කලින් ආණ්ඩුවෙ පීඩනය

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කලින් ආණ්ඩුවෙ පීඩනය

    ඊයේ මිනිස්සු වෙනස සමරනු විදියෙන් පේනවා, කලින් ආණ්ඩුවෙ මිනිසුන් ට දුන් පීඩාව.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඊයේ මිනිස්සු වෙනස සමරනු විදියෙන් පේනවා, කලින් ආණ්ඩුවෙ මිනිසුන් ට දුන් පීඩාව.

    ඔව් ඔව් කෝඩෙ ගහලා හිටපු පල් හොරුටික මාර ආතල් එකේ ඉන්නේ.......දැන් පොලේ එලවලු අම්මගෙනුත් කප්පම් අරගෙන සැපෙන් ඉන්න පුලුවන්නේ....
     
    • Like
    Reactions: AnuradhaRa

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔව් ඔව් කෝඩෙ ගහලා හිටපු පල් හොරුටික මාර ආතල් එකේ ඉන්නේ.......දැන් පොලේ එලවලු අම්මගෙනුත් කප්පම් අරගෙන සැපෙන් ඉන්න පුලුවන්නේ....

    :lol:ආ කොහොමද..:lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් ඔව් කෝඩෙ ගහලා හිටපු පල් හොරුටික මාර ආතල් එකේ ඉන්නේ.......දැන් පොලේ එලවලු අම්මගෙනුත් කප්පම් අරගෙන සැපෙන් ඉන්න පුලුවන්නේ....

    උබේ දුක අපිට තේරෙනව බන්.. මොනව කරන්නද රනිල් ඉල්ලගෙන කෑවෙ.. මුලින්ම උබල ඌව පක්ශ නායක කමෙන් එලවන්නම් නැත්නම් 2025 වෙනකොට UNP එකක් නැති වෙයි..