Thank you! broපැත්ත ලස්සනයි කියල අහල තියෙනව විතරයි.... මාත් යන්න ඕනෙ වෙලාවක...
@Solo Rider
ela bro thammassu seen eka notedතල්මස්සු තමා බලන්න තියෙනවා.
තව මොකක්ද දූපතක් තියෙනවා අනාථ සිංහලු පික්නික් යනවා ඕකට නිතරම.
pattay eh
save karaaa me tika
- Baththalangunduwa
- Kalpitiya Beach
- Wilpaththuwa
- Dolphin & Whales
- Kudawa
- Kalpitiya Lagoon
- Kalpitiya Dutch Fort
- Kudiramalai Point
- Thawa Sarungal Senakeli tyena each ekaka tye eka ahriyata danne na
තල්මස්සු / ඩොල්පින් බලන්න යන්න පුළුවන් බෝට්ටුවෙන්
කයිට් සර්ෆින් එහෙම පුළුවන්
patta bnUchchamunai island palayan
aye kadilalu eh chooleපල්ලියක් තියෙනව නෙ නම මතක නෑ බත්තලංගුන්ඩුවෙ ගිහින් කෑම්ප් කරන්න පුළුවන් ද කොහේ, තල්මස්සු බලම්න යන්න පුළුවන්
ආයෙ මෙයින්ද මාතියගෙ නොරොච්චෝලෙ තියෙනව