Nodanna magul kiyawanna epa.mahindage gottek unata aththa wahanna hadanna epa.uba kohoma kawayh mata moko.man kiwwe man danna de.mahindata kade yana hama ekama e kade yanne thamange wasiyata.horunta my3 karanna baha..ubata onanam unta meth wadapan.![]()
ඔයාගේ මානසිකත්වයත් එක්ක කතා කරලා තේරුමක් නෑ සහෝ... යම් අදහසක් කවුරු හරි කියනකොට ඒකට ගොට්ටා,කඩේ යෑම ඔය වගේ වචන ගොඩාක් කියනවා ගිරවෙක් වගේ.. අන් මතවලට ගරු කරන්න සහෝ.. එහෙම නැතුව සමාජේ ජිවත් වෙන්න බෑ.. ඔයා තාම සම්ජෙට ගිහින් නෑනේ.. කොම්පියුටරේ ඉස්සරහට වෙලා රට හදන්න කලින් මිනිස්සුන්ට ගරු කරන්න බලන්න.. හතුරෙකුට උනත් හොරෙකුට උනත් ගරු කරන්න කියලයි බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ඒ නිසා අපි මෛත්‍රී කරමු
ඇත්ත කතා කරන්න මිනිස්සුන්ට දේවල් ලැබෙන්න ඕන නැහැ.. අනික සහෝ ඇයි ඔය තරම් වයිරයෙන් ඉන්නෙ? දේශපාලනේ නිසා ෆෝරම් එකක ඔය වගේ හැසිරෙනවා නම් සාමන්‍ය ජිවිතේ කොහොමද කියල හිතාගන්නත් බෑ.. තව දෙයක්.. මන් හම්බකරලා කන්නෙ මචන් ඔබතුමාට වගේ ජොබ් එකක් නැතුව මේකේ ආණ්ඩු හදන්න උවමනාවක් නැහැ..ඒ නිසා අපි මෛත්‍රී කරමු

තෙරෙන මනුස්සයන්ට තම්යි කියලා දෙන්න ඔන
නොදැක්කා වගෙ මහ හැරල පලයන් බන් හරි ලාමකයි එයා
ඔයාගේ මානසිකත්වයත් එක්ක කතා කරලා තේරුමක් නෑ සහෝ... යම් අදහසක් කවුරු හරි කියනකොට ඒකට ගොට්ටා,කඩේ යෑම ඔය වගේ වචන ගොඩාක් කියනවා ගිරවෙක් වගේ.. අන් මතවලට ගරු කරන්න සහෝ.. එහෙම නැතුව සමාජේ ජිවත් වෙන්න බෑ.. ඔයා තාම සම්ජෙට ගිහින් නෑනේ.. කොම්පියුටරේ ඉස්සරහට වෙලා රට හදන්න කලින් මිනිස්සුන්ට ගරු කරන්න බලන්න.. හතුරෙකුට උනත් හොරෙකුට උනත් ගරු කරන්න කියලයි බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ඒ නිසා අපි මෛත්‍රී කරමු
උඹ වගේම එකෙක් රට ඉඳන් ඇවිල්ල ඉන්න සීන් එකක් tv එකේ යනවා
බත් බලයෙක් යුද්දේ දින්නනේ මල්ලි කියන්නේ
අරූ අහනවා දැන් unp එක තියෙද කියල
උ හිටිය රට උපකල්පනය කරන්න පුලුවන්ද ?
කුවේට් නම් වෙන්න බෑ නේද

උඹ වගේම එකෙක් රට ඉඳන් ඇවිල්ල ඉන්න සීන් එකක් tv එකේ යනවා
බත් බලයෙක් යුද්දේ දින්නනේ මල්ලි කියන්නේ
අරූ අහනවා දැන් unp එක තියෙද කියල
උ හිටිය රට උපකල්පනය කරන්න පුලුවන්ද ?
කුවේට් නම් වෙන්න බෑ නේද

තෙරෙන මනුස්සයන්ට තම්යි කියලා දෙන්න ඔන
නොදැක්කා වගෙ මහ හැරල පලයන් බන් හරි ලාමකයි එයා
![]()

හහ් දැන් උබහ් කියන්නෙහ් ඔතනහ් ඉන්නහ් ඔක්කොමහ් තබසතයක් වත් නැතුවහ් සපොර්ට් කරන්නහ් ආපු එවුන් කියලාදහ් ?තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්‍රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!

මම කලාකාරයෙක් නෙමෙ බන්බිලද ඉන්නෙ

උ කලාකරුවෙක්ද බං![]()
උබත් කාලාකාරයෙක් තමාහ් ඔහොමහ් කඩේ යන්නහ් සහජහ් දක්ශතාවයහ් හැමොටමහ් නැහැහ්මට තෙරුනෙ නැහැ බන්![]()

Horekuta garu karanna?hahahaha ekada mahindata puka denne.?
හහ් දැන් උබහ් කියන්නෙහ් ඔතනහ් ඉන්නහ් ඔක්කොමහ් තබසතයක් වත් නැතුවහ් සපොර්ට් කරන්නහ් ආපු එවුන් කියලාදහ් ?![]()

මොනවද සහෝ මේ වචන ? අයියෝ කොහෙද ඉස්කෝලේ ගියේ ? හරිම කැතයි නේ.. බලන්න සිරිසේන මහත්මය මොන තරම් වටිනා විදිහට කතා කරනවද ? ඇයි සහෝ ඔයාටත් එහෙම හැදෙන්න බැරි ?
තව දෙයක් , මන් කිවුවේ ගරු කරන්න නෙවෙයි හොරෙකුට උනත් හතුරෙකුට උනත් මෛත්‍රී කරන්න කියල.. කලබලේට ඔයා ඒක දැකල නෑ...

හහ් දැන් උබහ් කියන්නෙහ් ඔතනහ් ඉන්නහ් ඔක්කොමහ් තබසතයක් වත් නැතුවහ් සපොර්ට් කරන්නහ් ආපු එවුන් කියලාදහ් ?![]()

මොකෝ නැත්තේ fake කලාවේ ප්‍රමුකයෝ ගයාන් ඇන්ඩ් සන්ස්
උගෙත් අමුතුම කලාවක් තියනවා බං
Budu bana mathak kara kara mahindata kade yana ekek dakkamai.![]()

තඹ සතයක් ගත්තත් එකයි නැතත් එකයි.. එහෙම අරන් තියෙනවා නම් ඔබතුමා සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නන්න... ගිරව් වගේ කියවල වැඩක් නෑනේ.. නේද සහෝ.. මෙතන ඉන්න අමරදේව මාස්ටර්, සර් ලෙස්ටර් ජේම්ස් , සනත් නන්දසිරි වගේ රටේ අග්‍රගන්‍ය කලාකරුවන්ට ගරහන එක හොඳ දෙයක් නෙවෙයිනේ...