කලාකරු බත්බැලයෝ List eka.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Nodanna magul kiyawanna epa.mahindage gottek unata aththa wahanna hadanna epa.uba kohoma kawayh mata moko.man kiwwe man danna de.mahindata kade yana hama ekama e kade yanne thamange wasiyata.horunta my3 karanna baha..ubata onanam unta meth wadapan.:P

    ඔයාගේ මානසිකත්වයත් එක්ක කතා කරලා තේරුමක් නෑ සහෝ... යම් අදහසක් කවුරු හරි කියනකොට ඒකට ගොට්ටා,කඩේ යෑම ඔය වගේ වචන ගොඩාක් කියනවා ගිරවෙක් වගේ.. අන් මතවලට ගරු කරන්න සහෝ.. එහෙම නැතුව සමාජේ ජිවත් වෙන්න බෑ.. ඔයා තාම සම්ජෙට ගිහින් නෑනේ.. කොම්පියුටරේ ඉස්සරහට වෙලා රට හදන්න කලින් මිනිස්සුන්ට ගරු කරන්න බලන්න.. හතුරෙකුට උනත් හොරෙකුට උනත් ගරු කරන්න කියලයි බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ඒ නිසා අපි මෛත්‍රී කරමු :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ඇත්ත කතා කරන්න මිනිස්සුන්ට දේවල් ලැබෙන්න ඕන නැහැ.. අනික සහෝ ඇයි ඔය තරම් වයිරයෙන් ඉන්නෙ? දේශපාලනේ නිසා ෆෝරම් එකක ඔය වගේ හැසිරෙනවා නම් සාමන්‍ය ජිවිතේ කොහොමද කියල හිතාගන්නත් බෑ.. තව දෙයක්.. මන් හම්බකරලා කන්නෙ මචන් ඔබතුමාට වගේ ජොබ් එකක් නැතුව මේකේ ආණ්ඩු හදන්න උවමනාවක් නැහැ..ඒ නිසා අපි මෛත්‍රී කරමු :D
    :rofl::rofl: තෙරෙන මනුස්සයන්ට තම්යි කියලා දෙන්න ඔන:P:P නොදැක්කා වගෙ මහ හැරල පලයන් බන් හරි ලාමකයි එයා:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland

    උඹ වගේම එකෙක් රට ඉඳන් ඇවිල්ල ඉන්න සීන් එකක් tv එකේ යනවා
    බත් බලයෙක් යුද්දේ දින්නනේ මල්ලි කියන්නේ
    අරූ අහනවා දැන් unp එක තියෙද කියල
    උ හිටිය රට උපකල්පනය කරන්න පුලුවන්ද ?
    කුවේට් නම් වෙන්න බෑ නේද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113

    ඔයාගේ මානසිකත්වයත් එක්ක කතා කරලා තේරුමක් නෑ සහෝ... යම් අදහසක් කවුරු හරි කියනකොට ඒකට ගොට්ටා,කඩේ යෑම ඔය වගේ වචන ගොඩාක් කියනවා ගිරවෙක් වගේ.. අන් මතවලට ගරු කරන්න සහෝ.. එහෙම නැතුව සමාජේ ජිවත් වෙන්න බෑ.. ඔයා තාම සම්ජෙට ගිහින් නෑනේ.. කොම්පියුටරේ ඉස්සරහට වෙලා රට හදන්න කලින් මිනිස්සුන්ට ගරු කරන්න බලන්න.. හතුරෙකුට උනත් හොරෙකුට උනත් ගරු කරන්න කියලයි බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ඒ නිසා අපි මෛත්‍රී කරමු :D

    Horekuta garu karanna?hahahaha ekada mahindata puka denne.?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ වගේම එකෙක් රට ඉඳන් ඇවිල්ල ඉන්න සීන් එකක් tv එකේ යනවා
    බත් බලයෙක් යුද්දේ දින්නනේ මල්ලි කියන්නේ
    අරූ අහනවා දැන් unp එක තියෙද කියල
    උ හිටිය රට උපකල්පනය කරන්න පුලුවන්ද ?
    කුවේට් නම් වෙන්න බෑ නේද

    මට තෙරුනෙ නැහැ බන්:confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ වගේම එකෙක් රට ඉඳන් ඇවිල්ල ඉන්න සීන් එකක් tv එකේ යනවා
    බත් බලයෙක් යුද්දේ දින්නනේ මල්ලි කියන්නේ
    අරූ අහනවා දැන් unp එක තියෙද කියල
    උ හිටිය රට උපකල්පනය කරන්න පුලුවන්ද ?
    කුවේට් නම් වෙන්න බෑ නේද

    අඩෝ මටත් ගයාන්වමයි ඕක දැක්කම මතක් උනේ :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113
    Kuwait wala inna walan hodana ekekuth mutti allanna awith.lol thama.fake hadan eka ekawa kotawa kotawa inna manasika ledek anith unta bana kiyanawa.:lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :rofl::rofl: තෙරෙන මනුස්සයන්ට තම්යි කියලා දෙන්න ඔන:P:P නොදැක්කා වගෙ මහ හැරල පලයන් බන් හරි ලාමකයි එයා:rofl:

    උඹ දන්නවනේ බන්.. මන් මේ වගේ ත්‍රෙඩ් වලට එන්නෙවත් නෑ.. මොකද රට හදන්න ලොරි ටෝක් ගොඩක් අය චන්දෙවත් නැති පොඩි උන් බන්.. මොනවා කරන්නද ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ.. ;)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්‍රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!
    හහ් දැන් උබහ් කියන්නෙහ් ඔතනහ් ඉන්නහ් ඔක්කොමහ් තබසතයක් වත් නැතුවහ් සපොර්ට් කරන්නහ් ආපු එවුන් කියලාදහ් ? :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මට තෙරුනෙ නැහැ බන්:confused:
    උබත් කාලාකාරයෙක් තමාහ් ඔහොමහ් කඩේ යන්නහ් සහජහ් දක්ශතාවයහ් හැමොටමහ් නැහැහ්
    ඩ්‍රාමා කුයින් නෙහ් උබහ් :P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Horekuta garu karanna?hahahaha ekada mahindata puka denne.?

    මොනවද සහෝ මේ වචන ? අයියෝ කොහෙද ඉස්කෝලේ ගියේ ? හරිම කැතයි නේ.. බලන්න සිරිසේන මහත්මය මොන තරම් වටිනා විදිහට කතා කරනවද ? ඇයි සහෝ ඔයාටත් එහෙම හැදෙන්න බැරි ?

    තව දෙයක් , මන් කිවුවේ ගරු කරන්න නෙවෙයි හොරෙකුට උනත් හතුරෙකුට උනත් මෛත්‍රී කරන්න කියල.. කලබලේට ඔයා ඒක දැකල නෑ... :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113
    හහ් දැන් උබහ් කියන්නෙහ් ඔතනහ් ඉන්නහ් ඔක්කොමහ් තබසතයක් වත් නැතුවහ් සපොර්ට් කරන්නහ් ආපු එවුන් කියලාදහ් ? :lol::lol:

    Oya ara horen horen wata pita bala bala kade yana ekek ban.:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113
    මොනවද සහෝ මේ වචන ? අයියෝ කොහෙද ඉස්කෝලේ ගියේ ? හරිම කැතයි නේ.. බලන්න සිරිසේන මහත්මය මොන තරම් වටිනා විදිහට කතා කරනවද ? ඇයි සහෝ ඔයාටත් එහෙම හැදෙන්න බැරි ?

    තව දෙයක් , මන් කිවුවේ ගරු කරන්න නෙවෙයි හොරෙකුට උනත් හතුරෙකුට උනත් මෛත්‍රී කරන්න කියල.. කලබලේට ඔයා ඒක දැකල නෑ... :D

    Budu bana mathak kara kara mahindata kade yana ekek dakkamai.:lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හහ් දැන් උබහ් කියන්නෙහ් ඔතනහ් ඉන්නහ් ඔක්කොමහ් තබසතයක් වත් නැතුවහ් සපොර්ට් කරන්නහ් ආපු එවුන් කියලාදහ් ? :lol::lol:

    තඹ සතයක් ගත්තත් එකයි නැතත් එකයි.. එහෙම අරන් තියෙනවා නම් ඔබතුමා සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නන්න... ගිරව් වගේ කියවල වැඩක් නෑනේ.. නේද සහෝ.. මෙතන ඉන්න අමරදේව මාස්ටර්, සර් ලෙස්ටර් ජේම්ස් , සනත් නන්දසිරි වගේ රටේ අග්‍රගන්‍ය කලාකරුවන්ට ගරහන එක හොඳ දෙයක් නෙවෙයිනේ...:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මොකෝ නැත්තේ fake කලාවේ ප්‍රමුකයෝ ගයාන් ඇන්ඩ් සන්ස් :rofl:

    උගෙත් අමුතුම කලාවක් තියනවා බං

    ඔව් ඔව් ඇඟට නොදැනී කඩේ යෑම
    ගෝලයෙක්(ෆේක්) දමා තුරුම්පු බලා ගේම ගැසීම
    දිය යටින් ගිනි™, උපාසක™, කඩේ යන්නේ නෑ අනේ අපි™, උයලත් සිරිසේනට කඩේ යන්නේ™
    ගොබෙල්ස් න්‍යායේ වෙනත් පැත්තක්
    හරියට ප්‍රබුද්ධ බත් ගොට්ටෝ වගේහ්
    අනෙක් අතට අර සමරනායක වගේහ්
    මුන්ව අධ්‍යයනය කරල නව න්‍යායක් ගොඩ නගන්න පුළුවන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113
    තඹ සතයක් ගත්තත් එකයි නැතත් එකයි.. එහෙම අරන් තියෙනවා නම් ඔබතුමා සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නන්න... ගිරව් වගේ කියවල වැඩක් නෑනේ.. නේද සහෝ.. මෙතන ඉන්න අමරදේව මාස්ටර්, සර් ලෙස්ටර් ජේම්ස් , සනත් නන්දසිරි වගේ රටේ අග්‍රගන්‍ය කලාකරුවන්ට ගරහන එක හොඳ දෙයක් නෙවෙයිනේ...:D

    Waradda moka karath waraddamai.thamange wasiyata rata pawala dena unge walatath hena wadyi.