කලාතුරකින් දකින්න ලැබෙන ඡායාරූප

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
කලාතුරකින් දකින්න ලැබෙන ඡායාරූප

Alfred Hitchcock, Metro-Goldwyn-Mayer Studio හි Leo නමැති සිංහයා සමග තේ පානයක් පවත්වයි.

1AFDDto.jpg


stockings පැළඳ සිටින සේ පෙනෙන ලෙස කකුල් වල තීන්ත ආලේප කරන කාන්තාවන් 1942.

fHp46bH.jpg


එක්සත් ජනපද දේශසීමා හරහා ගමන් කිරීමට උත්සහ ගත් අයෙක් අල්ලාගත් අවස්ථාවක්.

2L0zJtY.jpg


ගුවන් නියමුවෙකු වන ජෝර්ජ් එයාර්ඩ් තම ගුවන් යානය පාලනයෙන් ගිලිහුණු අවස්ථාවේ ඉන් පිටතට පනින ආකාරය.

P5hXC7O.jpg


Star Wars දර්ශන තලයේ දිවා විවේකය අතරතුර.

1KJeb9V.jpg


1967 දී නිර්මාණය කළ portable රූපවාහිනී මූලාකෘතියක්.

VdvPhNi.jpg


"මැකරෝනි" යනුවෙන් හැඳින්වෙන spaghetti කෑමේ තරඟයකට සහභාගී වී ඇති කාන්තාවන්.

RVAQQqv.jpg


අනතුරකදී පදිකයින් තුවාල වීම වැළැක්වීමට සවලක් සහිත පොලිස් රථයක්.

TDJDWkD.jpg


සටන් කරන හමුදා වෙත ගුවන් මගින් බියර් සපයන අයුරු..ජූනි 1944.

9Na1R32.jpg


අතීතයේ ජනප්‍රිය වුනු ලී නාන ඇඳුම්, 1920..

dRo1Zen.jpg


සතුරු ගුවන්යානා ගමන් කරන දිශාව හඳුනා ගැනීමට සැලසුම් කර ඇති "ශබ්ද කෝෂ" පැළඳ සිටින හමුදා නිලධාරීන් දෙදෙනෙක්.

rZYgPz1.jpg


portable හුමාල ස්නානයක්..

ci5wgFs.jpg


කකුල් වල මේදය ඉවත් කිරීම සඳහා භාවිතා කර ඇති ව්‍යායාම යන්ත්‍රයක්, 1936.

onoMwTI.jpg


පාපන්දු හිස්වැසුම් පරීක්ෂා කරන අයුරු, 1912.

6hVBDRD.jpg


The Dynasphere නමැති සුළං විදුලි වාහනයක්, 1932.

aHGZmMQ.jpg


Willard Scott, පළමු රොනල්ඩ් මැක්ඩොනල්ඩ්.

6GbRQbb.jpg


5 MB පරිගණක දෘඩ තැටියක් ගුවන් යානයකට පටවන අවස්ථාවක්, 1956.

nAXu9Y7.jpg


යුද්ධයේ දී බැලරිනා පුහුණු වන දැරියන්..

52HpgaX.jpg