කල්ප විනාශය ගැන ප්‍රශ්නයක්..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
කල්ප විනාශය ගැන ප්‍රශ්නයක්..

මචංල, අපි දන්නවනෙ කල්ප විනාශය ගැන. කල්ප විනාශය වෙද්දි කෝටි ලක්ශයක් සක්වලවල්ව ආභස්සර බ්‍රශ්මලෝකයෙන් යට ඔක්කොම භූමි තල විනාශ වෙනවනෙ. ඒ කියන්නෙ ප්‍රතම ධ්‍යාන බ්‍රහ්ම ලෝකය ඇතුලු සියලුම දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සියලුම අපායවල් විනාශ වෙනවා.

ප්‍රශ්නෙ මේකයි. දැන් විශ්වය ආයෙ නිර්මානය වෙද්දි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මය එන්නෙ මිනිස් ලෝකෙටනෙ. ඒ කියන්නෙ ඒ කාලෙ මිනිස් ලෝකෙ ආයු කාලය ඉතාමත් වැඩියි. අවුරුදු අසංක්‍ය ගානක්නෙ.
එතකොට ඔය වෙද්දි දිව්‍ය ලෝක හා අපාය නිර්මානය වෙලාද තියෙන්නෙ? නිර්මානය වුනත් ඒවගෙ කවුරුවත් ඉන්න විදිහක් නෑනෙ?

එතකොට දෙවියො මුලින්ම ඇති උනේ කොහොමද? මුල් කාලෙ දෙවියොත් මිනිස් ලෝකෙ ඉපදෙන්න ප්‍රාර්තනා කරාලු, හෙතුව මිනිස් ලෝකෙ ආයු සම්පත්තිය වැඩි වීම. අනික දෙවියො තමා මුල් කාලෙ මිනිස්සුන්ව ආරක්ශා කරල තියෙන්නෙ, සතරවරම් දෙවියො එහෙම.

මුල්ම දෙවිය ඇති උනේ කොහොමද?
අනිත් ප්‍රශ්නෙ තමා මුල්ම තිරිසන් සතා ඇතී උනේ කොහොමද?
අනික තමා මුලින අපායට ගියෙ කවුද?
එහෙම ගිය එකාට කවුද දඬුවම් කරේ? මොකද යමපල්ලො ඉන්න විදිහක් නෑනෙ..
සමහරවිට මුලින්ම ගිය එකා යමරජ්ජුරුවො වෙන්න ඇති. මුලින්ම මිනිස් ලෝකෙට ආපු බ්‍රහ්මයා මහාසම්මත රජු උනා වගේ.

මුලිනම ගිය උන් එච්චර බරපතල පව්කම් කරන්න නැතුව ඇතිනෙ.

මේ ගැන විස්තර කරල තියෙන පොතක් හරි, සූත්‍රයක් හරි තියනවද? දන්න කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාන්නකෝ..:)
 
  • Like
Reactions: Boomslang

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හා හා මිත්‍යාදුස්ටිකය අගම්කාරයෝ අමාරුවේ දාන්න නේද ආවේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    මුල්ම දෙවිය ඇති උනේ කොහොමද? - ඔක්කොම දේවිය මැරුණත් 1-2 වගේ ආරක්ෂක ස්ථානයක ඉඳල බේරෙනවා බංකරයක් වගේ.

    අනිත් ප්‍රශ්නෙ තමා මුල්ම තිරිසන් සතා ඇතී උනේ කොහොමද? - ඉහතකී දෙවියා විමානේ හිටිය බල්ලෙක් හෝ පුසෙක් තියං ඉන්නව උත් බේරෙනවනේ.

    අනික තමා මුලින අපායට ගියෙ කවුද? - ඇමරිකාවෙන් හෝ රුසියාවෙන් තමයි

    එහෙම ගිය එකාට කවුද දඬුවම් කරේ? මොකද යමපල්ලො ඉන්න විදිහක් නෑනෙ..
    අරුන් යනකොට සෙට් එකක් අරං යන්න ඇති

    සමහරවිට මුලින්ම ගිය එකා යමරජ්ජුරුවො වෙන්න ඇති. මුලින්ම මිනිස් ලෝකෙට ආපු බ්‍රහ්මයා මහාසම්මත රජු උනා වගේ.
    ඒක චන්දයෙන් පත් වෙන්න ඇති

    මුලිනම ගිය උන් එච්චර බරපතල පව්කම් කරන්න නැතුව ඇතිනෙ.
    ඔව්. එත් උනුත් හුරුවෙලා ස්ටේබල් වෙන්න කාලයක් යන්න ඇති.

    අපාය ගැන කියද්දී මට ඇති උණ ලොකුම ප්‍රශ්නේ - යම රජ ගැන කිව්වට යම බිසව ගැන කියන්නේ නැත්තේ ඇයි ? යම රජ සිංගල් ද ? එක්කෝ පොර කොලුකාරයෙක්ද ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    6nlxF08.jpg

    https://twitter.com/elonmusk/status/928675794372608001
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මහානාග මහරහතන් වහන්සේ ඕවට පිලිිතුරැ දීල තියෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Othana prashne thiyenne uba hithanne linear widiyata...
    Ekai hama ekakama patanganmak gana hithanne...
    Time kiyana illution eken api anda wela inne..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Othana prashne thiyenne uba hithanne linear widiyata...
    Ekai hama ekakama patanganmak gana hithanne...
    Time kiyana illution eken api anda wela inne..

    මේ ප්‍රශ්න වලට තියන උත්තර වලින් ගොඩක් දේවාල් ඉගෙන ගන්න පුලුවන් බං, ඒකයි..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    මුල්ම දෙවිය ඇති උනේ කොහොමද? - ඔක්කොම දේවිය මැරුණත් 1-2 වගේ ආරක්ෂක ස්ථානයක ඉඳල බේරෙනවා බංකරයක් වගේ.

    අනිත් ප්‍රශ්නෙ තමා මුල්ම තිරිසන් සතා ඇතී උනේ කොහොමද? - ඉහතකී දෙවියා විමානේ හිටිය බල්ලෙක් හෝ පුසෙක් තියං ඉන්නව උත් බේරෙනවනේ.

    අනික තමා මුලින අපායට ගියෙ කවුද? - ඇමරිකාවෙන් හෝ රුසියාවෙන් තමයි

    එහෙම ගිය එකාට කවුද දඬුවම් කරේ? මොකද යමපල්ලො ඉන්න විදිහක් නෑනෙ..
    අරුන් යනකොට සෙට් එකක් අරං යන්න ඇති

    සමහරවිට මුලින්ම ගිය එකා යමරජ්ජුරුවො වෙන්න ඇති. මුලින්ම මිනිස් ලෝකෙට ආපු බ්‍රහ්මයා මහාසම්මත රජු උනා වගේ.
    ඒක චන්දයෙන් පත් වෙන්න ඇති

    මුලිනම ගිය උන් එච්චර බරපතල පව්කම් කරන්න නැතුව ඇතිනෙ.
    ඔව්. එත් උනුත් හුරුවෙලා ස්ටේබල් වෙන්න කාලයක් යන්න ඇති.

    අපාය ගැන කියද්දී මට ඇති උණ ලොකුම ප්‍රශ්නේ - යම රජ ගැන කිව්වට යම බිසව ගැන කියන්නේ නැත්තේ ඇයි ? යම රජ සිංගල් ද ? එක්කෝ පොර කොලුකාරයෙක්ද ?

    joke එකක් නෙමෙයි බං.. සිරාවටම ඇහුවෙ. මම මේ ප්‍රශ්න අහන්නෙ බුදුදහම බොරු කියල කියන්න නෙමෙයි. මේ ප්‍රශ්න වලට උත්තර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ. එකයි.
    :yes:
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    අපාය ඇති වෙන්නේ අපාය විනාශ උනාට පස්සේ ආබස්සර බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන නිරිසතුන් (නියත මිත්‍යා දෘෂ්ඨිකයො ඇරෙන්න අනිත් නිරි සතුන් සියල්ල,පංචාන්තරික පාප කර්ම වල යෙදුන අයත් මිත්‍යා දෘෂ්ඨියෙ ඉදියෙ නැත්නම් ලෝක විනාසෙන් පස්සෙ ඉපදෙන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකෙ ) ඉතා දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකෙ සැප වින්දට පස්සේ ආයෙත් තමන් හිටපු අපායට යන්න හිත පහල වෙනවා.ඒ සිතුවිලි අනුව සතර අපාය නිර්මානය වෙනව කියලයි මම අහල තියෙන්නේ. දැන් තර්ක කරන්න එපා බ්‍රහ්ම ලෝකෙ ඉදල අපායෙ යන්න ප්‍රාර්තනා කරන්නේ මොන මෝඩයද කියල.ඒක ඒ සත්වයන්ගේ කර්මය අනුව සිද්ධ වෙන දෙයක්.හරියට කොහේ හරි දුප්පත්ම රටක ඉපදිලා ඇමරිකාවට ගිහින් අවුරුදු බර ගානක් ඉදියට පස්සේ ආයිත් තමන්ගේ ගම රට බලන්න යන්න හිතෙනව වගේ වැඩක්.දිව්ය ලෝක මනුස්ස ලෝක ඇති වෙන්නේත් ඔහොම තමා.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය කියලා තියෙන්නේ කල්ප විනාශයක් වෙලා නැවත සකස් වෙන විදිහ, නැතුව විශ්වයේ ආරාම්බය නෙමෙයි , විශ්වයේ ආරාම්බයක් ගැන කියලා නැ. මුලින්ම උනෙ කොහොමද කියන එකයි චක්‍රය පටලවන් වගෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපාය ඇති වෙන්නේ අපාය විනාශ උනාට පස්සේ ආබස්සර බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන නිරිසතුන් (නියත මිත්‍යා දෘෂ්ඨිකයො ඇරෙන්න අනිත් නිරි සතුන් සියල්ල,පංචාන්තරික පාප කර්ම වල යෙදුන අයත් මිත්‍යා දෘෂ්ඨියෙ ඉදියෙ නැත්නම් ලෝක විනාසෙන් පස්සෙ ඉපදෙන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකෙ ) ඉතා දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකෙ සැප වින්දට පස්සේ ආයෙත් තමන් හිටපු අපායට යන්න හිත පහල වෙනවා.ඒ සිතුවිලි අනුව සතර අපාය නිර්මානය වෙනව කියලයි මම අහල තියෙන්නේ. දැන් තර්ක කරන්න එපා බ්‍රහ්ම ලෝකෙ ඉදල අපායෙ යන්න ප්‍රාර්තනා කරන්නේ මොන මෝඩයද කියල.ඒක ඒ සත්වයන්ගේ කර්මය අනුව සිද්ධ වෙන දෙයක්.හරියට කොහේ හරි දුප්පත්ම රටක ඉපදිලා ඇමරිකාවට ගිහින් අවුරුදු බර ගානක් ඉදියට පස්සේ ආයිත් තමන්ගේ ගම රට බලන්න යන්න හිතෙනව වගේ වැඩක්.දිව්ය ලෝක මනුස්ස ලෝක ඇති වෙන්නේත් ඔහොම තමා.

    ඇමරිකාව කියන්නේ සැප රටක්ද ආයුබෝවන්ඩ ?
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    කල්ප විනාසය කෙසේ වෙතත් නැවත ඉපදීමක් නෑ කියලා හිතලා නොමිලේ අපායට ගිහිල්ල තමාව විනාස කරගන්න හදන පිරිසක් නම් ඉන්නවා කියලා හොඳට පේනවා:

    http://www.elakiri.com/forum/showthread.php?t=1824180