තොප මා අඳුරු ලොව
සොඳුරු නොකරයි
මංමුලාවූ තොප
වල්මත් වූ මා දිවිය ගැන
ගුප්ත අඳුරේ
නෙත් රූ අඳිනු වැනිය
එය සසල කරවයි
මා හද නිබඳ
ඉඳින් නිබඳ
ගතින් නොරඳ
පලායව වහා
ගිලන් වූ තොප සිත
මෙහි හොවා
එය මට
තනි රකිනු ඇත
සදා....
සොඳුරු නොකරයි
මංමුලාවූ තොප
වල්මත් වූ මා දිවිය ගැන
ගුප්ත අඳුරේ
නෙත් රූ අඳිනු වැනිය
එය සසල කරවයි
මා හද නිබඳ
ඉඳින් නිබඳ
ගතින් නොරඳ
පලායව වහා
ගිලන් වූ තොප සිත
මෙහි හොවා
එය මට
තනි රකිනු ඇත
සදා....


මාර creative පුසෙක්නෙ 




එල එල විරහ කවියක් වගේ 

