මේ කියමන නම් බුද්ධි ගෝචර නැහැ සහෝදරයා.
ගැහැනියකට අවුරුදු 80000ක ජීවිත කාලයක් තුල ලමයි කීයක් වදන්න පුලුවන්ද? එක ගැහැනියකට ලමයි හැට හැත්තෑදාහක් වදන්න පුලුවන් වෙයිනෙ.
පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.![]()
බෞද්ධාගම ගැන ප්‍රශ්ණ තියෙනවා නම් මේකට යන්න, ගොඩක් හොද තර්කානූකූල උත්තර දෙන මිනිස්සු මේවල ඉන්නවා. මේකේ ප්‍රශ්න ඇහීම කාලය නාස්තිකිරිමක් විතරයි.
http://www.freesangha.com/forums/
http://www.buddhismwithoutboundaries.com/
http://www.dhammawheel.com/
මේ channel එකේ තියෙනවා ඒවා බලන්න
https://www.youtube.com/user/yuttadhammo

