වාහනයක් හරි බයික් එකක් හරි යන්න පටන් ගන්නකොට
අඩු ගියර් එකකට දාන්න ඕනනෙ
මං හිතං හිටියෙ මෙච්චර කල් එන්ජිමෙන් දෙන බලේ මදි නිසා කියල
ඒත් ඒක වැරදියි
එන්ජිමෙන් නොදෙන බලයක් රෝදවලට ගියෙ කොහෙමද
අතීතයෙන් හරි අනාගතෙන් හරි ශක්තිය එකතු කරල රෝදවලට දුන්නෙ නෑනෙ
එන්ජිමෙන් දෙන බලෙන්ම තමා වාහනේ අද්දන්නෙ
එන්ජිමේ ටෝක් එක අඩු වුණාට කැරකෙන වට ගාණ වැඩි නිසා එතන බලේ රෝදවල බලයම තමා
මම බලේ කිව්වෙ ක්ෂමතාවයට
ඕනම කෙනෙක්ට තේරෙන විදියට කට වචනෙට බලය කියල කිව්වෙ ඉතිං