද්දා ගේ සහය කාටද මේ පාර ..
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    උබලා ත්රෙඩ්, පෝස්ට් දාන තරමට මහින්දට ඡන්ද අඩු වෙනවා :lol::lol:

    තව දාපන් තව දාපන්.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබලා ත්රෙඩ්, පෝස්ට් දාන තරමට මහින්දට ඡන්ද අඩු වෙනවා :lol::lol:

    තව දාපන් තව දාපන්.

    ඔව් බන්. මිනිස්සුන්ට කන්න නැතුව බඩ පිටපොත්තට ඇලවිලා ඉන්නේ. මු මේ ඉන්ටෙර්නෙට් එකෙන් මහින්දව දිනවන්න හදනවා. යන යන තැන මිනිස්සු නයි වෛරෙන් ඉන්නේ මහින්ද එක්ක.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඔව් බන්. මිනිස්සුන්ට කන්න නැතුව බඩ පිටපොත්තට ඇලවිලා ඉන්නේ. මු මේ ඉන්ටෙර්නෙට් එකෙන් මහින්දව දිනවන්න හදනවා. යන යන තැන මිනිස්සු නයි වෛරෙන් ඉන්නේ මහින්ද එක්ක.

    උඹලට හරි හමන් ජොබ් එකක් නැහැ කියල එකට මහින්ද පලි නැහැ. තොපිට හරි හමන් ජොබ් එකක් හොයාගෙන කාල අදාල ඉන්න බහ කියල මහින්දට බැනල වැඩක් නැහැ .තොපි මෛත්‍රී අවත අනාථයෝ ම තමි .සල්ලි තියෙන මිනිස්සු මහින්දට කැමති.මොකද ඒ මිනිස්සු දන්නා ආර්ථිකය දියුණු වෙනවා කියල.තොපි වගේ හරි හමන් ජොබ් නැති උන්ට මේවා :lol::lol::lol::lol::lol::lol:තේරෙන්නේ නැහැ
     
    Last edited:

    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    මහින්දට දෙන්නේ නැ කිවුවනේ,
    පලයන්කෝ හිඟා කන්නේ නැතුව..:lol:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මහින්දට දෙන්නේ නැ කිවුවනේ,
    පලයන්කෝ හිඟා කන්නේ නැතුව..:lol:
    උඹලට හරි හමන් ජොබ් එකක් නැහැ කියල එකට මහින්ද පලි නැහැ. තොපිට හරි හමන් ජොබ් එකක් හොයාගෙන කාල අදාල ඉන්න බහ කියල මහින්දට බැනල වැඩක් නැහැ .:lol::lol::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    උඹලට හරි හමන් ජොබ් එකක් නැහැ කියල එකට මහින්ද පලි නැහැ. තොපිට හරි හමන් ජොබ් එකක් හොයාගෙන කාල අදාල ඉන්න බහ කියල මහින්දට බැනල වැඩක් නැහැ .:lol::lol::lol:
    උඹේ puකේ ජොබ් එක නැතිවෙනවට බයද කොල්ලෝ?:lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    modakama pennand aepa bn.saramma karata aran kade yanda epa.SF mona hari porath yudde iwara karanda haul una.katat chande illanda aithiyak tiyanawa mokada uta une??pora mahansiyen dina gatta medel tikath nathi una.macho owa ganna sahena kattak kanda ona.owa nikan hamben na.samahara medle bn pana onna menna tiyala battle ekakin gatta ewa.chande illuwa dan e manussayata monada bn thiyene??occhara moda wenna epa.chande gahapan MR ta eka rashnayak na macho.et ara manussaya karapu waradi walata waradi kiyapan.aulak na.but a manussayat apita pare bahala yanna wadak kara.aththa kata karamu api chande kata gahuwat.umba dagena mata kelawanda epa.man atta kata kare