තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්රජාතන්ත්රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!

පෞද්ගලිකහ් වාසි තකා කඩේ යැමක් තියෙන්නේහ් සල්ලි වලටහ් බව් බව් ගානහ් හොන් හැත්තහ්Puka thama bedumwadayata neme yako.thamange wasiyata.kalapuren hambauna gewal walata.
පෞද්ගලිකහ් වාසි තකා කඩේ යැමක් තියෙන්නේහ් සල්ලි වලටහ් බව් බව් ගානහ් හොන් හැත්තහ්

Botath Moto bike ekak mahindagen hamba unada?![]()
ඔතන ඉන්නාහ් වයස අඩු ගෑනුන්ගේ ගණන් පොඩ්ඩක් දාපං කන්ටක්ට් නම්බර එක්ක

ඇත්ත කතා කරන්න මිනිස්සුන්ට දේවල් ලැබෙන්න ඕන නැහැ.. අනික සහෝ ඇයි ඔය තරම් වයිරයෙන් ඉන්නෙ? දේශපාලනේ නිසා ෆෝරම් එකක ඔය වගේ හැසිරෙනවා නම් සාමන්ය ජිවිතේ කොහොමද කියල හිතාගන්නත් බෑ.. තව දෙයක්.. මන් හම්බකරලා කන්නෙ මචන් ඔබතුමාට වගේ ජොබ් එකක් නැතුව මේකේ ආණ්ඩු හදන්න උවමනාවක් නැහැ..ඒ නිසා අපි මෛත්රී කරමු