කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔව්, කාබන් කාළ නිර්නායකය අනුව. එච්චර යන්න ඕනේ නෑ, ක්‍රීටේසි‍යස් යුගයට කලින් ඩයිනෝසෝරයන් ඉදලා තියෙන්නේ. අනික මිනිස්සු බිහිවෙන්න ගත්තේත් අවුරුදු මිලියන 6 කට කලින් වගේ ඊට කලින් හෝමෝසේපියන්වරුන් ඉදලත් නෑ. හිතන්න පරිණාම තියරි එක වැරදියි කියල නමුත් කාබන් කාළ නිර්නායකය වැරදි නෑ.

කාබන් වල සමස්ථානික වලින් අතීතය හොයන ක්‍රමය නිවැරදිම නැහැ කියලා මම දැක්කා ලිපියක වතාවක් තියනවා. :D

අනික, අවු. බිලියන 4 ක් කියලා හරියටම කියන්න මොනවද බිලියන 4 කට කලින් ඉඳලා අද වෙනකං නොවෙනස්ව තිබ්බ දේ ඔය පරික්ශනේ සාර්ථකව කරන්න තරං?
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland

    කල්පයක් අවු. බිලියන xx ක් කියලා හරියටම කියන්න මොනවද බිලියන xx කට කලින් ඉඳලා අද වෙනකං නොවෙනස්ව තිබ්බ දේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ප්‍රශ්නය 2 - ඔය කල්ප ගානටම (හෝ එකකට) ඉන්දියාවේ බ්‍රහ්මදට්ට නම් රජ්ජුරු කෙනෙක් ඉඳල තියෙනවනෙ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට හිතෙන්නේ වෙනත් සක්වලක් වෙන්න ඕනේ නමුත් ඉන්දියාව ගැන කියනවා අපණ්නක ජාතකයේදි (විශේෂයෙන්ම තාර් කාන්තාරය ගැනත්) එතකොට වෙනත් සක්වලක ඒවා එහෙමම තියෙන්න පුලුවන්ද? :confused: මම බුද්ධාගම ඉගෙන ගන්නේ පොඩිකාලේ ඉදලමයි ,දහම් පාසැල් ගියත් මටත් සමහර ප්‍රශ්ණ වලට උත්තර නෑ මොකද කවුරුත් ඒවාට හරියට උත්තර දෙන්නේ නෑ. මම හිතන්නේ පුබ්බේනිවාසානුස්සති ඥාණය ඇති රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත් මිසක් වෙන අය උත්තර දෙන්න සුදුසුකම් ලබයිද කියලත් ෂුවර් නෑ. මොකද ගොඩක් අය උත්තර දෙන්නේ ශ්‍රාද්ධාව මුල්කරගෙන මිසක් ප්‍රඥ්ඥාව මුල්කරගෙන නෙවෙයි. ශ්‍රාද්ධාව මුල්කරගෙන උත්තර හෙව්වොත් අපිත් මුස්ලිම් ගාණට වැටෙන්නේ මොකද එතකොට ප්‍රශ්ණ කරන්නේ නෑ නේ. අමුලීකා ශ්‍රද්ධාවේ තියාගෙන ඉන්න මිනිස්සුන්ගේ වැරැද්ද ඒකයි. ප්‍රශ්ණ කරොත් එක්කෝ හම්බ ලේබල් අලවයි නැත්නම් ඕවා මොනවටද අහන්නේ කියලා නිකම් ඉදියි.

    "පුබ්බේනිවාසානුස්සති ඥාණය ඇති රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත්?" කොහොමද එහෙම සහතික වශයෙන් කියන්නේ? එහෙම මේ එක එක තැන්වල තිබ්බ පලියට පිළිගන්න බෑ නේ! :D ප්‍රඥ්ඥාව මුල්කරගෙන තනියෙන් හොයා ගත්ත එකක් ද? :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කවුද කිවුවේ ඔය කතා? සාක්ෂි සහිතව විද්‍යාත්මකව ඔප්පු කරලද තියෙන්නේ ඕක? :D නිකන් දැන ගන්න අහන්නේ! :P

    ඔව් සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙන්නේ.
    කිහිපයක් කියන්නං
    1. වත්මන් ලෝකයේ මහද්වීප එකිනෙක සෙට් වෙනව.
    2. එලෙස සෙට් වෙන මහද්වීප 2 ක හමුවී ඇති පොසිල සාක්ෂි ගොඩක් සමානයි
    3. දැනුත් භූ තැටි චලනය වෙමින් පවතී. ඉන්දියානු තැටිය ඉහළටත් ඊට ඉහල තැටිය පහළටත් චලනය වන නිසා එවරස්ට් කඳ නිර්මාණය විය. එහි උස එන්න එන්නම සුළු ප්‍රමාණයකින් වැඩි වේ.

    580px-Snider-Pellegrini_Wegener_fossil_map.svg.png
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කාබන් වල සමස්ථානික වලින් අතීතය හොයන ක්‍රමය නිවැරදිම නැහැ කියලා මම දැක්කා ලිපියක වතාවක් තියනවා. :D

    අනික, අවු. බිලියන 4 ක් කියලා හරියටම කියන්න මොනවද බිලියන 4 කට කලින් ඉඳලා අද වෙනකං නොවෙනස්ව තිබ්බ දේ ඔය පරික්ශනේ සාර්ථකව කරන්න තරං?

    :rolleyes: හරියට කාබන් වල සමස්ථානික වලින් අතීතය හොයන ක්‍රමය ගැන ඉගෙන ගෙන වරෙන් මචන්. :P ඒක 100% හරි වෙන්න ඕනේ නෑ, නමුත් ඒකෙන් යම් නිගමනයක් ගන්න පුලුවන්. අනෙක් එක උබ අනෙක් ඒවාට උත්තර දීලා නෑ, ක්‍රීටේසියස් යුගය ගැන, ඩයිනෝසෝරයන් ගැන, හෝමොසේපියන් පරිණාමය ගැන. ඔහොම කරගෙන ගියොත් මේවා ඔක්කොම බොරු කරන්න වෙයි.
    මම හිතන්නේ නෑ උබට මේක උත්තර දෙන්න පුලුවන් වේවිද කියලා, ඒක නිසා මේ සාකච්ජාව වැඩකට ඇති එකක් නෙවෙයි, ඇත්තටම මේකේ දාන්නත් මම කැමති නෑ මොකද මේකේ මගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන් කෙනෙක් හොයාගන්න බෑ. මම හිතන්නේ පුබ්බේනිවාසානුස්සති ඥාණය තියෙන රහතන්වහන්සේ කෙනෙක්ට විතරයි මගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන් හරියට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    "පුබ්බේනිවාසානුස්සති ඥාණය ඇති රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත්?" කොහොමද එහෙම සහතික වශයෙන් කියන්නේ? එහෙම මේ එක එක තැන්වල තිබ්බ පලියට පිළිගන්න බෑ නේ! :D ප්‍රඥ්ඥාව මුල්කරගෙන තනියෙන් හොයා ගත්ත එකක් ද? :P

    පුබ්බේනිවාසානුස්සති ඥාණය කියන්නේ පෙර විසු කද පිළිබදව දන්න ඥාණයටයි. එහෙම දන්න කෙනෙක්ට අතීතය ගැන හරියටම කියන්න පුලුවන්, ගොඩක් බලවත් රහතන් වහන්සේ කෙනෙක්ට කල්පයක් වත් අඩුම ගානේ කියන්න පුලුවන්. මේක බෞද්ධාගමේම තියෙන දෙයක්, උබ දන්නේ නැත්නම් මම කරන්න දෙයක් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙන්නේ.
    කිහිපයක් කියන්නං
    1. වත්මන් ලෝකයේ මහද්වීප එකිනෙක සෙට් වෙනව.
    2. එලෙස සෙට් වෙන මහද්වීප 2 ක හමුවී ඇති පොසිල සාක්ෂි ගොඩක් සමානයි
    3. දැනුත් භූ තැටි චලනය වෙමින් පවතී. ඉන්දියානු තැටිය ඉහළටත් ඊට ඉහල තැටිය පහළටත් චලනය වන නිසා එවරස්ට් කඳ නිර්මාණය විය. එහි උස එන්න එන්නම සුළු ප්‍රමාණයකින් වැඩි වේ.

    580px-Snider-Pellegrini_Wegener_fossil_map.svg.png

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කල්පයක් අවු. බිලියන xx ක් කියලා හරියටම කියන්න මොනවද බිලියන xx කට කලින් ඉඳලා අද වෙනකං නොවෙනස්ව තිබ්බ දේ ?

    :D ඔයාට තර්කය තේරිලා නෑ! :P

    දැන් බුදු දහම ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා බොරු නේ! දැන් ඒක අදහන අපි මෝඩයෝ නේ! දැන් අපි බලමුකෝ ඕවා විද්‍යාවෙන් පැහැදිලි කරන අයගේ සාක්ෂි සහිත ඔප්පු කිරීම?

    කිවුවනේ කලින්ම දැනගන්න අහන්නේ කියලා! මොකද බෞද්ධයෝ පල් මොඩයෝනේ. දැන් ඉතින් අහන දේට උත්තර දෙන්න. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    :D ඔයාට තර්කය තේරිලා නෑ! :P

    දැන් බුදු දහම ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා බොරු නේ! දැන් ඒක අදහන අපි මෝඩයෝ නේ! දැන් අපි බලමුකෝ ඕවා විද්‍යාවෙන් පැහැදිලි කරන අයගේ සාක්ෂි සහිත ඔප්පු කිරීම?

    කිවුවනේ කලින්ම දැනගන්න අහන්නේ කියලා! මොකද බෞද්ධයෝ පල් මොඩයෝනේ. දැන් ඉතින් අහන දේට උත්තර දෙන්න. :D

    බුදු දහම බොරු යැයිද, බෞද්ධයෝ මෝඩයෝ යැයිද මම කිසිවිටෙක පවසා නොමැත
    මා පැවසුවේ බදුදහමේ (හෝ බෞද්ධ සාහිතයේ) එන ඇතැම් සිදුවීම් පමණක් අපැහැදිලි බව පමණි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙන්නේ.
    කිහිපයක් කියන්නං
    1. වත්මන් ලෝකයේ මහද්වීප එකිනෙක සෙට් වෙනව.
    2. එලෙස සෙට් වෙන මහද්වීප 2 ක හමුවී ඇති පොසිල සාක්ෂි ගොඩක් සමානයි
    3. දැනුත් භූ තැටි චලනය වෙමින් පවතී. ඉන්දියානු තැටිය ඉහළටත් ඊට ඉහල තැටිය පහළටත් චලනය වන නිසා එවරස්ට් කඳ නිර්මාණය විය. එහි උස එන්න එන්නම සුළු ප්‍රමාණයකින් වැඩි වේ.

    580px-Snider-Pellegrini_Wegener_fossil_map.svg.png

    ආ මහද්වීපික ප්ලාවිතය!

    ඔය 1,2,3 වෙච්චි කාලයන් හරියටම මෙන්න මේ කාලේ උනේ කියන්න සාක්ෂි තියනවද? කොහොමද එහෙම කියන්නේ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට තියෙන ප්‍රශ්ණ තමයි මේ කල්පයේ බුදුන් සාරාස කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා නම් කොහොමද ඉන්දියාව ගැන විස්තර වෙන්නේ ජාතක කථාවල? පෘථිවියේ වයස අවුරුදු බිලියන 4 යි, ඒ කියන්නේ ගෞතම බුදුන් පාරමිතා පුරනකොට (ගිහි ගෙයි කාලයේදි) ඉදලා තියෙන්නේ වෙන සක්වලකද?
    කලින් උන ඒව ගැන දන්නෙ නෑ බන් ඒත් බුදුහාමුදුරුවො ඊලඟට බුදුවෙන කෙනත්(මෛත්‍රී බුදුන්) ඉන්දියාවෙම ඔය අපි දන්න හරියෙම ඉපදෙන බව කියල තියෙනවලු..නගරය,අම්ම,තාත්තගෙ නම් පවා තිබ්බ පොතක ඕනිනම් බලල කියන්න පුලුවන්..ඕව වෙන්නෙ කොහොමද කියලනම් අදහසක් නෑ :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ආ මහද්වීපික ප්ලාවිතය!

    ඔය 1,2,3 වෙච්චි කාලයන් හරියටම මෙන්න මේ කාලේ උනේ කියන්න සාක්ෂි තියනවද? කොහොමද එහෙම කියන්නේ?

    ඔව්
    හරියටම මෙන්න මේ කාලේ කියල කියන්න දෙයක් නෑ මෙතන මොකද ඔය මහාද්වීපයක් අව්රුද්දෙන් දෙකෙන් යන්නේ නෑ. ඒවා යුගයන් ලෙස හඳුන්වයි.

    අදාළ යුගය පොසිල සාක්ෂි මගින් කියන්න පුළුවනි. පොසිල වයස -> කාබන් කාල නිර්ණය

    දැන් කියන්න එපා කාබන් කාල නිර්ණය වැරදි කියල මොකද ඕකෙන් දන්නා වයසක වස්තුවක කාල නිර්ණය කර නිවැරදි බව තහවුරු කරගෙන තිබේ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: දිගින් දිගට සිතීමට/සෙවීමට යාමෙන් උන්මත්තක බවට පත්වෙන කරුණක් ගැන නේද මෙතන උඹලා මේ කතා වෙන්නෙ? :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කලින් උන ඒව ගැන දන්නෙ නෑ බන් ඒත් බුදුහාමුදුරුවො ඊලඟට බුදුවෙන කෙනත්(මෛත්‍රී බුදුන්) ඉන්දියාවෙම ඔය අපි දන්න හරියෙම ඉපදෙන බව කියල තියෙනවලු..නගරය,අම්ම,තාත්තගෙ නම් පවා තිබ්බ පොතක ඕනිනම් බලල කියන්න පුලුවන්..ඕව වෙන්නෙ කොහොමද කියලනම් අදහසක් නෑ :rolleyes:

    දැන් ඒ ප්‍රදෙශේ ඉන්දියාවට අයිති නෑ නේද :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදු දහම බොරු යැයිද, බෞද්ධයෝ මෝඩයෝ යැයිද මම කිසිවිටෙක පවසා නොමැත
    මා පැවසුවේ බදුදහමේ (හෝ බෞද්ධ සාහිතයේ) එන ඇතැම් සිදුවීම් පමණක් අපැහැදිලි බව පමණි

    මම හිතන්නේ නෑ ඌත් එක්ක තර්ක කිරිමෙන් මේකට උත්තරයක් ලැබේවි කියලා. ඉතින් තව දුරටත් සකච්ජා කිරිම කාලය නාස්ති කිරිමක් විතරයි. ඒත් මම මේක තියෙන්න අරිනවා, මේ ගැන දන්න කෙනෙක් ආවොත් උත්තර දේවි නේ. මම ප්‍රශ්ණය ඇහුවේ තර්ක නෙවෙයි උත්තර ලබාගන්නයි. :P
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මට හිතෙන්නේ වෙනත් සක්වලක් වෙන්න ඕනේ නමුත් ඉන්දියාව ගැන කියනවා අපණ්නක ජාතකයේදි (විශේෂයෙන්ම තාර් කාන්තාරය ගැනත්) එතකොට වෙනත් සක්වලක ඒවා එහෙමම තියෙන්න පුලුවන්ද? :confused: මම බුද්ධාගම ඉගෙන ගන්නේ පොඩිකාලේ ඉදලමයි ,දහම් පාසැල් ගියත් මටත් සමහර ප්‍රශ්ණ වලට උත්තර නෑ මොකද කවුරුත් ඒවාට හරියට උත්තර දෙන්නේ නෑ. මම හිතන්නේ පුබ්බේනිවාසානුස්සති ඥාණය ඇති රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත් මිසක් වෙන අය උත්තර දෙන්න සුදුසුකම් ලබයිද කියලත් ෂුවර් නෑ. මොකද ගොඩක් අය උත්තර දෙන්නේ ශ්‍රාද්ධාව මුල්කරගෙන මිසක් ප්‍රඥ්ඥාව මුල්කරගෙන නෙවෙයි. ශ්‍රාද්ධාව මුල්කරගෙන උත්තර හෙව්වොත් අපිත් මුස්ලිම් ගාණට වැටෙන්නේ මොකද එතකොට ප්‍රශ්ණ කරන්නේ නෑ නේ. අමුලීකා ශ්‍රද්ධාවේ තියාගෙන ඉන්න මිනිස්සුන්ගේ වැරැද්ද ඒකයි. ප්‍රශ්ණ කරොත් එක්කෝ හම්බ ලේබල් අලවයි නැත්නම් ඕවා මොනවටද අහන්නේ කියලා නිකම් ඉදියි.

    budu rajanan wahanse deshana karala thyenawa siyalu buduwaru upadinne indiyawe kiyala. lokaya winasha wela aye hadeddi indiyawa hadenawa ayemath. lankawath hadenawa.
    siyalu budu rajanan wahansela pahala wenne indiyawe, e hema budun wahanse kenekma lankawatath wadinawa.