කලාමැදිරියෝ..

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තොප මා අඳුරු ලොව
    සොඳුරු නොකරයි
    මංමුලාවූ තොප
    වල්මත් වූ මා දිවිය ගැන
    ගුප්ත අඳුරේ
    නෙත් රූ අඳිනු වැනිය
    එය සසල කරවයි
    මා හද නිබඳ
    ඉඳින් නිබඳ
    ගතින් නොරඳ
    පලායව වහා
    ගිලන් වූ තොප සිත
    මෙහි හොවා
    එය මට
    තනි රකිනු ඇත
    සදා....
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    පුසො ඇයි මෙ තොප කියල තියෙන්නෙ ඉටවඩා ලස්සන වචනයක් තිබ්බෙ නැද්ද??????

    ලස්සනයි රේප්++
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    (රෙප් +)එල කවිය මල පැනලා නම් තොප කියන එක අව්ලක් නැහැ.:P:P:P.... මමත් පත්තර වලට කවි ලියලා තියනවා වෙලාවක දාන්නම්..:):):).....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මොකෝ සීන් එක? :sorry:


    (රෙප් +)එල කවිය මල පැනලා නම් තොප කියන එක අව්ලක් නැහැ.:P:P:P.... මමත් පත්තර වලට කවි ලියලා තියනවා වෙලාවක දාන්නම්..:):):).....

    එල එල අලි කවි :P