කලිදු ඔයාට පාන්ද? 🍞🤭

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    හුටා! මේක සෝමාලියාවට පාන් දාලා වගේ. වරුවයි මේකේ නැති උනේ, ඒ ඩිංගට මුං මේකේ වද ගෑණු වගේ අඩනවා.
    අයිස් කිලෝ 700ක් දාලත් එළියට නාපු සිලි බයියෝ ටික හඳුන් එක පාන් කෑල්ලෙන් එළියට ගත්තා 😂😂

    550602244_1639310107246587_4089753485326644256_n.jpg
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    හුටා! මේක සෝමාලියාවට පාන් දාලා වගේ. වරුවයි මේකේ නැති උනේ, ඒ ඩිංගට මුං මේකේ වද ගෑණු වගේ අඩනවා.
    අයිස් කිලෝ 700ක් දාලත් එළියට නාපු සිලි බයියෝ ටික හඳුන් එක පාන් කෑල්ලෙන් එළියට ගත්තා 😂😂

    550602244_1639310107246587_4089753485326644256_n.jpg
    Ithin, Handun ge cari tika rasai kiwwada amma? :v
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,074
    113
    රැකියා විරහිත අයිස් කර්මාන්තශාලා සේවකයන් පිරිසක් මේ නූලේ අඩනවා නේද. ඊයා..... සෝමාලියන් කාරයෝ වගේ මෙන්න මුන්ට පරිප්පු හොද්දක් එක්ක පාන් කාලක් දීලා යවපල්ලා. ඔය බටොයියෝ පිටිපස්සේ දොරින් ගනිල්ලා අඩු කුලේ ගලියෝ. තාප්ප හදන එකමයි වැඩේ :ROFLMAO:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,074
    113
    අයිස් කර්මාන්තශාලාවේ කක්කුස්සි සෝදන එකෙක් අඩනවා. පාන් බාගයක්ම දියල්ලා. මතක ඇතුව පස්ස දොරින් ගනිල්ලා. 🥴
     
    • Haha
    Reactions: Rick Sanchezz

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Mechachara කාලෙටම දේශපාලන ප්‍රෝගෑම් එකක ඔහොම කතාකරනවා දැක්කමයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    කලිදුවා හිතන් ඉනේ අපිත් ඔය unp ගොන්නු වගේ ඕවා බලලා චූන් වෙයි කියලා. Handunnetti is right here, whether you like it or not

    Politicians have to declare their assets, but they dont have to reveal how they made it, unless there is a complaint to the bribery commission.

    You reveal how you made your income to the inland revenue, not to the general public. Just stating the obvious, if you have the brains to understand it.
    උඹට පිස්සුද බන්? ඌ ඇහුවේ ඔච්චර් සල්ලි තියන් ඇයි දුප්පත් උන්ගෙන් පක්ශේට කියලා ආධාර ගන්නෙ කියලා. ඒකට තමා බිග් කුච්චන්ට මල පැන්නෙ. ඌට ඒකට කියන්න දෙයක් නැති උනා.

    හම්බුකරපු විදිය සාධාරනයි කියමුකෝ, කෝටි ගනන් අතේ තියන් එක එකාගෙ වතුවල කෙහෙල් කැන් හිඟාකන්නෙ මොකද කියලා තමා ඇහුවේ :lol: :lol: