කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

මේ කියමන නම් බුද්ධි ගෝචර නැහැ සහෝදරයා.

ගැහැනියකට අවුරුදු 80000ක ජීවිත කාලයක් තුල ලමයි කීයක් වදන්න පුලුවන්ද? එක ගැහැනියකට ලමයි හැට හැත්තෑදාහක් වදන්න පුලුවන් වෙයිනෙ.

පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.
:nerd:

බෞද්ධාගම ගැන ප්‍රශ්ණ තියෙනවා නම් මේකට යන්න, ගොඩක් හොද තර්කානූකූල උත්තර දෙන මිනිස්සු මේවල ඉන්නවා. මේකේ ප්‍රශ්න ඇහීම කාලය නාස්තිකිරිමක් විතරයි. :nerd:

http://www.freesangha.com/forums/
http://www.buddhismwithoutboundaries.com/
http://www.dhammawheel.com/

මේ channel එකේ තියෙනවා ඒවා බලන්න
https://www.youtube.com/user/yuttadhammo
 
  • Like
Reactions: topkollek

topkollek

Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,434
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෞද්ධාගම ගැන ප්‍රශ්ණ තියෙනවා නම් මේකට යන්න, ගොඩක් හොද තර්කානූකූල උත්තර දෙන මිනිස්සු මේවල ඉන්නවා. මේකේ ප්‍රශ්න ඇහීම කාලය නාස්තිකිරිමක් විතරයි. :nerd:

    http://www.freesangha.com/forums/
    http://www.buddhismwithoutboundaries.com/
    http://www.dhammawheel.com/

    මේ channel එකේ තියෙනවා ඒවා බලන්න
    https://www.youtube.com/user/yuttadhammo

    බොහොම ස්තූතියි සහෝ:love:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes:
    කාලය නාස්ති වුනා විතරයි. අපරාදේ.

    අනේ නිකන් පලයන් බන් යන්න. කෝ දැන් උඹේ අකාරවති ශ්‍රද්දාව සහිත ප්‍රඥ්ඥාව? එක පාරකුත් ධර්ම කරුණු විකුර්ති කරලා, තම මනෝ ගහගෙන හදා ගත්ත ගස් බයිලයක් කියව කියව ඉඳලා මන් ප්‍රශ්නයක් අහපු ගමන් පැනලා ගියා! දැනුත් පලයන් ඒ වගේ!

    උඹ මෙතන තැන් කීයක epic fail වෙලාද? දන්නෝ දනිති ඒවා. අඩුගානේ උඹට පේනවද උඹ epic fail කියලා?

    වැඩි බයිලා ඕනේ නෑ මං එකක් කියන්නන්. උඹට අවබෝධ කරලා පැහැදිලි කරන්න තරං ධර්ම කරුණක්, බුදු හාමුදුරුවෝ ඉතුරු කරලා ගියේ නෑ! හොඳේ?

    උඹට ශාස්තෘන් කෙනෙක් වෙන්න උණක් තියනවා නං බුද්ධ වචනය අරන් එකට වැල් බයිලා ඔබලා තමන්ට අවබෝධ වුනා වගේ මඟුල් නටන්නේ නැතුව වෙන විදිහක් බලා ගනින්! කවුරුත් කලින් අහපු නැති ධර්ම කරුණක් කියනවා නං ත්‍රිපිටකයෙන් ගත්ත තැන දාපන් කරුණාකරලා. දන්නේ නැත්තන් දන්නේ නෑ කියලා පිලිගනින්. ගත්ත කරුණු මොන බුද්ධ දේශනාවේද තියෙන්නේ කියලා කියා ගන්න අපොහොසත් නං කරුණා කරලා ඉල්ලා අස් කර ගනින්. (මමත් එහෙම කරලා තියනවා)

    මොකද අපිට වැදගත් වෙන්නේ බුද්ධ ධර්මය මිසක් උඹේ ධර්මය නෙවේ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් හෙබි මනුස්සයෙක් ධර්ම කරණු thread එකක දාපුවම එකට ඇවිල්ලා අසුචි උලන්නේ නැතුව උඹේ ධර්මය දේශනා කරන්න වෙන thread එකක් දා ගනින්.

    ඔය කියපු කතාවට මේ thread එකේ අවසානයත් අදාලයි. හොඳේ?
    කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු
     
    මම epic fail වෙච්ච තැනක් උබ පෙන්වපන්? උබ තමයි failed වුනේ අඩුම ගානේ මගේ ප්‍රශ්ණයට වත් උත්තර දෙන්න පුලුවන් උනාද? උබ A/L කරාලු ,Chemistry කරාලු, අනං මනං වැල බයිලා කිව්වේ. උබ thread එක පුරාම කරේ උබ දන්නවා කියලා පෙන්වපු එක මිසක් අවශ්‍යය ප්‍රශ්නයට උත්තර දීපු එක නෙවෙයි, උබ ගිය ගිය thread වල කරන්නේ එහෙමයි, මොනවා හරි රචනාවක් ගහලා වැල බයිලා ලියනවා, මට උබේ බයිලා අහන්න වෙලාවක් නෑ, උබ ගෙදරට වෙලා කාලේ කකා පිනට කෑවට අපිට කරන්න වැඩ තියෙනවා මචන්. ප්‍රශ්ණයට උත්තර දීපන් එතකොට මම reply කරන්නම් නැත්නම් ආයි reply කරන්නේ නෑ. මේ last reply එක.
     
    :lol: :lol: :lol: දැන් එහෙමවත් කියලා පලයන් මෙතනින් ගිහින් ඇඟිල්ලේ තරමට ඉදිමියන්! නිකන් ප්‍රබුද්ධයෙක් වගේ රඟන්න ගිහින් මොලේ පරිමාව ප්‍රදර්ශනේ කරන්නැතුව! :lol: :lol: