කල්ප විනාශය ගැන ප්‍රශ්නයක්..
මචංල, අපි දන්නවනෙ කල්ප විනාශය ගැන. කල්ප විනාශය වෙද්දි කෝටි ලක්ශයක් සක්වලවල්ව ආභස්සර බ්‍රශ්මලෝකයෙන් යට ඔක්කොම භූමි තල විනාශ වෙනවනෙ. ඒ කියන්නෙ ප්‍රතම ධ්‍යාන බ්‍රහ්ම ලෝකය ඇතුලු සියලුම දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සියලුම අපායවල් විනාශ වෙනවා.
ප්‍රශ්නෙ මේකයි. දැන් විශ්වය ආයෙ නිර්මානය වෙද්දි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මය එන්නෙ මිනිස් ලෝකෙටනෙ. ඒ කියන්නෙ ඒ කාලෙ මිනිස් ලෝකෙ ආයු කාලය ඉතාමත් වැඩියි. අවුරුදු අසංක්‍ය ගානක්නෙ.
එතකොට ඔය වෙද්දි දිව්‍ය ලෝක හා අපාය නිර්මානය වෙලාද තියෙන්නෙ? නිර්මානය වුනත් ඒවගෙ කවුරුවත් ඉන්න විදිහක් නෑනෙ?
එතකොට දෙවියො මුලින්ම ඇති උනේ කොහොමද? මුල් කාලෙ දෙවියොත් මිනිස් ලෝකෙ ඉපදෙන්න ප්‍රාර්තනා කරාලු, හෙතුව මිනිස් ලෝකෙ ආයු සම්පත්තිය වැඩි වීම. අනික දෙවියො තමා මුල් කාලෙ මිනිස්සුන්ව ආරක්ශා කරල තියෙන්නෙ, සතරවරම් දෙවියො එහෙම.
මුල්ම දෙවිය ඇති උනේ කොහොමද?
අනිත් ප්‍රශ්නෙ තමා මුල්ම තිරිසන් සතා ඇතී උනේ කොහොමද?
අනික තමා මුලින අපායට ගියෙ කවුද?
එහෙම ගිය එකාට කවුද දඬුවම් කරේ? මොකද යමපල්ලො ඉන්න විදිහක් නෑනෙ..
සමහරවිට මුලින්ම ගිය එකා යමරජ්ජුරුවො වෙන්න ඇති. මුලින්ම මිනිස් ලෝකෙට ආපු බ්‍රහ්මයා මහාසම්මත රජු උනා වගේ.
මුලිනම ගිය උන් එච්චර බරපතල පව්කම් කරන්න නැතුව ඇතිනෙ.
මේ ගැන විස්තර කරල තියෙන පොතක් හරි, සූත්‍රයක් හරි තියනවද? දන්න කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාන්නකෝ..