කලවැද්දෝ කරදරේ..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    උන්ගේ පොට් එකේ උඹ ගේ හැදුවා නම් ඉවසපන්
    . ජෝක් එකක් බන්....

    මොශන් ඩෙටෙක්ශන් තියෙන ලයිට් දාපන් ,
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිවිලිම ඇතුලට බෆල් එකක් දාල අනුර කුමාරගේ කතාවක් දාපන්...එක කලවැද්දෙක්වත් ආයිත් උඹට හොයන්න හම්බ වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,758
    113
    Mother Earth
    සිවිලිම ඇතුලට බෆල් එකක් දාල අනුර කුමාරගේ කතාවක් දාපන්...එක කලවැද්දෙක්වත් ආයිත් උඹට හොයන්න හම්බ වෙන්නේ නෑ

    :lol: ප්‍රොබ්ලම් සෝල්ව්ඩ්.
    avatar199871_5.gif
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    බෑ ඊට පස්සෙ ඔයාලගෙ පැත්තෙ නරක කලවැද්දො ආශ්‍රය කරල අපේ පැත්තෙ උනුත් නරක් වෙයි :baffled:


    අපේ එකා සූ කරන්නේ එහෙම නෑ.:no:
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    උන්ගේ පොට් එකේ උඹ ගේ හැදුවා නම් ඉවසපන්
    . ජෝක් එකක් බන්....

    මොශන් ඩෙටෙක්ශන් තියෙන ලයිට් දාපන් ,

    SF ge photo ekak wahale udin thiyana un duwanawa

    :lol: අන්න බ්‍රෝ කරනව නම් වැඩේ. experiment එකක් කරල බලපන්.

    සිවිලිම ඇතුලට බෆල් එකක් දාල අනුර කුමාරගේ කතාවක් දාපන්...එක කලවැද්දෙක්වත් ආයිත් උඹට හොයන්න හම්බ වෙන්නේ නෑ

    :lol: ප්‍රොබ්ලම් සෝල්ව්ඩ්.
    avatar199871_5.gif




    කලවද්දට මේ ත්‍රෙඩ් එක පෙන්නනොනේ හිටහන්කෝ..:lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    කළු පාට නැට්ට දිග දඩුලේන වගේ ඊට වඩා ලොකුයි කලවැද්ද නේද?:eek:

    ඕකට උගුඩුවා කියලා කියන්නේ අපි නම්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :growl::growl:සිවිලිමේ රෑට එලි බහිනවා. මචන්ලා කොහොමද මුන් එළවන්නේ ලඟදි ඉඳන් ඉන්නේ..:no::no:
    බව්වා ඉන්න කාලේ මුන් ආවේ නෑනේ බන් මල වදේ අප්පිරියාවේ බෑ..
    මොකද මුන්ට කරන්නේ. එළවන්නේ කොහොමද?



    inna ge kalaweddanta jeewath wenna dila , ubala wena geyak hoyagena palayalla,