SF ge photo ekak wahale udin thiyana un duwanawa
අන්න බ්‍රෝ කරනව නම් වැඩේ. experiment එකක් කරල බලපන්.සිවිලිම ඇතුලට බෆල් එකක් දාල අනුර කුමාරගේ කතාවක් දාපන්...එක කලවැද්දෙක්වත් ආයිත් උඹට හොයන්න හම්බ වෙන්නේ නෑ
ප්‍රොබ්ලම් සෝල්ව්ඩ්.
බෑ ඊට පස්සෙ ඔයාලගෙ පැත්තෙ නරක කලවැද්දො ආශ්‍රය කරල අපේ පැත්තෙ උනුත් නරක් වෙයි![]()
උන්ගේ පොට් එකේ උඹ ගේ හැදුවා නම් ඉවසපන්
. ජෝක් එකක් බන්....
මොශන් ඩෙටෙක්ශන් තියෙන ලයිට් දාපන් ,
SF ge photo ekak wahale udin thiyana un duwanawa
අන්න බ්‍රෝ කරනව නම් වැඩේ. experiment එකක් කරල බලපන්.
සිවිලිම ඇතුලට බෆල් එකක් දාල අනුර කුමාරගේ කතාවක් දාපන්...එක කලවැද්දෙක්වත් ආයිත් උඹට හොයන්න හම්බ වෙන්නේ නෑ
ප්‍රොබ්ලම් සෝල්ව්ඩ්.
![]()


සරත් ෆොන්සේකට කියපන්.![]()

![]()
whaaaaaaaaat the fuq just i red![]()
![]()

කළු පාට නැට්ට දිග දඩුලේන වගේ ඊට වඩා ලොකුයි කලවැද්ද නේද?![]()
සිවිලිමේ රෑට එලි බහිනවා. මචන්ලා කොහොමද මුන් එළවන්නේ ලඟදි ඉඳන් ඉන්නේ..
බව්වා ඉන්න කාලේ මුන් ආවේ නෑනේ බන් මල වදේ අප්පිරියාවේ බෑ..
මොකද මුන්ට කරන්නේ. එළවන්නේ කොහොමද?