aththama kiwwoth mata nana meloooooo deyak therun na..lassanta andala nan tiyenawa pics tika..mage podi mole thama morala madi..mewa gana hithanna.![]()
will tale later......
trouble in ma os......
going 2 fixed it..........
will c soon bro..........


දිගටම කරගෙන යන්න සුභ ප්‍රාර්ථනා කරනවාකලාකරුවකු යනු තම සිතැගි අදහස් චිත්රයෙන් හෝ වෙන යම් බහු විද මාධ්‍යකින් ප්‍රකාශ කරන්නාටයි...
ඔහුගේ අදහස කුමක් උවත් ඒ සදහා වෙනත් අයෙක් විචාරයක් ගොඩ නගන්නේ නම් ඒ කලාකරුවා සහ නිර්මාණය සාර්ථකත්වය එතනය...
මේ චිත්‍ර සදහාද විවිද අය විවිද විචාර ඉදිරිපත් කරනු ඇත.... ඒවා ඔවුන්ගේ අදහස් අනුව වෙනස් වනු ඇත.. එලේස මාහටද මේ සදහා විචාරයක් ඇත...
ස්තුතියි සහෝදරයා..දිගටම කරගෙන යන්න සුභ ප්‍රාර්ථනා කරනවා
[FONT="]