කල්පයක් යනු කොපමන කාලයක්ද?
දැන ගන්න අවශ්‍ය අය ඔය .pdf file ඒක download කර ගන්න.
repost නෙමෙයි නම්, යමක් කමක් දැන ගත්තා නම් REP ඒකක් දැම්මට තරහා නැ......

bump ඒකක් වත් දාලා කට්ටියට දැනගන්න චාන්ස් ඒකක්වත් දෙමු.
දැන ගන්න අවශ්‍ය අය ඔය .pdf file ඒක download කර ගන්න.repost නෙමෙයි නම්, යමක් කමක් දැන ගත්තා නම් REP ඒකක් දැම්මට තරහා නැ......


bump ඒකක් වත් දාලා කට්ටියට දැනගන්න චාන්ස් ඒකක්වත් දෙමු.
Attachments
Last edited:




කෙටියෙන් කියනව නම් කල්පයක් කියන්නෙ හිතාගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක්.
බුදුරජාණන් වහන්සේ වදාල උපමාවකින් කියනව නම් සැතපුම් 7ක් දිග සැතපුම් 7ක් උස සැතපුම් 7ක් පළල තනි කළුගලක් තියෙනව. මේ කළුගල උඩට අවුරුදු 100කට සැරයක් මනුස්සයෙක් ගොඩවෙලා සියුම් රෙදි කෑල්ලකින් මේ කළුගලේ උඩම පෘෂ්ඨය පිහදානව එකම එක පාරක්. ආයෙ ඒ කළුගලට ගොඩවෙන්නෙ අවුරුදු 100කට සැරයක්. ආයෙම ඒ පෘෂ්ටය පිහ දානව ඒ වතාවෙත්. ඔහොම ඔහොම කරගෙන යද්දි, මේ පිහදාන එක හේතුවෙන් විතරක් මේ සැතපුම් 7ක් දිග සැතපුම් 7ක් උස සැතපුම් 7ක් පළල කළුගල බිම් මට්ටමටම සමතලා වෙන්න කොයි තරම් කාලයක් යයිද? ඒත් කල්පයක් එච්චර ඉක්මනට ගෙවිල ඉවර වෙන්නෙ නෑ. 
බුදුරජාණන් වහන්සේ වදාල උපමා තව ගොඩාක් තියෙනව, මේකෙන් තේරුම් ගන්න පුළුවන් හරිම ලේසියෙන්.
මොන දුකක් විඳවන්න වෙනව ද ඉතින්.
මෝල් වෙනවනේ