කලාදුරු අල

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ සිංහල බේත් වලට ගන්න කලාදුරු කියන අල ජාතිය ටිකක් තියෙනවා..
    දැන් මේවා හොයා ගන්න අමාරුයි නේ..


    මේවා විකුනන්න පුලුහන් විදිහක් තියෙනවද ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sinhala beth badu kdayakata denna.. a atare beth badu ganna than aranchi karala balannako.mam balannam.ahu unoth pm1k dannam puthi
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    දවස් 7න් කුරුලෑ නැති කර ගන්න.

    අවශ්‍ය ද්‍රවය

    කලාදුරු අල
    මී පැණි
    දෙහි යුෂ
    සුද්ද කරගත්තු පොල් කටුවක්

    සාදා ගන්න ආකාරය

    ගලවා ගත්තු කලාදුරු අල ටිකේ පොතු සුද්ද කරගෙන හොදට හෝදලා අර පොල් කට්ටට දාගන්න. ඊට පස්සේ එකට මීපැණි ටිකකුත් දාලා මොකක් හරි ලී මිටක් අරන් සියුම් වෙනකන් හොදට පොඩි කරගන්න. හොදට පොඩි කර ගත්තට පස්සේ දෙහි යුෂ ටිකක් දාලා කලවම් කර ගන්න.

    භාවිතා කරන අන්දම

    හදා ගත්තු ආලේපනය හොදට මුනේ ගලා පැය භාගයක් විතර ඉදලා හෝදලා දාන එක තමයි.


    සිහි තබා ගත යුතු කරුණු

    දෙහි යුෂ දවස් 3ක් හරි මුල් සතිය තුල පමණක් යොදන්න.ඊට පස්සේ මී පැණි එක්ක විතරක් ගාන්න.
    කලාදුරු අල කොටලා මුදවපු කිරි සමග ගාන්නත් පුළුවන්.
    තව තන කිරි එක්ක ගාන්නත් පුළුවන්.




    kaladuru-%2BCyperus%2Brotundus.jpg
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,186
    2,387
    113
    Srilanka
    යාලුවනේ සිංහල බේත් වලට ගන්න කලාදුරු කියන අල ජාතිය ටිකක් තියෙනවා..
    දැන් මේවා හොයා ගන්න අමාරුයි නේ..


    මේවා විකුනන්න පුලුහන් විදිහක් තියෙනවද ?

    අපේ ගෙදර ඕවා ඕන තරම් තියෙනවා බන්.