කල්පයක් යනු?

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    කල්පයක් යනු කොපමන කාලයක්ද? :confused: දැන ගන්න අවශ්‍ය අය ඔය .pdf file ඒක download කර ගන්න.

    repost නෙමෙයි නම්, යමක් කමක් දැන ගත්තා නම් REP ඒකක් දැම්මට තරහා නැ......:cool::cool:

    bump ඒකක් වත් දාලා කට්ටියට දැනගන්න චාන්ස් ඒකක්වත් දෙමු.
     
    Attachments

    • KALPAYA1.pdf
      17.2 KB · Views: 107
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න ඔය PDF එකේ තියන එක පින්තූරයක් හැටියට දැම්මා :
    kalpaya.png
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kalpayak
    kal+payak
    kal= kalaya
    payak=paya

    .:. kalpayak=kalayapayak=1Hr
    :lol:
    joke ekak machan;)
    එහෙනං මෙහෙමත් කියන්න පුලුවං :

    කල්පයක් = කල් + පයක්
    කල් = කලු
    පයක් = කකුලක්

    කල්පයක් = කලු කකුලක්.
    :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: ම්ම්.. :shocked: කෙටියෙන් කියනව නම් කල්පයක් කියන්නෙ හිතාගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක්.

    :D බුදුරජාණන් වහන්සේ වදාල උපමාවකින් කියනව නම් සැතපුම් 7ක් දිග සැතපුම් 7ක් උස සැතපුම් 7ක් පළල තනි කළුගලක් තියෙනව. මේ කළුගල උඩට අවුරුදු 100කට සැරයක් මනුස්සයෙක් ගොඩවෙලා සියුම් රෙදි කෑල්ලකින් මේ කළුගලේ උඩම පෘෂ්ඨය පිහදානව එකම එක පාරක්. ආයෙ ඒ කළුගලට ගොඩවෙන්නෙ අවුරුදු 100කට සැරයක්. ආයෙම ඒ පෘෂ්ටය පිහ දානව ඒ වතාවෙත්. ඔහොම ඔහොම කරගෙන යද්දි, මේ පිහදාන එක හේතුවෙන් විතරක් මේ සැතපුම් 7ක් දිග සැතපුම් 7ක් උස සැතපුම් 7ක් පළල කළුගල බිම් මට්ටමටම සමතලා වෙන්න කොයි තරම් කාලයක් යයිද? ඒත් කල්පයක් එච්චර ඉක්මනට ගෙවිල ඉවර වෙන්නෙ නෑ. :sorry:

    :) බුදුරජාණන් වහන්සේ වදාල උපමා තව ගොඩාක් තියෙනව, මේකෙන් තේරුම් ගන්න පුළුවන් හරිම ලේසියෙන්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    ane ammo ban..ekko kalapyak kiyana eka hoyanna one ne ban...:confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ane ammo ban..ekko kalapyak kiyana eka hoyanna one ne ban...:confused:

    :sorry: ආනන්තරිය පාපකර්මයක් කලොත් ඔච්චර කාලයක් අපායෙ යන්න වෙනව. :confused: ආනන්තරිය පාපකර්ම දන්නවනෙ? නිව්ස් වල දානව නෙ පුතා එයාගෙ අම්මව ඝාතනය කලා පියාව ඝාතනය කලා කියල. :( මොන දුකක් විඳවන්න වෙනව ද ඉතින්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry: ආනන්තරිය පාපකර්මයක් කලොත් ඔච්චර කාලයක් අපායෙ යන්න වෙනව. :confused: ආනන්තරිය පාපකර්ම දන්නවනෙ? නිව්ස් වල දානව නෙ පුතා එයාගෙ අම්මව ඝාතනය කලා පියාව ඝාතනය කලා කියල. :( මොන දුකක් විඳවන්න වෙනව ද ඉතින්.
    අර කලුගල පිහිදන්න වෙන්නෙ ? :P