ඔව්, කාබන් කාළ නිර්නායකය අනුව. එච්චර යන්න ඕනේ නෑ, ක්රීටේසියස් යුගයට කලින් ඩයිනෝසෝරයන් ඉදලා තියෙන්නේ. අනික මිනිස්සු බිහිවෙන්න ගත්තේත් අවුරුදු මිලියන 6 කට කලින් වගේ ඊට කලින් හෝමෝසේපියන්වරුන් ඉදලත් නෑ. හිතන්න පරිණාම තියරි එක වැරදියි කියල නමුත් කාබන් කාළ නිර්නායකය වැරදි නෑ.

කාබන් වල සමස්ථානික වලින් අතීතය හොයන ක්රමය නිවැරදිම නැහැ කියලා මම දැක්කා ලිපියක වතාවක් තියනවා.
අනික, අවු. බිලියන 4 ක් කියලා හරියටම කියන්න මොනවද බිලියන 4 කට කලින් ඉඳලා අද වෙනකං නොවෙනස්ව තිබ්බ දේ ඔය පරික්ශනේ සාර්ථකව කරන්න තරං?
මට හිතෙන්නේ වෙනත් සක්වලක් වෙන්න ඕනේ නමුත් ඉන්දියාව ගැන කියනවා අපණ්නක ජාතකයේදි (විශේෂයෙන්ම තාර් කාන්තාරය ගැනත්) එතකොට වෙනත් සක්වලක ඒවා එහෙමම තියෙන්න පුලුවන්ද?මම බුද්ධාගම ඉගෙන ගන්නේ පොඩිකාලේ ඉදලමයි ,දහම් පාසැල් ගියත් මටත් සමහර ප්රශ්ණ වලට උත්තර නෑ මොකද කවුරුත් ඒවාට හරියට උත්තර දෙන්නේ නෑ. මම හිතන්නේ පුබ්බේනිවාසානුස්සති ඥාණය ඇති රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත් මිසක් වෙන අය උත්තර දෙන්න සුදුසුකම් ලබයිද කියලත් ෂුවර් නෑ. මොකද ගොඩක් අය උත්තර දෙන්නේ ශ්රාද්ධාව මුල්කරගෙන මිසක් ප්රඥ්ඥාව මුල්කරගෙන නෙවෙයි. ශ්රාද්ධාව මුල්කරගෙන උත්තර හෙව්වොත් අපිත් මුස්ලිම් ගාණට වැටෙන්නේ මොකද එතකොට ප්රශ්ණ කරන්නේ නෑ නේ. අමුලීකා ශ්රද්ධාවේ තියාගෙන ඉන්න මිනිස්සුන්ගේ වැරැද්ද ඒකයි. ප්රශ්ණ කරොත් එක්කෝ හම්බ ලේබල් අලවයි නැත්නම් ඕවා මොනවටද අහන්නේ කියලා නිකම් ඉදියි.
ප්රඥ්ඥාව මුල්කරගෙන තනියෙන් හොයා ගත්ත එකක් ද? 
කවුද කිවුවේ ඔය කතා? සාක්ෂි සහිතව විද්යාත්මකව ඔප්පු කරලද තියෙන්නේ ඕක?නිකන් දැන ගන්න අහන්නේ!
![]()
කාබන් වල සමස්ථානික වලින් අතීතය හොයන ක්රමය නිවැරදිම නැහැ කියලා මම දැක්කා ලිපියක වතාවක් තියනවා.
අනික, අවු. බිලියන 4 ක් කියලා හරියටම කියන්න මොනවද බිලියන 4 කට කලින් ඉඳලා අද වෙනකං නොවෙනස්ව තිබ්බ දේ ඔය පරික්ශනේ සාර්ථකව කරන්න තරං?
හරියට කාබන් වල සමස්ථානික වලින් අතීතය හොයන ක්රමය ගැන ඉගෙන ගෙන වරෙන් මචන්.
ඒක 100% හරි වෙන්න ඕනේ නෑ, නමුත් ඒකෙන් යම් නිගමනයක් ගන්න පුලුවන්. අනෙක් එක උබ අනෙක් ඒවාට උත්තර දීලා නෑ, ක්රීටේසියස් යුගය ගැන, ඩයිනෝසෝරයන් ගැන, හෝමොසේපියන් පරිණාමය ගැන. ඔහොම කරගෙන ගියොත් මේවා ඔක්කොම බොරු කරන්න වෙයි. "පුබ්බේනිවාසානුස්සති ඥාණය ඇති රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත්?" කොහොමද එහෙම සහතික වශයෙන් කියන්නේ? එහෙම මේ එක එක තැන්වල තිබ්බ පලියට පිළිගන්න බෑ නේ!ප්රඥ්ඥාව මුල්කරගෙන තනියෙන් හොයා ගත්ත එකක් ද?
![]()
ඔව් සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙන්නේ.
කිහිපයක් කියන්නං
1. වත්මන් ලෝකයේ මහද්වීප එකිනෙක සෙට් වෙනව.
2. එලෙස සෙට් වෙන මහද්වීප 2 ක හමුවී ඇති පොසිල සාක්ෂි ගොඩක් සමානයි
3. දැනුත් භූ තැටි චලනය වෙමින් පවතී. ඉන්දියානු තැටිය ඉහළටත් ඊට ඉහල තැටිය පහළටත් චලනය වන නිසා එවරස්ට් කඳ නිර්මාණය විය. එහි උස එන්න එන්නම සුළු ප්රමාණයකින් වැඩි වේ.
![]()

කල්පයක් අවු. බිලියන xx ක් කියලා හරියටම කියන්න මොනවද බිලියන xx කට කලින් ඉඳලා අද වෙනකං නොවෙනස්ව තිබ්බ දේ ?
ඔයාට තර්කය තේරිලා නෑ! 

ඔයාට තර්කය තේරිලා නෑ!
දැන් බුදු දහම ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා බොරු නේ! දැන් ඒක අදහන අපි මෝඩයෝ නේ! දැන් අපි බලමුකෝ ඕවා විද්යාවෙන් පැහැදිලි කරන අයගේ සාක්ෂි සහිත ඔප්පු කිරීම?
කිවුවනේ කලින්ම දැනගන්න අහන්නේ කියලා! මොකද බෞද්ධයෝ පල් මොඩයෝනේ. දැන් ඉතින් අහන දේට උත්තර දෙන්න.![]()
ඔව් සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙන්නේ.
කිහිපයක් කියන්නං
1. වත්මන් ලෝකයේ මහද්වීප එකිනෙක සෙට් වෙනව.
2. එලෙස සෙට් වෙන මහද්වීප 2 ක හමුවී ඇති පොසිල සාක්ෂි ගොඩක් සමානයි
3. දැනුත් භූ තැටි චලනය වෙමින් පවතී. ඉන්දියානු තැටිය ඉහළටත් ඊට ඉහල තැටිය පහළටත් චලනය වන නිසා එවරස්ට් කඳ නිර්මාණය විය. එහි උස එන්න එන්නම සුළු ප්රමාණයකින් වැඩි වේ.
![]()
කලින් උන ඒව ගැන දන්නෙ නෑ බන් ඒත් බුදුහාමුදුරුවො ඊලඟට බුදුවෙන කෙනත්(මෛත්රී බුදුන්) ඉන්දියාවෙම ඔය අපි දන්න හරියෙම ඉපදෙන බව කියල තියෙනවලු..නගරය,අම්ම,තාත්තගෙ නම් පවා තිබ්බ පොතක ඕනිනම් බලල කියන්න පුලුවන්..ඕව වෙන්නෙ කොහොමද කියලනම් අදහසක් නෑමට තියෙන ප්රශ්ණ තමයි මේ කල්පයේ බුදුන් සාරාස කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා නම් කොහොමද ඉන්දියාව ගැන විස්තර වෙන්නේ ජාතක කථාවල? පෘථිවියේ වයස අවුරුදු බිලියන 4 යි, ඒ කියන්නේ ගෞතම බුදුන් පාරමිතා පුරනකොට (ගිහි ගෙයි කාලයේදි) ඉදලා තියෙන්නේ වෙන සක්වලකද?

ආ මහද්වීපික ප්ලාවිතය!
ඔය 1,2,3 වෙච්චි කාලයන් හරියටම මෙන්න මේ කාලේ උනේ කියන්න සාක්ෂි තියනවද? කොහොමද එහෙම කියන්නේ?
කලින් උන ඒව ගැන දන්නෙ නෑ බන් ඒත් බුදුහාමුදුරුවො ඊලඟට බුදුවෙන කෙනත්(මෛත්රී බුදුන්) ඉන්දියාවෙම ඔය අපි දන්න හරියෙම ඉපදෙන බව කියල තියෙනවලු..නගරය,අම්ම,තාත්තගෙ නම් පවා තිබ්බ පොතක ඕනිනම් බලල කියන්න පුලුවන්..ඕව වෙන්නෙ කොහොමද කියලනම් අදහසක් නෑ![]()

බුදු දහම බොරු යැයිද, බෞද්ධයෝ මෝඩයෝ යැයිද මම කිසිවිටෙක පවසා නොමැත
මා පැවසුවේ බදුදහමේ (හෝ බෞද්ධ සාහිතයේ) එන ඇතැම් සිදුවීම් පමණක් අපැහැදිලි බව පමණි