කල්පිතය හා යථාර්ථය
ඔන්න තවත් අපේ ඇම්ඩාගෙ කතාවක් අරගෙන ආවා. කට්ටියම අහලත් ඇති, අහල නැතිවත් ඇති. ඔන්න කට්ටියටම අහ ගන්න කතාව කොටාගෙන යන්නම්කෝ.
යාළුවෙක් කියලා තිබුනා " යකෝ මේවත් කතාද" කියලා. කමක් නෑ මම දන්න විදියට කතාව දාන්නම් හොදද නැද්ද කියල කියන්න එහෙම උනොත් මම දාන අන්තිම කතාව තමයි මේක යාළුවනේ.......
ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා
"අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
"අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්‍රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු
"තාත්තා කියන්නකෝ මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" කියලා.
තාත්තා - මේක එහෙම කියල දේන්න බෑ උබ ගිහින් අම්මටයි, අක්කටයි, අයියටයි එන්න කියපන්. මම එතකොට කියල දෙන්නම්.
ඔන්න ඉතින් ඇම්ඩා ගිහින් සෙට් එකම එක්කගෙන ආවලු. තාත්තා ඇම්ඩාගෙ අම්මාගෙන් ඇහුවලු
තාත්තා - ඔයට මිලියන එකක් දෙනව කිව්වොත් ඔයා ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අම්මා - ඇයි නැත්තෙ.. අද කාලෙ හැටියට මිලියනයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද
ඊට පස්සෙ අක්කගෙන් ඇහුවලු
තාත්තා - උඹට මිලියන එකක් දෙනව කිව්වොත් ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අක්කා - නැතුව එයා මගේ සිහින කුමරය නෙ
ඊට පස්සෙ ඇම්ඩාගෙ මස්සිනාගෙන් ඇහුවලු
තාත්තා - දැන් කියපන් බලන්න මිලියන එකක් දෙනව කිව්වොත් උබ ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
මස්සිනා - නැත්තං... මිලියනයකින් කරන්න කොච්චර දෙවල් තියෙනවද
ඔන්න ඊට පස්සෙ තාත්තා ඇම්ඩට කිව්වලු
"පුතේ දැන් අපි කල්පිතයක් ගත්තොත් අපි දැන් ජීවත් වෙන්නේ මිලියන පතියො 3 දෙනෙක් එක්ක
ඒත් පුතේ යතාර්තය තමයි අපිට ජීවත් වෙන්න සිද්ද වෙලාතියන්නෙ පට්ට වේ**යො දෙන්නෙක් එක්කයි කොලුකාර හු*** එක්කයි කියන එක"
ඔන්න ඊට පස්සේ තමයි ඇම්ඩට කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස තේරුණේ.