කල්ල වසනවා

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    කල්ල වසනවා 18+

    මට වයස 20....මචන්ලා මගේ වැල්ල කසනවා.. චුටි pimple වගේ ඒවත් දෙකක් තුනක් තියෙනවා. මේක normalda මචන්ලා:(:(:(:(
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    gift-surf-excel.jpg


    මේක දාල පැය භාගයක් පෙඟෙන්න දාල හොඳට හෝදපන්
    ඊටපස්සෙ දිනපතා හොඳට හෝදපන්
    තොගේ අර පරණ ජොක්කු ඔක්කොම ගිණි තියල අලුත් ඒව 07ක් අරගෙන හැමදාම එක ගානෙ ඇඳපන්...
    හෝදන්නෙ නැතුව කණපිට ගහගහ මාස ගනන් අඳින්න එපා
     

    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    Hodata hodala sarwishadi bothalayak aran gihin gapan

    naala iwara wela hodata pihidapan. ekama joka sathi ganan adinna epa. awwata dapan pichchenna

    gift-surf-excel.jpg


    මේක දාල පැය භාගයක් පෙඟෙන්න දාල හොඳට හෝදපන්
    ඊටපස්සෙ දිනපතා හොඳට හෝදපන්
    තොගේ අර පරණ ජොක්කු ඔක්කොම ගිණි තියල අලුත් ඒව 07ක් අරගෙන හැමදාම එක ගානෙ ඇඳපන්...
    හෝදන්නෙ නැතුව කණපිට ගහගහ මාස ගනන් අඳින්න එපා

    Thank you machanla...godak pinnn
    :yes::yes::love:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Posts: 26
    Join Date: Feb 2014

    කහන්න ගත්තම වෙන්න ඇති එලකිරිය මතක් වෙන්නේ ?
    :lol::lol::lol: