කලිදු ඔයාට පාන්ද? 🍞🤭

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    පක්ෂෙට සල්ලි කවුද දෙන්නේ ??
    පක්ෂේ හැම එකාටම වෙන උන් සල්ලි දීල තියෙන්නේ .
    කවුද ඒ දුන්න උන් ??
    LTL එකට‍ බිලියන 14ක වංචාව ක් උනා කියලා නඩු දාලා එක අයින් කරගත්ත කියනවා, වසන්ත. නමුත් ඇත්තටම වංචාව කුත් තිබ්බ කියන්නේ.... කොහොම්ද ගැරිල්ල


    ------ Post added on Sep 24, 2025 at 7:26 AM
     
    • Wow
    Reactions: War Fighter

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මේ ත්‍රෙඩ් එක කියලවත් කරගන්න බැරි දෙයක්... යකෝ කලිඳුවා අරුගේ සරම කඩලා දැම්මා ... හඳුනා පාන් ගෙඩියකින් හෙලුව වහගන්න බැලුව
    :yes: :yes: :yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    550457756_1347403903608655_2877338137697215735_n.jpg
     
    • Haha
    Reactions: monson

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    අවුරුදු ගානකට ට්‍රොල් වෙන ගොං කතාවක් කිව්වා බූරු හන්දුන්නෙත්තියා.. :D

    කට ඇරියොත් පලාතක් විනාසයි. නොදකිං පිනට කන අපත හිඟන්නා